ටීවී එකක් ගන්න ඕනේ

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ado 32" china brands 18k wage thibbe branded eva 20-25 une. ratakata giya kalak

    සිරා කතාවා, ටීවි විතරක් නෙවෙයි electronics ඔක්කොම ගණන් ගිහිල්ලනේ, ලගදි ගත්තා මොනිටර් එක ආයි බලනකොට fb advertisement එකේ ගාණ ඩබල් කරලා දාලා දැන් දෙන්නේ 😅
    මාස 10-11කට වගේ විතර කලින් තිබ්බ price එකයි, දැන් තියෙන ගාණයි දැක්කම හිතෙනවා අපරාදේ කියලා.
    මේ කලින් ඩරස් එකේ, අප්ඩේට් කරන්න මිස් වෙලා :baffled:

    UD1WwuG.jpg
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    NIKAI TV එකක් ගත්ත, Top quality බඩුවක්, ලාබම TV එක.... ඩරාස් එකෙන්........

    HDMI 2, USB 2, VGA, AV.
    ඔව් බන්. මගෙත් තියනව. 32 ස්මර්ට් android මන් ගට්තෙ 18කට.
    ඇයි බන් මේ doller එක double වෙලාවත් නැතුව tv මිල 150% කින් විතර වැඩි. Lc දාන්න දෙන්නේ නෑ කිව්වට ඔය ඕන තරම් stock තියෙන්නෙ. මුන් තනිකර ගසා කනව. හිතපන් ඒ කාලෙ 24ට දුන්න එක මුන් දැන් 48කට විතර දෙදිදි ඒ කාලෙ තිබුන ලාබෙට අමතරව තව tv එකකක ගාන ඇවිල්ලනේ.
     
    • Wow
    Reactions: SHEHAN_GIWANTHA

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,028
    2
    2,458
    113
    කොළොංපුරේ

    Yes! How long are you using the NIKAI?
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Yes! How long are you using the NIKAI?
    I've been using this since early 2019. My only worry is that it stucks with android 4.4

    Menna mehema ekakkuth karanna yanawalu...A nisa ISDB-T supportda kiyalath balanna :yes:

    මචන් මෙහේ තියන ගොඩක් ඒව dvb supported නේද. එතකොට anolaog එවට ඒ telecast එක දිගටම දේවිද?
    ------ Post added on Jan 7, 2022 at 11:13 AM
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    5,028
    2
    2,458
    113
    කොළොංපුරේ
    ඔව් බන්. මගෙත් තියනව. 32 ස්මර්ට් android මන් ගට්තෙ 18කට.
    ඇයි බන් මේ doller එක double වෙලාවත් නැතුව tv මිල 150% කින් විතර වැඩි. Lc දාන්න දෙන්නේ නෑ කිව්වට ඔය ඕන තරම් stock තියෙන්නෙ. මුන් තනිකර ගසා කනව. හිතපන් ඒ කාලෙ 24ට දුන්න එක මුන් දැන් 48කට විතර දෙදිදි ඒ කාලෙ තිබුන ලාබෙට අමතරව තව tv එකකක ගාන ඇවිල්ලනේ.
    Yes! How long are you using the NIKAI?
    I've been using this since early 2019. My only worry is that it stucks with android 4.4
    That Is why i bought a stnded tv and a separate android box

    මචන් මෙහේ තියන ගොඩක් ඒව dvb supported නේද. එතකොට anolaog එවට ඒ telecast එක දිගටම දේවිද?
    ------ Post added on Jan 7, 2022 at 11:13 AM
    Can fix a converter box through HDMI for isdb-t or dvb-t2
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මම 40-43” ටීවී එකක් ගන්න කියල හිතන් හිටියා. එත් ගණන් වැඩි නිසා 32” එකකට යන්න බැලුවේ

    මේ තියෙන්නේ දැනට බලපු ඒවා. මෙවෛන් හොඳ එකක් හරි මේ ගානට ගන්න පුළුවන් වෙන හොඳ එකක් තියෙනවා නං කියපල්ලකෝ

    Hisense 32” - 40k

    Fuji 32” - 40k

    Shaarp 32” - 43k

    LG 32” - 45k

    Panasonic 32” - 45k

    Hisense 32” - 47k

    Panasonic 32” - 49k

    Samsung 32” - 50k

    Samsung 32” - 52k

    Panasonic 32”

    Abans, Skyworth, SGL, TCL, Innovex, Nikai වගේ බ්‍රෑන්ඩ්ස් වලට නං ආස නෑ

    මේවා හොඳද නැද්ද දන්නේ නෑ. උදව්වක් දියල්ලකෝ

    මට ස්මාර්ට් ටීවී නං ඕනේ නෑ. හොඳ පික්චර් කොලිටි තිබ්බනං ඇති

    FHD ඒවා මීටත් වඩා ගණන් නේද?
    Ado me LG 32" ekak gaththa auruddakata issaara 29 kta. dan ganan gihilla ne
     
    • Sad
    Reactions: SHEHAN_GIWANTHA

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    නොර්මල්; නිව්ස් එකක් බලල ඉන්න වගේ නම් 32 ශේප්

    ෆිල්ම් එකක් බලන්න වගේ නම් අනිවා 4K තියෙන 55 - 65 TV එකක් ගන්න
    Orange එකෙන් ගහන එක ශේප් කොලිටි එක ගානත් අඩුයි

    සල්ලි ප්‍රශ්නයක් නැත්නම් සැම්සුන් සෝනි යන්න
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    32" පැනල් ඉස්සරහට එන්නෙ නෑ.... වොරන්ටි අවුලක් ආවොත් වාත වෙයි.....!!

    පිස්සුනෙ කෙලින්නෙ...... 65"ක් ගන්න තිබ්බා තව ටිකක් දැම්ම නම්.....!!
    ------ Post added on Jan 15, 2022 at 6:50 PM
     
    • Wow
    Reactions: animation