ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

මහින්ද මොකටද ජාතික ආණ්ඩු හදනවා කියල කියපු එකාගේ පක්සෙන් චන්දෙ ඉල්ලන්න ගියේ?

එහෙම බැලුවොත් කෙනෙක්ට කියන්න පුළුවන් මහින්දත් ජාතික ආණ්ඩු හදන්න දායක උනාය ඒ නිසා රට බෙදන්න දායක උනාය කියල :baffled:

ජෙප්පන් බලන් හිටියේ මහින්ද 2015 දි ඡන්දය ඉල්ලුවේ නැත්තම් එතනින් හැලෙන නිදහස් පක්ෂ ඡන්ද ටික ජවිපෙට වැටෙයි කියලා නේද? ඒකට කෙළ හල හල හිටියේ...අන්තිමට ඒක එහෙම වුණේ නැ.......ඒ තරහා තමයි ජෙප්පන්ට තියෙන්නේ....

මහින්ද මොකටද බං එක එකාගේ පක්ෂ වලින් ඡන්දය ඉල්ලන්නේ? මහින්ද ඉල්ලන්න ඕන උගේ උ ඒචචර කල් ඡන්දය ඉලලපු එච්චර කල් රට පාලනය කරපු පක්ෂයෙන් නේ
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113

    තනියෙන් ඉල්ලන්න බැරි වුණේ අනුර කුමාරගේ රනිල් හාමුට නේද?

    නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඡන්දය ඉල්ලන්න ඕන නිදහස් පක්ෂයේන හැර ජවිපෙන් ද?

    නැවත නැවතත් ජෙප්පන් මම කියන දේ තහවුරු කරමින් සිටී.....

    බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කරන්න කරන වැඩපිළිවෙලේ ජවිපෙත් කොටස් කාරයෙක්

    නිදහස් පක්සෙන් ඉල්ලනවා නම් නිදහස් පක්සේ නායකයා කියන විදිහට ඉන්න වෙනවා නේද? පොරගේ න්‍යායපත්‍රයට එකඟ වෙන්න සිද්ද වෙනවා නේද?

    නිදහස් පක්සෙන් ඉල්ලන්නයි පාර්ලිමේන්තු ගියාට පස්සේ විපක්ෂය වෙන්න දඟලන්නයි දෙකක් බෑනේ දරුවෝ :P
     
    ජෙප්පන් කියන රනිල් ගේ වෛශ්‍යාවන්ට ඡන්දය නොදිය යුත්තේම මේ හේතුව නිසායි......

    මෙතන මහින්ද ට ඡන්දය දීපු ලක්ෂ 47ක් බලවත් අසාධාරණයකට ලක් වෙනවා කියලා දැනගෙන අසාධාරණය කරපු අයගේ පැ්තත ගන්නවා නම් සාධාරණය්ක නැත්තම්...උඹලාගේ පක්ෂයට බලය දෙන්නේ මොකටද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113

    ජෙප්පන් බලන් හිටියේ මහින්ද 2015 දි ඡන්දය ඉල්ලුවේ නැත්තම් එතනින් හැලෙන නිදහස් පක්ෂ ඡන්ද ටික ජවිපෙට වැටෙයි කියලා නේද? ඒකට කෙළ හල හල හිටියේ...අන්තිමට ඒක එහෙම වුණේ නැ.......ඒ තරහා තමයි ජෙප්පන්ට තියෙන්නේ....

    මහින්ද මොකටද බං එක එකාගේ පක්ෂ වලින් ඡන්දය ඉල්ලන්නේ? මහින්ද ඉල්ලන්න ඕන උගේ උ ඒචචර කල් ඡන්දය ඉලලපු එච්චර කල් රට පාලනය කරපු පක්ෂයෙන් නේ

    ඒකම තමයි අපිත් අහන්නේ......මහින්ද මොකටද එක එකාගේ (සිරිසේනගේ) පක්ෂෙන් ඉල්ලුවේ? උගේ පක්ෂෙන් ඉල්ලුවා නම් ඉතින් ඌ කියන විදිහට ඉන්න වෙනවා :yes:
     
    නිදහස් පක්සෙන් ඉල්ලනවා නම් නිදහස් පක්සේ නායකයා කියන විදිහට ඉන්න වෙනවා නේද? පොරගේ න්‍යායපත්‍රයට එකඟ වෙන්න සිද්ද වෙනවා නේද?

    නිදහස් පක්සෙන් ඉල්ලන්නයි පාර්ලිමේන්තු ගියාට පස්සේ විපක්ෂය වෙන්න දඟලන්නයි දෙකක් බෑනේ දරුවෝ :P

    නැ.....පොර ගේ න්‍යාය පත්‍රය නෙමෙයි අදාළ මැතිවරණ ප්‍රකාශය........

    ඒ කියන්නේ මචං උඹලට දේශපාලන පක්ෂයක් විදිහට රටේ ලක්ෂ 47ක දේශපාලන අයිතිය නැති වෙන එක අවුලක් නැ...ඒක කිසිම ගාණක් නැ...ඒක අසාධාරණය්ක විදිහට දකින්න බැරි නම් මොන සදාචාරාත්මක අයිතිය ද ජවිපෙට තියෙන්නේ මේ රටේ ජනතාව වෙනුවේන දේශපාලනය කරන්න?

    කරන්නේ තනිකර ගූ වැඩක් නේ.....
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    සන්ධානයේ මැතිවරණ ප්‍රකාශයේ කොහෙවත් ජාතික ආණ්ඩු කතාවක් නැ.....

    පක්ෂ තීරණ ගැන සන්ධාන නායකයා, රටේ ජනාධිපතිවරයා කියන එකද serious ගන්න ඕනේ, නැත්තං පොඩි leaflet එකක තියන දේද?
    රටේ මිනිස්සු කීදෙනෙක් මැතිවරණ ප්‍රකාශ බලලා ඡන්දෙ දෙනව කියල හිතනවද?
     
    ඒකම තමයි අපිත් අහන්නේ......මහින්ද මොකටද එක එකාගේ (සිරිසේනගේ) පක්ෂෙන් ඉල්ලුවේ? උගේ පක්ෂෙන් ඉල්ලුවා නම් ඉතින් ඌ කියන විදිහට ඉන්න වෙනවා :yes:

    රනිල් ගේ තර්කයම ඇයි බං ජෙප්පෝ දාන්නේ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ජෙප්පන් කියන රනිල් ගේ වෛශ්‍යාවන්ට ඡන්දය නොදිය යුත්තේම මේ හේතුව නිසායි......

    මෙතන මහින්ද ට ඡන්දය දීපු ලක්ෂ 47ක් බලවත් අසාධාරණයකට ලක් වෙනවා කියලා දැනගෙන අසාධාරණය කරපු අයගේ පැ්තත ගන්නවා නම් සාධාරණය්ක නැත්තම්...උඹලාගේ පක්ෂයට බලය දෙන්නේ මොකටද?

    2015 මහා මැතිවරනේදී ලක්ස 47ක් මහින්දට චන්දෙ දුන්නා වෙන්න බෑනේ දරුවෝ......කුරුණෑගල දිස්ත්‍රික්කයේ වත් ලක්ස 47ක් නැතිකොට එහෙම වෙන්නේ කොහොමද?:rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ඒක තමයි බං අපි කියන්නේ වක්‍රව රනිල්ට කඩේ ගියා කියලා....
    මෙහෙම නේ.....මහින්දවා කොහොම හරි එලවන්න ඕන......අනිවා බලය යන්නේ රනිල් ගේ අතට....මෛත්‍රි පඹයා කියලා උනුත් දන්නවා............

    රනිල් අතට බලය ගත්තාම මු අනිවා රට කන බවත් බෙදුම්වාදී වැඩ පිළිවෙල කරන බවත් දන්නවා...ඒක දැනගෙන තමයි අනුර කුමාර ඇතුළු ජෙප්පන් ඒ කතාව කිව්වේ.....

    ඊගාවට එන අය ෂුවර් නැත්තම් මොන එහෙකට ද ඕයි දැන් ඉන්න අය යවන්න ඕන කියන්නේ? තමන්ට වගකීමක් ගන්න බැරි නම් මොන එහෙකට ද කාටවත් කඩේ යන්නේ?

    eda mahindawa pannuwe naththan ada weddi lankawata sambaadaka thala thopita kannath naha , cheenage naya ugula thawa hira karala hikili thiyei :lol:

    eda hitiya siyaluma aarthika osthaarla kiwwe me yana widihata giyoth ape rate aarthikaya uparima watenawa kiyala... ita passe minissunge nidahasa. kochchara yudden dinnath wadak na minihek widihata rate nidahasak naththan.. rajathumaage guna gaayanaa kara kara inna thaak kal hondai naththan marum kanna wena ratak e kaale thibbe ..

    me ada news ekak , :

    Sri Lanka ranked among world's 10 worst countries for personal freedom

    http://www.economynext.com/Sri_Lank...st_countries_for_personal_freedom-3-9752.html

    balapan, meke 2010n passe ape rata ranking walin bahina hati..

    dan uba mata badumkare gana kiyanna enna epa. mahindawa pannala genaapu un unge wade hariyata kare na, e unata 2015 , e awasthaawe ganna thibba hondama wisanduma eka pamanai !
     
    පක්ෂ තීරණ ගැන සන්ධාන නායකයා, රටේ ජනාධිපතිවරයා කියන එකද serious ගන්න ඕනේ, නැත්තං පොඩි leaflet එකක තියන දේද?
    රටේ මිනිස්සු කීදෙනෙක් මැතිවරණ ප්‍රකාශ බලලා ඡන්දෙ දෙනව කියල හිතනවද?

    ඒ කියන්නේ මචං ලක්ෂ 47ක දේශපාලන අයිතිය මං කොල්ල කාපු එක උඹට අනුව හරි?

    අසාධාරණය වෙනුවෙන් පෙනී ඉ්නන උඹලාට ඇයි බං මේ රටේ මිනි්සසු ඡන්දය දෙන්න ඕන?
     
    eda mahindawa pannuwe naththan ada weddi lankawata sambaadaka thala thopita kannath naha , cheenage naya ugula thawa hira karala hikili thiyei :lol:

    eda hitiya siyaluma aarthika osthaarla kiwwe me yana widihata giyoth ape rate aarthikaya uparima watenawa kiyala... ita passe minissunge nidahasa. kochchara yudden dinnath wadak na minihek widihata rate nidahasak naththan.. rajathumaage guna gaayanaa kara kara inna thaak kal hondai naththan marum kanna wena ratak e kaale thibbe ..

    me ada news ekak , :

    Sri Lanka ranked among world's 10 worst countries for personal freedom

    http://www.economynext.com/Sri_Lank...st_countries_for_personal_freedom-3-9752.html

    balapan, meke 2010n passe ape rata ranking walin bahina hati..

    dan uba mata badumkare gana kiyanna enna epa. mahindawa pannala genaapu un unge wade hariyata kare na, e unata 2015 , e awasthaawe ganna thibba hondama wisanduma eka pamanai !

    සිංහලෙන් දාපන් බං ඔය කුණු හරුප කියවන්න බැ
     
    ජෙප්පන් වගේ එදා මහින්දලා හිතුවා නම් 88-89 කාලේ දී ජෙප්පන්ව , රනිල්ලා වධකාගාර වල දාලා මරද්දි ඒකට එරෙහිව පෙනී හිටිය එක වැරදියි.............

    මොකද ඒ කාලේ නීතිය අනුව සියළු ජෙප්පන් මරා දැමිය හැකිය
     
    ජෙප්පන් යනු බෙදුම්වාදී වැඩපිළිවෙලට සහාය දක්වන

    රනිල්ගේ දේශපාලන ව්‍යාපෘතියේම කොටසක් වන

    එන්ජිඔ අනුර කුමාර යටතේ වැඩ කරන

    එජාපයේ දේශපාලන වෛශ්‍යාවන් පිරිසකි..............
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    නැ.....පොර ගේ න්‍යාය පත්‍රය නෙමෙයි අදාළ මැතිවරණ ප්‍රකාශය........

    ඒ කියන්නේ මචං උඹලට දේශපාලන පක්ෂයක් විදිහට රටේ ලක්ෂ 47ක දේශපාලන අයිතිය නැති වෙන එක අවුලක් නැ...ඒක කිසිම ගාණක් නැ...ඒක අසාධාරණය්ක විදිහට දකින්න බැරි නම් මොන සදාචාරාත්මක අයිතිය ද ජවිපෙට තියෙන්නේ මේ රටේ ජනතාව වෙනුවේන දේශපාලනය කරන්න?

    කරන්නේ තනිකර ගූ වැඩක් නේ.....

    ලක්ෂ 47ක් චන්දෙ දුන්නේ මයිත්රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්දානයට (කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහින්ද කියල මන්ත්‍රී කෙනෙකුත් ඒ අස්සේ චන්දෙ ඉල්ලුවලු):yes:

    දැන් කාගේද දේශපාලන අයිතිය නැති වෙලා තියෙන්නේ?:eek:
     
    sinhalen thama huththo dala thiyenne, kiyapu deta uththara dipan nikan panala yanne nathuwa

    ඕකනේ බං උඹලා පට්ට මෝඩයිනේ.......ඇයි බං උඹේ අම්මයි තාත්තායි හුකලා උඹ වගේ මෝඩයේක හැදුවේ......

    සිංහලෙන් දාන්න කිව්වේ සිංහල අකුරු වලින් හුත්තෝ
     
    ලක්ෂ 47ක් චන්දෙ දුන්නේ මයිත්රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්දානයට (කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහින්ද කියල මන්ත්‍රී කෙනෙකුත් ඒ අස්සේ චන්දෙ ඉල්ලුවලු):yes:

    දැන් කාගේද දේශපාලන අයිතිය නැති වෙලා තියෙන්නේ?:eek:

    හරි මචං මෛත්‍රී රනිල් කළ වැඩේ හරි......

    ඒ වැඩේ කළේ බෙදුම්වාදී ව්‍යවස්ථාව ගේන්න ඒකට කමක් නැ....අපි ජෙප්පොත් රට බෙදනවට කැමතියි...ඒකනේ කියන්නේ....ඒක තමයි මම මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන්ම කියන්නේ.....

    ජවිපෙ කරන්නේ රට බෙදන ජොබ් එකක්....අනුර කියන්නේ කොන්ත්‍රාත් කාරයෙක්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕකනේ බං උඹලා පට්ට මෝඩයිනේ.......ඇයි බං උඹේ අම්මයි තාත්තායි හුකලා උඹ වගේ මෝඩයේක හැදුවේ......

    සිංහලෙන් දාන්න කිව්වේ සිංහල අකුරු වලින් හුත්තෝ

    echchara puka kahanne na huththo uba wage ponnayekta puka iraagena type karanna, moko uba ekka waada kara kiyala rata diyunu wenawada .. lol :rofl: ubata man kunu harapen banina ewa kiyawanna puluwan , ube ponna tharkekata reply karama kiyawanna amaarui , ane huke gu kaapan gihin.. man yanawa :D
     
    කලින් කියපු එකම තමයි බං කියන්න වෙන්නේ....එක්කේා සිංහලෙන් දාපන් නැත්තම් අම්මගේ හුත්තේ එල්ලියන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113

    හරි මචං මෛත්‍රී රනිල් කළ වැඩේ හරි......

    ඒ වැඩේ කළේ බෙදුම්වාදී ව්‍යවස්ථාව ගේන්න ඒකට කමක් නැ....අපි ජෙප්පොත් රට බෙදනවට කැමතියි...ඒකනේ කියන්නේ....ඒක තමයි මම මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන්ම කියන්නේ.....

    ජවිපෙ කරන්නේ රට බෙදන ජොබ් එකක්....අනුර කියන්නේ කොන්ත්‍රාත් කාරයෙක්

    ජෙප්පෝ හවුල් ආණ්ඩුවක් හැදුවේ නෑනේ දරුවෝ......

    මයිත්‍රීගේ පක්ෂෙට දූවගෙන ගිහින් සෙට් උනේ කව්ද? මහින්ද. :yes:
    හවුල් ආණ්ඩුවක් හදනවා කියද්දීත් පොරගේ පක්ෂේ හිටියේ කව්ද? මහින්ද :yes:
    චන්දෙ දිනලා හව්ල් ආණ්ඩුවක් හැදුවට පස්සෙත් තවමත් මයිත්‍රීගේ පක්ෂේ ඉන්නේ කව්ද? මහින්ද :yes:

    ඉතින් හව්ල් ආණ්ඩුවක් හැදිලා රට බෙදෙනවා නම් වග කියන්න ඕනේ කව්ද? ජෙප්පොද? ;)