ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

Jun 23, 2016
1,044
136
0
Maharagama

ඒ කියන්නේ මචං ලක්ෂ 47ක දේශපාලන අයිතිය මං කොල්ල කාපු එක උඹට අනුව හරි?

අසාධාරණය වෙනුවෙන් පෙනී ඉ්නන උඹලාට ඇයි බං මේ රටේ මිනි්සසු ඡන්දය දෙන්න ඕන?

පක්ෂයක තීන්දු තීරණ ගන්නේ පක්ෂ සභාපති ඇතුළු කාරක සභාව. දැන් මම ජනසෙත පෙරමුණෙන් ඡන්දය ඉල්ලනවා නම් ඉල්ලන්න වෙන්නේ සීලරතන හාමුදුරුවන්ගෙ තිරණ වලට යටත්ව. හාමුදුරුවෝ කියන එක මගේ ප්‍රතිපත්තියට විරුද්ධ නම් කලින්ම වෙන පක්ෂයක් තෝරාගන්න ඕනේ. එක්කෝ පක්ෂයෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ. පස්සෙ කන් කෙඳිරි ගෑවා කියලා වැඩක් වෙන්නේ නෑ නේද. නීතිමය අයිතිය හා බලය තියෙන්නේ හාමුදුරුවෝ අතේ.
මොකක් හරි ආසන බෙදාගන්න අවුලක් තියනවා නම් ඒක පක්ෂ අභ්‍යන්තර ගැටලුවක්. පක්‍ෂ ඇතුලේ විසඳාගන්න ඕන ඒවා අනුන්ට පවරලා වැඩක් නෑ.
 
ජෙප්පෝ හවුල් ආණ්ඩුවක් හැදුවේ නෑනේ දරුවෝ......

මයිත්‍රීගේ පක්ෂෙට දූවගෙන ගිහින් සෙට් උනේ කව්ද? මහින්ද. :yes:
හවුල් ආණ්ඩුවක් හදනවා කියද්දීත් පොරගේ පක්ෂේ හිටියේ කව්ද? මහින්ද :yes:
චන්දෙ දිනලා හව්ල් ආණ්ඩුවක් හැදුවට පස්සෙත් තවමත් මයිත්‍රීගේ පක්ෂේ ඉන්නේ කව්ද? මහින්ද :yes:

ඉතින් හව්ල් ආණ්ඩුවක් හැදිලා රට බෙදෙනවා නම් වග කියන්න ඕනේ කව්ද? ජෙප්පොද? ;)

බෙදුම්වාදී වැඩ පිළිවෙල කරගන්න හවුල් ආණ්ඩුවක් හදන්න ඕන නැ...එළියේ ඉඳන් සපෝට් කළාම ඇති......දැන් ඔය දෙමළ සන්ධානයත් කරන්නේ...ඒකම තමයි ජවිපෙත් කරන්නේ...........

ජෙප්පෝ හවුල් ආණ්ඩුවක් හැදුවේ නෑනේ දරුවෝ......

ඉතින් හව්ල් ආණ්ඩුවක් හැදිලා රට බෙදෙනවා නම් වග කියන්න ඕනේ කව්ද? ජෙප්පොද? ;)

අනිවාර්යෙයන් මෛත්‍රී හා රනිල්ට පස්සේ වගකියන්න ඕන ජෙප්පන්...මේ දැනුත් උඹ ඒ වෙනුවේන නේ පෙනී ඉන්නේ...මෛත්‍රී කරපු දේ හරි කියන්නේ ඒකනේ...ජෙප්පනුත් එකතු වෙලා තමයි ඒක කරන්නේ
 
පක්ෂයක තීන්දු තීරණ ගන්නේ පක්ෂ සභාපති ඇතුළු කාරක සභාව. දැන් මම ජනසෙත පෙරමුණෙන් ඡන්දය ඉල්ලනවා නම් ඉල්ලන්න වෙන්නේ සීලරතන හාමුදුරුවන්ගෙ තිරණ වලට යටත්ව. හාමුදුරුවෝ කියන එක මගේ ප්‍රතිපත්තියට විරුද්ධ නම් කලින්ම වෙන පක්ෂයක් තෝරාගන්න ඕනේ. එක්කෝ පක්ෂයෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ. පස්සෙ කන් කෙඳිරි ගෑවා කියලා වැඩක් වෙන්නේ නෑ නේද. නීතිමය අයිතිය හා බලය තියෙන්නේ හාමුදුරුවෝ අතේ.
මොකක් හරි ආසන බෙදාගන්න අවුලක් තියනවා නම් ඒක පක්ෂ අභ්‍යන්තර ගැටලුවක්. පක්‍ෂ ඇතුලේ විසඳාගන්න ඕන ඒවා අනුන්ට පවරලා වැඩක් නෑ.

වක්‍රව මෛත්‍රී + රනිල්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී රට බෙදීමේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න උදව් කරනවා කියන්නේ මේකට තමයි..............
 
මෛත්‍රී + රනිල් + දෙමළ සන්ධාන+ ජවිපෙ කියන සෙට් එකම ආවේ රට බෙදන වැඩ පිළිවෙල කරගෙන යන්න....ජාතික රජය කියන්නේ ඒකේ පළවෙනි පියවක්..........

ඒකයි සෙට් එකම සපෝට් වුණේ ඒකට................

හැබැයි සැලසුම හරියටම වැඩ කළේ නැ...මහින්ද මුන් හිතුවාට වඩා කපටියි, රනිල් මෛත්‍රී හිතුවට වඩා මෝඩයි...
 

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ජෙප්පන් කියන රනිල් ගේ වෛශ්‍යාවන්ට ඡන්දය නොදිය යුත්තේම මේ හේතුව නිසායි......

    මෙතන මහින්ද ට ඡන්දය දීපු ලක්ෂ 47ක් බලවත් අසාධාරණයකට ලක් වෙනවා කියලා දැනගෙන අසාධාරණය කරපු අයගේ පැ්තත ගන්නවා නම් සාධාරණය්ක නැත්තම්...උඹලාගේ පක්ෂයට බලය දෙන්නේ මොකටද?

    2015 මහා මැතිවරනේදී ලක්ස 47ක් මහින්දට චන්දෙ දුන්නා වෙන්න බෑනේ දරුවෝ......කුරුණෑගල දිස්ත්‍රික්කයේ වත් ලක්ස 47ක් නැතිකොට එහෙම වෙන්නේ කොහොමද?:rofl:

    ඔය දරුවා මේක දැක්කේ නැද්ද මන්දා :rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    හරි මචං මෛත්‍රී රනිල් කළ වැඩේ හරි......

    කවුරුවත් හරි කියන්නේ නෑ. පක්ෂ අභ්‍යන්තර ගැටලු ලොක්කෝ සොක්කෝ බේරාගන්න ඕනේ. ගෙයි ගිනි පිට උන්ගේ ඇඟේ ගහලා හරියන්නේ නෑ.
    අනික ඔය ජනවරම කොල්ල කෑම ගැන අඬන්නේ අනිත් තියෙන තියෙන හැම පක්ෂයකම ජනවරම කොල්ල කාපු කට්ටිය නේ.
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    කිරියේ හෙන ජෙප්පෝ සෙට් එකක් ඉන්න නිසා අහන්නේ.....පොඩ්ඩක් අපි කතා කරමුද අද වෙන කොට ජවිපෙ කරන දේශපාලනය මොකක් ද කියලා.............

    ජවිපෙ 80 ගණන් වල ඉතිහාසය අපි දන්නවා නේ.....:rolleyes:
    old_may_day.jpg


    ඊට පස්සේ 94 දි චන්ද්‍රිකාට සප් කළා......ඒ කාලේ සීට් එකක් වගේ ගත්තා.......ඊට පස්සේ 2001 දි හිටියා 6 දෙනෙක් විතර.........
    ඊට පස්සේ රනිල් ගෙනාව සාම ක්‍රියාදාමයයි ඒකේන රටට වෙන විනාශයයි ගැන සැහෙන කතා කළේ ජවිපෙ ..............පෙළ පාලි ගියා...නෝර්වේ තානාපති කාර්යාලය ඉස්සරහා උද්ගෝෂණ කලා...........ඒ තමයි 2001-4 වෙන කොට තිබ්බ තත්ත්වය......විශේෂයෙන් විමල් වීරවංශ එතනදි කැපී පෙනුණා.ටිල්වින්ලත් ඒ ගැන කතා කළා.............
    JVP_Aug12_6.jpg
    20_02_03_105.jpg

    ජවිපෙ පෙනී හිටේ රටේ ඒකීයබව, ෆෙඩරල් විසඳුමට විරුද්ධව හා කොටි සංවිධානය පරාජය කළ යුතු බව කියමින්....................ඕකනේ තිබ්බ තත්ත්වය.......

    ඊට පස්සේ 2004 දි චන්ද්‍රිකා එක්ක ගිවිසුම් ගහලා ඡන්දය ගත්තා...ආසන 39ක් ලැබුණා........පළවෙනි සැරේ මෙච්චර ලොකු ආසන ගාණක් ලැබුණු............
    pa.jpg


    2007 නොවැ වලදි බජට් එක වෙලාවේ රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්න ඕන කියලා ජවිපෙ කොටසත් ( අනුර කුමාර ) කිව්වා..........ඒ වුණාම විමල් ඇතුළු තවත් කොටසක ගේ වුවමනාව මත ජවිපෙ අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේ නැ..............ඒ නිසා 2007 දි ආණ්ඩුව වැටුණේ නැ...ආරක්ෂා වුණා..............
    main4pic1.jpg


    2008 දි විමල් එළියට ආවා..........ජවිපෙ කොටසක් එක්ක..........
    z_p01-JVP.jpg

    2009 දි යුද්ධය දින්නා............

    2010 දි ෆොන්සේකාට උදව් කලා ජවිපෙ.........ඒ වගේම ජවිපෙ ,එජාපය එක්ක ඇමරිකානු තානාපති කාර්යාල එක්ක ෆොන්සේකාට උදව් කළා......

    SFSA213.jpg


    ඊට පස්සේ 2010 ඡන්දයෙන් විමල් සන්ධානයෙන් ආවා.......ජවිපෙ ගත්තා ආසන 6ක් විතර.........

    ඒ කාලේ තමයි ජවිපෙ අලුත්ම ස්ටාර් මතුවුණේ..ඒ තමයි අනුර කුමාර....රාජපක්ෂ ගේ රජයේ ක්‍රියාකලාපය ගැන සෑහෙන විවේචන ඉදිරිපත් කරපු කෙනා එයා.......මිනිස්සුන්ට වැදෙන්න කතා කළා.........රාජපක්ෂ හොර කන හැටි තමයි මාතෘකාව...........අපිත් පිළිගත්තා.........වේදිකාවෙදි කතා කරන්න බැරි රනිල් වෙනුවේන මාකටින් වැඩේ කළේ අනුර කුමාර....කොහොම හරි සියළු දෙනා එකතු වෙලා 2015 දි මහින්ද එළවා ගත්තා
    AnuraKumara.jpg

    අපි ඇතුළුව සියළු දෙනා සැළකුවා මේක ජනතා ජයග්‍රහණයක් දැන් හොර මැරකම් නැති ක්‍රමය්ක එයි කියලා..............

    2015 න් පස්සේ මොකද වුණේ....ආණ්ඩුව ආව ගමන් පත් කළා පාර්ලිමේන්තුවටත් ඉහළින් ඉන්න විධායක සභාවක්..ඒකේ හිටියේ කවුද? අනුර කුමාර.........තව සම්බන්ධනුත් හිටියා......:shocked:.......

    2015 මැතිවරණයෙන් පස්සේ වැරදි විදිහට ජාතික ආණ්ඩුවක් හදලා...ආසන 50 ගාණක් තියන විපක්ෂය නොසළකා හැරලා...ආසන 16ක් තියන සම්බන්ධන්ගේ විපක්ෂය, ප්‍රධාන විපක්ෂය කළා.............විපක්ෂයේ තව ප්‍රධාන තනතුරක් සම්බන්ධන් සතුටින් අනුර කුමාරට දුන්නා.........

    මෙච්චර කල් පක්ෂයේ හිටිය හිටපු නායක සෝමවංශ අමරසිංහ පක්ෂය හැර දාලා ගියා, අනුර කුමාර කියන්නේ එන් ජි ඔ කාරයේක කියලා........
    1465966173_8241030_hirunews_NEWS-THUMB.jpg


    ඔන්න ඕකයි දැන් වෙන කොට තියන තත්ත්වය
    Pake jeppo.. wesa ballo..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    බෙදුම්වාදී වැඩ පිළිවෙල කරගන්න හවුල් ආණ්ඩුවක් හදන්න ඕන නැ...එළියේ ඉඳන් සපෝට් කළාම ඇති......දැන් ඔය දෙමළ සන්ධානයත් කරන්නේ...ඒකම තමයි ජවිපෙත් කරන්නේ...........



    අනිවාර්යෙයන් මෛත්‍රී හා රනිල්ට පස්සේ වගකියන්න ඕන ජෙප්පන්...මේ දැනුත් උඹ ඒ වෙනුවේන නේ පෙනී ඉන්නේ...මෛත්‍රී කරපු දේ හරි කියන්නේ ඒකනේ...ජෙප්පනුත් එකතු වෙලා තමයි ඒක කරන්නේ

    ඉතින් දරුවෝ මහින්දගේ කට්ටියට විපක්ෂේ නොලැබුණු එකට ජවිපෙ මොනවා කරන්නද? ඒකට වග කියන්න ඕනේ මයිත්‍රීගේ නායකත්වය යටහත් පහත්ව පිලිඅරන් එයා යටතේ ජන්දේ ඉල්ලන්න ගිය මහින්දමනේ. :)
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    වක්‍රව මෛත්‍රී + රනිල්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී රට බෙදීමේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න උදව් කරනවා කියන්නේ මේකට තමයි..............

    අනිත් උන්ගේ පක්ෂ ගැටලු වලට අත නොදැමිම = රට බෙදීමට දායක වීම #logic :rofl:
    මහින්ද සිරිසේන දෙන්නටම පක්ෂය අතාරින්න බෑ. ඒකට පලි [JVP
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    අනිත් උන්ගේ පක්ෂ ගැටලු වලට අත නොදැමිම = රට බෙදීමට දායක වීම #logic :rofl:
    මහින්ද සිරිසේන දෙන්නටම පක්ෂය අතාරින්න බෑ. ඒකට පලි [JVP

    එක්කෝ අපි පිලිගමුද මේ දරුවා කියන දේ? :) නහරයක් පුපුරලා මැරෙන්න ඉඩ තියනවා :sorry:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    එක්කෝ අපි පිලිගමුද මේ දරුවා කියන දේ? :) නහරයක් පුපුරලා මැරෙන්න ඉඩ තියනවා :sorry:

    කියන්නේ නම් බටහිර රටවල් ඉදිරියේ දණ නැමුවෙ නෑ කියලා. පොහොට්ටු පක්ෂෙ හදාගෙන වෙනම නාමයෝජනා පවා ලෑස්ති කරන් ඉඳපු එකේ ජනමතය පාවා නොදී වෙනම ඉල්ලපන්. සිරිසේන නාමයෝජනා මස් කට්ට වනපූ ගමන් ඔක්කොම දාලා ගියා.
    JVP එකෙන් අහන්න කලින් මහින්ද ගෙන් අහන්න ඕනේ ඇයි දැන දැනම ජාතික ආණ්ඩුවක් හදනවා කියපු සන්ධානයේ අස්සට රිංගුවෙ කියලා.
     

    delon225

    Member
    Jan 17, 2018
    2
    0
    0
    ඕනම කෙනෙක් අවිවාදයෙන් පිළිගන්න ඕන කාරණාවක් තමයි................යහපානය බලයට ගේන්න, රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ ඉන්දවන්න විශාල කොටසක් කරපු කෙනෙක් තමයි අනුර කුමාර...........

    රනිල් ගේ රට බෙදන වැඩ පිළිවෙලේ දී අනුර කුමාර නිහඬව සහය දෙන නිසා.....අනුර කුමාරට රතු අලි පැටියා කියන නමත් පටබැඳුනා.................ඒ තරමට දැන් ඒක ගොඩක් පේන දෙයක්


    Anura-Kumara-Manupulated-.jpg

    aney bung, e welawe ekadipathi anduwa paraddanna thibba ekama visaduma Maithripa + Ranil gena eka. JVP wenama illanna kiyalada uba kiyanne? ehema illuwa nam Mahinda udin dinala.

    P.S - Meka fake id ekak nam namei. Parana eka mathaka neha giya mase log une godak kalekin.
     
    Last edited:

    delon225

    Member
    Jan 17, 2018
    2
    0
    0
    ඒ වගේම ජවිපෙ පක්ෂ ප්‍රතිපත්තිය, අනුර කුමාර යටතේ සීග්‍රයෙන් වෙනස් වෙන හැටි පොඩ්ඩක් නිරීක්ෂණය කරමු.........

    ඉස්සර ජනතා විමුක්ති පෙරමුණයි‍ රාවය කියන පුවත් පතයි අතර තිබුණා ප්‍රශ්න ගොඩක්...............

    ජවිපෙ පවත්වා ගත්ත ප්‍රතිපත්තිය තමයි රාවයට සම්මුඛ සාකච්ඡා පවා නොදෙන බව.....................ඒකට හේතුව ජවිපෙ කියන දේ විකෘති කර පළ කිරීම හා බෙදුම්වාදී ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙපාර්ශවය දරපු මතයන් වල තිබ්බ වෙනස....................

    ඒක හරි................

    හැබැයි දැන්?

    දැන් ජවිපෙ හරි වෙනස්....................

    රාවයට සම්මුඛ සාකච්ඡා දෙනවා විතරක් නෙමෙයි, රාවයේ උත්සව වල ප්‍රධාන කථිකයෙක් වෙන්නෙත් අනුර කුමාර දිසානායකමයි.............

    CxS3VQCUoAA5FnD.jpg


    බලන්න 2004 දි රනිල් ගේ සටන් විරාම ගිවුසමට විරුද්ධව අවි අමෝරා ගත්ත ජවිපෙ ඒ වෙනුවෙන් සහාය පළ කළ රාවය සමඟ යන හැටි...............

    Machan dan JVP eka yanne “Social Democratic” line ekata. Parana anthawadee samajawadaya kawadawath lankawe pela karanna beha. Scandinavian ratawal hadune social democratic policies walin. Deshapalana mathawada/upakrama hemadama eka wage thiyenne neha. Rohana Wijeweerath kaleth ekka wenas una. Mulin prathisanskarana pili nogaththa Wijeweera passe ewa piligaththa.
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    දැන් ඔය ජෙප්පන්න්ට චන්දෙ දෙන්න බෑ කියන උන් චන්දෙ දෙන්න ඕන කාටද.. කියල කියපල්ලකෝ :lol::lol:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    monada bn me lojic :lol:

    nikan hthn bn..hinayanawa ube lojics dakkama.mulu thrd ekama kiyawala me type karanne....ubata anuwa hawul anduwa haduweth JVP eka.eke aramuna rata bedana eka. :lol: pohottuwt wirudda pakshe nodunna ekatath pali JVP eka. e welawe pohottuwa kiyawa kiyawa inne nathuwa wenama pakshayak widihata htynw wipakshe denna thibba.e unata kare bulath kole ellila api wirudda api wirudda kiyapu ekane,nikan katawachaneta ehema dewal denna oka me irida pola newene bn.wipakshe ona nm wenama pakshayak widihata enna thibba.naththn adnuwai wipaksei dekama ekama ayata denna ba ne

    anika thama JVP eka rata bedanna support kiyanne moona padanamak udada?
    uba kiyanne nirmal ranjith dewasiri 2005di rata bedanna htya. eya dn JVP eke.e kiyanne JVP eka rata bedanawa kiyalane.. ehema baluwoth oya 2005 rata bedanna hitapu karuna amman mahinda ekka hitiye.ube lojic eka anuwa baladdi ehenam mahindath rata bedana wadene kre.mokada karuna amman laga hitiyane.ehema une na ne. mkd karuna wenas unane.minihage mathaya wenas unane.e wage nirmal ranjithge ada wenakota bedumwadi matha wenasw welada kiyala kawda danne.e nisa gon lojic noda nikan htpn bn...uba methana JVP ekata banna kiyala pohottuwata watena chanda gana wadi wenne na.plwn nm sirisenata banapn, ethakota kadena chanda tika pohottuwata ei s,hrwita...............

    DN MN DANNAWA UBA MEKA KIYAWALA ITA PSSE RPLY EKA DANAWA SINHALEN DAPAN BN KIYALA :lol: ITA PSSE MN KIYAPU OKKOMA DEWAL AMATHAKA KARALA SINHALEN DAPN KIYANA EKA WITHARAK ALLAGENA KIYAWANAWA KIYALA.EKA DANNA NISAMAI MEHEMA SINGLISH WLIN TYPE KRE.MKD UBATA ALLAGANNA MOKAK HRI POINT EKAK THIYENNATH EPAI.NATHTHN KEYBOARD WIRAYA PAWUNE.E NISAI
     
    • Like
    Reactions: Jack_Sparrow

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    දැන් ඔය ජෙප්පන්න්ට චන්දෙ දෙන්න බෑ කියන උන් චන්දෙ දෙන්න ඕන කාටද.. කියල කියපල්ලකෝ :lol::lol:

    pohottuwatalune :lol::lol::lol:
    awurudu 3k manthirkame htym karapu paw nathi wenawalu:lol:ethakota aye janadipathi karanna plwn lu.awlk na lu:baffled: