ටීවී එකක් ගන්න ඕනේ

maverick44

Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    LED TV nam gannawanam hodama warranty thiyana aka ganna. I have seen failures in all brands.

    Currently I have used my Hisense longer than my previous LG.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හතලියට අඩුවෙන් හොයාගන්න පුලුවන් බන්...පොඩ්ඩක් ඩරාස් එකේ එහෙම බලපන්.. 30-40 අතර ගොඩක් ඒවා තියෙනවා..(අර උඹ අකමැති බ්‍රෑන්ඩ් වලට අමතරව හොද බ්‍රෑන්ඩ් පවා)
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    ඉක්මන් එකේ එහෙමත් බලන්න බ්‍රෝ, මේ දවස්වල ම්යිග්‍රේට් කරන උන් අඩුවට බඩු දාල තියෙනවා. ඔය ගණන් දීල නං මලාට අලුත් ඒවා ගන්න හිතෙන්නෙ නෑ .
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    එහෙම වෙන්නේ කොහොමද මන් දැන් මාසෙකට විතර කලින් වෝඩ්පෙස් එකේ තැනට ගියා tv තිබුනනේ
    0773571839
    Menna no eka ahala balapanko. Man me dan ahuwe. Dan sony karanne singer la kiwwa
     
    • Wow
    Reactions: Big Cass