ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

භෞතික වාදයෙන් එලියට යනකල් ජවිපෙට ලංකාවේ බලයක් හිමිවෙන්නේ නෑ.. ජවිපේ පළමුව සමාජවාදය සහ විජේවීර කියන සාධක කුණු බක්කියට දැමිය යුතුයි.. ඔය කරුණු දෙක කුණු බක්කියට දමනකල් ජවිපෙට පක්ෂයට පෙර රට කියන තැනට එන්න බෑ..

ඉතින් දැන් කුණු බක්කියේ දාලා තමයි තියෙන්නේ......දැන් රනිල් හාමුයි, ඇමරිකාවේ හා දෙමළ ජාතිවාදයට තමයි දැන් කඩේ යන්නේ....ඒක තමයි ට්‍රෙන්ඩ් එක........සල්ලි ගොඩායි.....රට සවාරි ගොඩායි.........

විජේවීරලා සමාජවාදයක් තියන් ඉන්නේ මේ පරණ ජෙප්පෝ තියා ගන්න.....දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සමනළී ෆොන්සේකාලාගේ අළුත් පරපුරේ පක්ෂය නේ...
 

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉතින් දැන් කුණු බක්කියේ දාලා තමයි තියෙන්නේ......දැන් රනිල් හාමුයි, ඇමරිකාවේ හා දෙමළ ජාතිවාදයට තමයි දැන් කඩේ යන්නේ....ඒක තමයි ට්‍රෙන්ඩ් එක........සල්ලි ගොඩායි.....රට සවාරි ගොඩායි.........

    විජේවීරලා සමාජවාදයක් තියන් ඉන්නේ මේ පරණ ජෙප්පෝ තියා ගන්න.....දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සමනළී ෆොන්සේකාලාගේ අළුත් පරපුරේ පක්ෂය නේ...

    RADICAL POSH Pakshe
     
    මේ තියෙන්නේ 2005 දී ජනතා විමුක්ති පෙරමුණ බෙදා හැරිය පත්‍රිකාවක්.............ඒ කාලේ කිව්වේ රනිල් කරන විනාශයට එරෙහි වෙන්න............රනිල් අද ඇවිත් ඒකම කරද්දි ඒකට සපෝට්

    41446570_2060676643962974_4291944467952304128_n.jpg
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මුන් එදා වේල කරන එවුන්
    බය්යන්ගේ වත්තේ පොල් ටික ෂේප් එකේ කඩා ගත්තා නම් ගොඩ
    රනිල් හාමුගේ වලන් හෝදන්න ගියා
    ඕකුන් 88 කරෙත් ඕකම තමා
    ප්‍රේමදාසට පාර හදලා දුන්න
    ඉල්ලාගෙන කාව
     
    කොටින්ට වන්දි ලබා දීම............................

    පසුගියදා රජයෙන් පනතක් සම්මත කළා මියගිය කොටින්ට වන්දි ලබා දීම සඳහා...
    ඒ වගේම ඒ අයට ප්‍රසිද්ධ සැමරුම් කළ හැකිය, ස්මාරක හදන්න පුළුවන්.....කොටින් සඳහා රජයේ වියදමෙන් වන්දි ලබා දීමක් සිදුකරනවා......................මේ දේ කරන්නේ 2015 දී රජයේ විදේශ ඇමති මංගල සමරවීර 2015 දී ජිනිවා හිදී සමු අනුග්‍රහය දක්වා සම්මත කළ යෝජනාවක් පදනම් කරගෙනයි..........​

    වැඩි විස්තර.......
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=192545


    පහළින් දැක්වෙන්නේ සිය විශ්‍රාම වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණය කළ ආබාධිත සෙබළුන්.......ඔවුන්ට කඳුළු ගෑස් ගසා එළවා දැමුවා............


    image_1502436802-86ce01c973.jpg


    1477980387_317464_hirunews_1477933030_9022432_hirunews_Disabled-Army-Solidiers2.jpg

    image_1502436802-86ce01c973.jpg
     
    මේ කොටින්ට වන්දි ලබා දීම ජනතා විමුක්ති පෙරමුණ සාධාරණීයකරණය කළ ආකාරයයි...........​



    මියගිය කොටි ත්‍රස්තවාදීන්ට මුදල් වන්දි ලබා දීමට නියමිත "හානි පුර්න සදහා වන කාර්යාල“ පනත පසුගියදා රජය විසින් පාර්ලිමේන්තුවේදි සම්මත කර ගත්තා. ඒ 2015 මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජය එකග වූ 30/1 යෝජනාවේ අඩංගු පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙසින් බවට සදහන් වුනා.

    මෙම පනත මගින් පිහිටුවන කාර්යාලය හරහා යුද්ධයේදී මියගිය කොටි ත්‍රස්තතවාදි සමාජිකයන්ට වන්දි ගෙවීම සිදු කරයි.

    මේ අතර මෙම පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්තාවේ ජනතා විමුක්ති පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක දැක්වූ අදහස් කතාබහට ලක්ව තිබෙනවා. එහිදි බිමල් රත්නායක මන්ත්‍රීවරයා කියා සිටියේ උතුරු නැගෙහනහිර සිටින්නේ දුප්පත් දෙමව්පි‍යන් බවත්, ඔවුන්ට මෙම වන්දිය ලබා ගැනීමට විශාල ලිපි ලේඛණ ප්‍රමාණයක් ඉදිරිපත් කළ යුතු බවටයි. එම නිසා මියගිය කොටි ත්‍රස්තවාදී සාමාජිකයන් වෙනුවෙන් ගෙවන මෙම වන්දි මුදල පහසුවෙන් ලබා ගත හැකි වන ලෙසට ක්‍රමවේදයක් සකසන ලෙසට ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයා ඉල්ලා සිටියා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2016 හැම බදාදම ලප අනුර සිරිකොතට රින්ගුව කියලනම් දන්නවා...
    ටිල්වින්,ලාල්කාන්ත, හදුන්නෙත්ති පක්ශෙට ආදරෙයි හැබැයි මේ ගැන සද්ද නෑ... ඒ කාලේ වගේ කැට නොහොල්ලා දැන් සල්ලි හොයන්නේ සිරිකොතෙන් තමයි.. ඒක ඉතින් හැමෝම දන්නවනේ..

    ලප අනුර විජේවීරගේ පවුලට ගේ හදන්න තිබ්බ සල්ලි ටික මාටිය ගැහුවා චිත්‍රාංගනීට තාමත් ඉන්න ගෙයක් නෑ.. අවුරුදූ 20,25ක් ම කැම්ප් වලයි ජිවිතේ..

    අනුරයා අනික් උන්ට හොරා කිව්වට ඌත් හොරෙක් ද 😂

    😂
    ------ Post added on Mar 10, 2023 at 5:43 PM