පොහොට්ටුවට දෙන චන්ද
මේ ත්‍රෙඩ් එක දැම්මෙ කොහෙටද චන්දෙ දන්නෙ කියල හිතාගන්න බැරුව වැනි වැනි ඉන්න පාවෙන චන්දදායකයො වෙනුවෙන්.
ගෙදර එකෙක් මස්කඩේට දක්කගෙන ගියත් පොහොට්ටුවට චන්දෙ දෙන බයියොන්ට අදාල නැත.
ගොඩක් පැතිවල මෛත්‍රී ලඟ ඉන්න ප්‍රධාන මන්ත්‍රීලගෙ ගෝලයො ඔක්කොම ඉල්ලන්නෙ පොහොට්ටුවෙන්. පෙබරවාරි දහ වෙනිදයෙන් පස්සෙ ඔය සේරම මෛත්‍රීගෙ දෑත ශක්තිමත් කරන්න එකතුවෙනව.
දෙවැනි කාරනෙ පොහොට්ටුවෙන් ඉල්ලන අති බහුතරෙ පොහොට්ටු පක්ෂ සාමාජිකත්වෙ අරගෙන නැහැ. වැඩිහරියක් කෙලින්ම ශ්‍රීලංකාකරයො
ඊලඟ කාරනේ වෙනදවගෙම වැලිගොඩ දාන ගස් කපන කසිය පෙරන කලුගල් කඩන ජාවාරම්කාරයො, පොහොට්ටුවෙන් හූඇන්පියෙන් ඉල්ලන්නෙ.
දැන් මොකක්ද මේකට කරන්නෙ

Last edited:

මුක්කු ගැහුවා අැති.2020 අනුර ජනාධිපති කරමු.ජය වේවා අනුර මැතිතුමාට .