Mobitel එකෙන් පැය 3 Unlimited දෙනවා අද

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Deactivate කරපු ගමන් මගේ subscribed කියල අපහු සල්ලි කැපුන බන්.දිගටම 29 ගානේ කැපෙනවා.අයියෝ සල්ලි

    ඔයාට තිබුනේ Rs. 5 එක Activate කරන්න. :D
    අද දවසට විතරක් දාපු Package එකක් නිසා System අවුලක් ඇත්තේ.
    ආයේ අද deactivate කරන්න යන්නේ නැතුව හෙට (අද රෑ 11.59 න් පස්සේ) deactivate කරන්න.
    එතකොට හරියයි. :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,996
    12,521
    113
    එහෙමත් නෑ බන්.deactivate කරනකොට අපහු ඇක්ටිව් වෙනවා.data එන්නෙත් නෑ .උබ කොහොමද deactivate කරන්නේ?#170# ද? :angry:

    #170# maga deactive una machan, oyta aulk nm unta facebook fan page msg dala kiyanna.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    ඔයාට තිබුනේ Rs. 5 එක Activate කරන්න. :D
    අද දවසට විතරක් දාපු Package එකක් නිසා System අවුලක් ඇත්තේ.
    ආයේ අද deactivate කරන්න යන්නේ නැතුව හෙට (අද රෑ 11.59 න් පස්සේ) deactivate කරන්න.
    එතකොට හරියයි. :yes:

    Waradila USSD eken number 5 select una ban.ekai 25 eka set une :baffled:.dan wade hari.DCT DR(Package Price) type karala 7578 ta send karama hari giya
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    Machan meka mama active kala hawasa.eth #170# type karala deactivate karaddi apahu activate una.mata waradila active wela thiyenne 25/- pack eka.dan deparakma active wela.mokada karanne ban?

    same problem :rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    Waradila USSD eken number 5 select una ban.ekai 25 eka set une :baffled:.dan wade hari.DCT DR(Package Price) type karala 7578 ta send karama hari giya

    මේ උඹ කිව්ව එක වැරදිනෙ බන් :sorry: message not send