8 ගහන්න

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බයික් එකෙ trial පෙන්වන දවසට 8 ගහන්න දෙන කෝන් අතර පරතරය කීයද?
    දන්න කෙනෙක් උදව්වක් කරන්න.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    මදී බං. බයික් එකත් අඩි 6ක තියනව බං. අඩි 10ක් 12ක මෙක හරවන්න බැ.

    උඹේ එක අරන් ගිහින් නටන්නේ මොකටද එතන තියෙනවා වැඩේටම හදපු බයික් එකක්.. ගොඩක් වෙලාවට රනමොටෝ එකක් ... එක පැදපන්.. ලයිසන් එකෙන් පස්සෙ ඕක පැදපන්..

    Happy now? :D
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,293
    2,354
    113
    උඹේ එක අරන් ගිහින් නටන්නේ මොකටද එතන තියෙනවා වැඩේටම හදපු බයික් එකක්.. ගොඩක් වෙලාවට රනමොටෝ එකක් ... එක පැදපන්.. ලයිසන් එකෙන් පස්සෙ ඕක පැදපන්..

    Happy now? :D

    :yes::yes::yes: adoo siraawata clutch eka athaariyata nawathin naa, accelerate karath ganata yanna, patta bn. a watama hadapu bike :yes::yes::yes:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    උඹේ එක අරන් ගිහින් නටන්නේ මොකටද එතන තියෙනවා වැඩේටම හදපු බයික් එකක්.. ගොඩක් වෙලාවට රනමොටෝ එකක් ... එක පැදපන්.. ලයිසන් එකෙන් පස්සෙ ඕක පැදපන්..

    Happy now? :D

    I think so :P
     
    • Like
    Reactions: cedric1986

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උඹේ එක අරන් ගිහින් නටන්නේ මොකටද එතන තියෙනවා වැඩේටම හදපු බයික් එකක්.. ගොඩක් වෙලාවට රනමොටෝ එකක් ... එක පැදපන්.. ලයිසන් එකෙන් පස්සෙ ඕක පැදපන්..

    Happy now? :D

    :yes::yes::yes:
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    koheda uba ganne ?

    api gaddi nam learners aken trial dada udeta etanama purudu kara...

    echchara baya wenda epa ubata bike aka balance ake padinna puluwan nam... kadi kulapuwa natuwa oka gamak naha ;)