TV එකක් ගන්න උදව්වක් ඕනේ

GMC

Member
Sep 13, 2017
1,193
234
0
TV එකක් ගන්න උදව්වක් ඕනේ

පිංවතුනි ඉඳලා ඉඳලා ගොං කමක් කලා.:rolleyes: මගේ ආයතනේ ඉන්න අයගේ සුවසෙත උදෙසා පියෝ ටීවී අරං දෙන්න කියලා කල්පනා කරලා ඒක ගැන අදහස් විමසුවා. ගොඩක් උන් කිව්වේ පියෝ ටීවී වල ඉන්දියන් ජරාවල් තියෙන්නේ කියලා. ඒ වෙනුවට netflix, amazon prime සහ රෙස්ලිං wwe තමා යෝජනා උනේ. දැං මම ඒ තුනම ගත්තා.:rofl:

නමුත් පිංවතුනි මට මේක ටීවී එකට දාගන්න තේරෙන්නේ නෑ. නිකම් ටීවී එකක් අරං බැරිද? :confused: ස්මාර්ට් ටීවී එකක් ම ඕනෙද? මේවගේ සෙටිංග්ස් පොඩ්ඩක් බලලා දන්න කෙනෙක් උදව් කරන්න මට ගන්න ගාණ අඩු මේ මගුල් දාගන්න පුලුවන් ටීවී එකක් (tv දෙකක් ඕන ඇත්තටම) සහ මේක වැඩ කරන විදියට හදාගන්න ක්‍රමේ. මම පහතින් ඉමේජ් ටිකක් දාන්නම් ඒවාගේ සෙටිංග්ස් නෑ නේ:rolleyes: අඟල් 32 වගේ තිබ්බා නම් හොඳටම ඇති. බිත්තියේ එල්ලන්න හදන්නේ.

Netflix

2yukn0m.jpg

WWE

kbou4h.jpg

Amazon Prime එකේ උන් වෙනම මගුලක් කියන්නේ.

2ypkw04.jpg

මදැයි ලාබෙට ගොඩ දාගන්න තිබ්බ එකට එක එකාගේ මත විමසන්න ගියා:angry: හෙන්ඩුව ඇත අලියා නැත. හිට මකුණා:rofl:
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Smart TV ekak one machan natnam Android TV box ekak ganna puluwan 50$ to 100$ wage wena price ekakata

    etakota tv box eka tv ekata connect kalama smart tv ekak wage tamai machan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    Smart TV ekak one machan natnam Android TV box ekak ganna puluwan 50$ to 100$ wage wena price ekakata

    etakota tv box eka tv ekata connect kalama smart tv ekak wage tamai machan

    internet ekata connect karannath one neda? uba use karanawada? 1 hour baaluwoth data kochcharak yanawada?
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Smart TV ekak one machan natnam Android TV box ekak ganna puluwan 50$ to 100$ wage wena price ekakata

    etakota tv box eka tv ekata connect kalama smart tv ekak wage tamai machan
    එතකොට මේ ජාති 3 ම දාගන්න පුලුවනිද? ස්මාර්ට් ටීවී පට්ට ගණන් නේද? ඇත්තටම අපේ ගෙදර පාවිච්චි කරන්නේ තවමත් CRT TV එකක් මචං. මම ටීවී බලන්නේ නෑ කොහොමත් :yes: ගෙදර TV එක අම්මා බෞද්ධයා එකේ බණ අහනවා විතරයි:D ඕක කියන්න පුලුවන්ද බං ඔෆිස් එකේ:P හෙන පොෂ් පොරවල් ඉන්නේ:rofl:

    මචං ස්මාට් ටීවී එකක් නැතුව අර උඹ කිව්ව ජාතියේ බොක්ස් එකක් ගහලා නෝමල් lcd ටීවී එකකින් වැඩේ ගොඩ දාගන්න පුලුවනිද? Android TV box කොහේද ගන්න තියෙන්නේ? :confused:
    :love:

    ඔෆිස් එකේ උන් වැඩ කරන එකක් නෑ ඕවා බල බල ඉඳීවි :P
    මම එහෙම බල කරලා වැඩ ගන්නේ නෑ බං. උන්ට ප්‍රොජෙක්ට් එකක් දීලා ඩෙඩ් ලයින් එකක් දෙනවා. ඒක දෙන්නේ ඇත්තම ඩෙඩ් ලයින් එකෙන් දවස් ගාණක් අඩු කරලා ඒ කාලේ ඇතුලත වැඩේ කෙරුණා නම් මට උන් මොනා කලත් අවුලක් නෑ;)
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එතකොට මේ ජාති 3 ම දාගන්න පුලුවනිද? ස්මාර්ට් ටීවී පට්ට ගණන් නේද? ඇත්තටම අපේ ගෙදර පාවිච්චි කරන්නේ තවමත් CRT TV එකක් මචං. මම ටීවී බලන්නේ නෑ කොහොමත් :yes: ගෙදර TV එක අම්මා බෞද්ධයා එකේ බණ අහනවා විතරයි:D ඕක කියන්න පුලුවන්ද බං ඔෆිස් එකේ:P හෙන පොෂ් පොරවල් ඉන්නේ:rofl:

    මචං ස්මාට් ටීවී එකක් නැතුව අර උඹ කිව්ව ජාතියේ බොක්ස් එකක් ගහලා නෝමල් lcd ටීවී එකකින් වැඩේ ගොඩ දාගන්න පුලුවනිද? Android TV box කොහේද ගන්න තියෙන්නේ? :confused:
    :love:

    මම එහෙම බල කරලා වැඩ ගන්නේ නෑ බං. උන්ට ප්‍රොජෙක්ට් එකක් දීලා ඩෙඩ් ලයින් එකක් දෙනවා. ඒක දෙන්නේ ඇත්තම ඩෙඩ් ලයින් එකෙන් දවස් ගාණක් අඩු කරලා ඒ කාලේ ඇතුලත වැඩේ කෙරුණා නම් මට උන් මොනා කලත් අවුලක් නෑ;)[/SIZE]

    puluwan bun ape gedarat CRT ekak bun tawama tiyenne
    normal lcd tv ekak aran tv box ekak gatta nam hari machan
    20$ tiyenawa machan ebay eke
    habai internet one wadeta
    netflix amazon one magulak balanna internet one machan

    lankwet mydeal eket mama dakka tv box dala tiyenawa
    tv box eken film balanna witarak nam use karanne adu ganata ekak ganin
    wadi ganan wala ewa hodai games gahana 4k movies balanna wage wada walata
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Smart TV ekak ona okata Damro eke Hiesense balanna adu price range eke ekak tibba 39k wage mthaka hatiyata
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    puluwan bun ape gedarat CRT ekak bun tawama tiyenne
    normal lcd tv ekak aran tv box ekak gatta nam hari machan
    20$ tiyenawa machan ebay eke
    habai internet one wadeta
    netflix amazon one magulak balanna internet one machan

    lankwet mydeal eket mama dakka tv box dala tiyenawa
    tv box eken film balanna witarak nam use karanne adu ganata ekak ganin
    wadi ganan wala ewa hodai games gahana 4k movies balanna wage wada walata

    මම බලන්නම් මචං. අද හෙටම එකක් ගන්න වෙනවා මොකද subscription active නිසා පාවිච්චි නොකලත් උන් බිල හදනවා. ගේම්ස් නම් දැනටම අපේ උන් ගහනවා හවසට වැඩ ඉවර වෙලා. මාත් ඉතින් උන්ට ඕන එකක් කරගන්න දීලා ඉන්නවා බං.:D තෑංක්ස් මචං:love:

    Smart TV ekak ona okata Damro eke Hiesense balanna adu price range eke ekak tibba 39k wage mthaka hatiyata

    JVC එකකුත් තිබ්බා අඩුවට බලන්න ඕනේ හවසට ගෙදර යන ගමන්. තෑංක්ස් මචං:love:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ela machan. uba tv box gana ahala thibba. gadme kiyala website ekakin tv box ekak mage yaluwek gatta. mama nam owa gana danne naha. uba eka poddak balapanko

    තෑංක්ස් මචං මම දැං මේ ඒවා බලනවා.:love: නොදන්න මගුල් කරන්න ගියාම ඔහොම තමා:P
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ක්‍රෝම් කාස්ට් එකක් ගනින් මචන් 35$ වෙන්නේ ලංකාවේ නං 10,000 වගේ කඩවල් වල වෙනවා.. ගෙන්න ගනින් නැත්ත්න්ක් ඉක්මන් එකේ වගේ තියනවා... එකෙන් ඔය සෙට් එකම බලන්න පුළුවන් ඇමසන් නං සුවර් නෑ...හැබැයි උබට හොද ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුත් ඕනේ වැඩේට...