ක්රිප්ටො කරන්සි මාකට් කැපිටල් එක බලන්න වෙබ් සයිට් එකක් හැදුවා...මෙන්න කොහොමද බලන්න කොමෙන්ට් එකක් දාලම යන්න...
https://goo.gl/xG3b1B
https://goo.gl/xG3b1B
මටත් සැකයි 0.25$ කියලා බන්..එත් එච්චර එන එකක් නැහැ..0.4$
BTC next dump එකක් උනොත් 0.4$ නම් එවි![]()

යකෝ ඔය හීනෙ සැබෑ වෙනවනම් ලංකාවේ උන් ඇත්තටම වාසනාවන්තයි. මම මේ බලන් ඉන්නෙ IOTA 0.4 වෙනකම්නරක හීනයක් දැක්කා..පුළුවන් අය අදම ගිහින් බෝධි පුජාවක් තියන්න
Final mega crash in coming
BTC =>4800 -6500$
XRP => 0.4 -0.5$
IOTA => 0.4-0.6$
ETH =>500-700$
LTC =>60-108$
හිතනවා හීනෙ සිදු නොවේවා කියලා..7800$ BTC bottom එක කියලා
යකෝ ඔය හීනෙ සැබෑ වෙනවනම් ලංකාවේ උන් ඇත්තටම වාසනාවන්තයි. මම මේ බලන් ඉන්නෙ IOTA 0.4 වෙනකම්![]()

නරක හීනයක් දැක්කා..පුළුවන් අය අදම ගිහින් බෝධි පුජාවක් තියන්න
Final mega crash in coming
BTC =>4800 -6500$
XRP => 0.4 -0.5$
IOTA => 0.4-0.6$
ETH =>500-700$
LTC =>60-108$
හිතනවා හීනෙ සිදු නොවේවා කියලා..7800$ BTC bottom එක කියලා

මචන් උබලට Crypto currency රුපියල් වලින්..........

මචන් උබලට Crypto currency රුපියල් වලින් Coinmarketcap එකේ තියෙන ගානටම ගන්න පුළුවන් ක්රමයක් හදුන්වල දුන්නොත් මොකද හිතන්නෙ?
උබලට ගෙවන්න වෙන්නෙ ගනු දෙනුව සිදුවන මොහොතේ coinmarketcap එකේ price * USD එකේ රුපියල් වටිනාකම.
උදාහරණයක් විදියට අපි ETN එක ගනිමු.
දැන් ETN එකක් = $0.074749 USD (https://coinmarketcap.com/currencies/electroneum/)
දැන් 1 USD එකක් = 154.135LKR (http://www.xe.com/currencyconverter/convert/?Amount=1&From=USD&To=LKR)
අන්තිමට ගෙවන්න වෙන්නෙ 1 ETN ට = 0.074749 * 154.135 = LKR 11.521437115
අපිට පුළුවන් උබලග Wallet එකට හරි Exchange එකේ wallet address එකට හරි coins ටික යවන්න.
transaction fee එක උබල ගන්න amount එකෙන් තමයි අඩුවෙන්නෙ.
මේ වැඩේ කරන්නෙ අපි සෙට් එකක් එකතු වෙලා. දැනට මේක අපේ අදහසක් විතරයි. නමුත් අපිට ඉක්මනට පටන්ගන්න පුළුවන්. අපේ මූලික අරමුණ Crypto currency පහසුවෙන් මිලදී ගන්න ක්රමයක් හදුන්වා දීමයි.

Hodai Hodai
Mine karapuwa dan goni wala dala athi neda

වැඩිපුර තියෙන ගෝනි ටිකක් අඩුකරගන්න බැලුවෙ. 