පොහොට්ටුවට දෙන චන්ද

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    පොහොට්ටුවට දෙන චන්ද

    මේ ත්‍රෙඩ් එක දැම්මෙ කොහෙටද චන්දෙ දන්නෙ කියල හිතාගන්න බැරුව වැනි වැනි ඉන්න පාවෙන චන්දදායකයො වෙනුවෙන්. :)

    ගෙදර එකෙක් මස්කඩේට දක්කගෙන ගියත් පොහොට්ටුවට චන්දෙ දෙන බයියොන්ට අදාල නැත.:no:

    ගොඩක් පැතිවල මෛත්‍රී ලඟ ඉන්න ප්‍රධාන මන්ත්‍රීලගෙ ගෝලයො ඔක්කොම ඉල්ලන්නෙ පොහොට්ටුවෙන්. පෙබරවාරි දහ වෙනිදයෙන් පස්සෙ ඔය සේරම මෛත්‍රීගෙ දෑත ශක්තිමත් කරන්න එකතුවෙනව.:lol:

    දෙවැනි කාරනෙ පොහොට්ටුවෙන් ඉල්ලන අති බහුතරෙ පොහොට්ටු පක්ෂ සාමාජිකත්වෙ අරගෙන නැහැ. වැඩිහරියක් කෙලින්ම ශ්‍රීලංකාකරයො

    ඊලඟ කාරනේ වෙනදවගෙම වැලිගොඩ දාන ගස් කපන කසිය පෙරන කලුගල් කඩන ජාවාරම්කාරයො, පොහොට්ටුවෙ
    න් හූඇන්පියෙන් ඉල්ලන්නෙ.:growl:

    දැන් මොකක්ද මේකට කරන්නෙ :dull::baffled:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    මේ ත්‍රෙඩ් එක දැම්මෙ කොහෙටද චන්දෙ දන්නෙ කියල හිතාගන්න බැරුව වැනි වැනි ඉන්න පාවෙන චන්දදායකයො වෙනුවෙන්. :)

    ගෙදර එකෙක් මස්කඩේට දක්කගෙන ගියත් පොහොට්ටුවට චන්දෙ දෙන බයියොන්ට අදාල නැත.:no:

    ගොඩක් පැතිවල මෛත්‍රී ලඟ ඉන්න ප්‍රධාන මන්ත්‍රීලගෙ ගෝලයො ඔක්කොම ඉල්ලන්නෙ පොහොට්ටුවෙන්. පෙබරවාරි දහ වෙනිදයෙන් පස්සෙ ඔය සේරම මෛත්‍රීගෙ දෑත ශක්තිමත් කරන්න එකතුවෙනව.:lol:

    ඊලඟ කාරනේ වෙනදවගෙම වැලිගොඩ දාන ගස් කපන කසිය පෙරන කලුගල් කඩන ජාවාරම්කාරයො, පොහොට්ටුවෙ
    න් හූඇන්පියෙන් ඉල්ලන්නෙ.:growl:

    දැන් මොකක්ද මේකට කරන්නෙ :dull::baffled:

    :lol::lol::lol:බොර දියේ මාළු බානවා කියන්නේ ඕකට...:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    Prathipaththi thiyena minissu podi chandeta illanawa adui ban. Kisima paksheka hodai kiyanna puluwan aya naha. Hoda ekek hitiyath un illana paksha wala inna maha un diha baluwama unta denna hithenneth naha. Swadeena unta deela wadakuth na mokada, un aththatama swadeena aya newe. Godak swadeena aya pradhaana paksha walain nomination nolabuna dukata swaadeena wechcha aya. Un dinala swaadeenawa inne naha. Un unge pakshe ekka ekathu wenawa.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    JVP එකට දෙන්න එපා. උන් පිළිපදින්නේ

    https://en.wikipedia.org/wiki/Janatha_Vimukthi_Peramuna
    Ideology Communism
    Marxism–Leninism

    උන් ආවොත් අපිටත් වෙන්නේ සෝවියට් රුසියාවට වෙච්ච වැඩෙයි. ඇමරිකාව ලංකාවට සම්බාධකත් දායි රට කොමියුනිස්ට් නිසා. එතකොට අපිට අනාත වෙන්න වෙන්නේ.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,359
    4,636
    113
    මේ රට විකුර්ති සම ලිංගිකයන්ගෙ පාරාදීසයක්,අනාගමික රටක්,ලැජ්ජ බය නැති රටක්,රට ජාතිය කියන දේ බල්ලට දාන රටක්,කොටියට ජාතිවාදියට දන ගසන රටක්,කුඩු අරක්කු පිරි රටක්,හැමදා ගැටුම් පිරුනු අසාර්තක රටක්,විජාතික රටක්,,සිංහකොටිය පාගල දාන රටක් වෙනවට ආසනම් දිගටම අලියට දෙන්න

    ආයිත් මැද මූලන පවුල් පාලනය,සුදු වෑන්,පුත්තුන්ගෙ නයිට් රේස්,රුසියන් ගනිකා ඩාන්ස්,කැසිනෝ සමග ජේම්ස් පැකර්,සෙක්ස් ස්ට්‍රිට්,ඒකධිපති රටක් ඕනනම් පොහොට්ටුවට ගහන්න..

    බුලතට කොච්චර ගැහුවත් ඒක එන් නෑ

    ජවිපෙට ගැහුවට මින් පසු කවදාවත් ජවිපෙට වැඩි බලයක් එන්නෑ...හැබැයි මේක විපක්ශෙට හොදයි..ඒක මේකෙ ලැබීම තමා

    ඔබතුමාල කාගෙන්ද ඊලගට කන්න ආස කියල තීරනය කොරල ගහන එකකට ගහන්න.ඔය දෙකෙන් කාගෙන්ද ඔබට කන්න උරුම කියල දෛවය තීරනය කරයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොහොට්ටුවෙන් ප්‍රාදේශීය පාලනයට දාලා තියෙන බහුතරය පට්ට හොරු දූශකයෝ.
    හේතුව එයාලානේ පාලනය ගෙනිච්චේ පහුගිය කාලෙ. එයාලගෙම නෑයො හෙන්චයියෝ තමා පොහොට්ටුවෙන් ඉල්ලන්නේ...
    සාමාන්‍යයෙන් මෙතුවක් කල් උනේම ඕකයි.
    පාලනය කරන්නේ කවුද. පාලනය අවසානයේ රිවීව් කලොත් උන් ඔක්කොම පට්ට හොර වැඩ කරලා.
    පොහොට්ටුවේ හොරු ඉන්නේ පහුගිය කාලේ උන් පාලනය කල නිසා..
    න්තින්ග් ස්පෙශල්😂😂😂
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    JVP එකට දෙන්න එපා. උන් පිළිපදින්නේ

    https://en.wikipedia.org/wiki/Janatha_Vimukthi_Peramuna
    Ideology Communism
    Marxism–Leninism

    උන් ආවොත් අපිටත් වෙන්නේ සෝවියට් රුසියාවට වෙච්ච වැඩෙයි. ඇමරිකාව ලංකාවට සම්බාධකත් දායි රට කොමියුනිස්ට් නිසා. එතකොට අපිට අනාත වෙන්න වෙන්නේ.
    ප්‍රාදෙශිය සභාවක් දිනල කොහොමද සමාජවාදෙ කරන්නෙ ටිපිකල් බයි ටොයි කතා ඕවා:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    JVP එකට දෙන්න එපා. උන් පිළිපදින්නේ

    https://en.wikipedia.org/wiki/Janatha_Vimukthi_Peramuna
    Ideology Communism
    Marxism–Leninism

    උන් ආවොත් අපිටත් වෙන්නේ සෝවියට් රුසියාවට වෙච්ච වැඩෙයි. ඇමරිකාව ලංකාවට සම්බාධකත් දායි රට කොමියුනිස්ට් නිසා. එතකොට අපිට අනාත වෙන්න වෙන්නේ.

    ප්‍රාදේශීය සභා දිනලා? :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ට ගල් කොල්ලො හැම තැනම .... දැන් මුන්ට තියෙන ලොකුම අවුල පොහොට්ටුව..... :lol::lol::lol:පොහොට්ටුවට දෙන චන්දෙ ලොල් තමයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුවෙන් ප්‍රාදේශීය පාලනයට දාලා තියෙන බහුතරය පට්ට හොරු දූශකයෝ.
    හේතුව එයාලානේ පාලනය ගෙනිච්චේ පහුගිය කාලෙ. එයාලගෙම නෑයො හෙන්චයියෝ තමා පොහොට්ටුවෙන් ඉල්ලන්නේ...
    සාමාන්‍යයෙන් මෙතුවක් කල් උනේම ඕකයි.
    පාලනය කරන්නේ කවුද. පාලනය අවසානයේ රිවීව් කලොත් උන් ඔක්කොම පට්ට හොර වැඩ කරලා.
    පොහොට්ටුවේ හොරු ඉන්නේ පහුගිය කාලේ උන් පාලනය කල නිසා..
    න්තින්ග් ස්පෙශල්😂😂😂

    මොනාද ඕයි දොඩවන්නෙ...රටේ අගමැති රනිල මහ බැකුව කොල්ල කාපු පල් හොරා....මොන ජාතියෙ ජීවිතද අප්පා මේ....කවුරු හරි පොහොට්ටුවෙ වැරැද්දක් කරල තියෙනවනම් දඩුවම් දීපල්ල ඒකට නේද තෝපේ පල් හොරා ආන්ඩුව ගත්තෙ කෝ දැන් අල්ලපු හොරු...???? මහ බැකුව හොරා කාල වද රනිල නැට්ටෙ ඉදන් ගොම ගාගෙන ඉන්නව මුන් වගේ unp කුක්කො රනිලගෙ *ක ලොවනව....නොදකින් තොපි නම්,,,
     
    Last edited:

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    පොහොට්ටුවෙන් ප්‍රාදේශීය පාලනයට දාලා තියෙන බහුතරය පට්ට හොරු දූශකයෝ.
    හේතුව එයාලානේ පාලනය ගෙනිච්චේ පහුගිය කාලෙ. එයාලගෙම නෑයො හෙන්චයියෝ තමා පොහොට්ටුවෙන් ඉල්ලන්නේ...
    සාමාන්‍යයෙන් මෙතුවක් කල් උනේම ඕකයි.
    පාලනය කරන්නේ කවුද. පාලනය අවසානයේ රිවීව් කලොත් උන් ඔක්කොම පට්ට හොර වැඩ කරලා.
    පොහොට්ටුවේ හොරු ඉන්නේ පහුගිය කාලේ උන් පාලනය කල නිසා..
    න්තින්ග් ස්පෙශල්😂😂😂

    Ubalage Pethi wala nam patta modayo ette.
    Ape pethi walanam Thanikara Ugath minissu ekka inna unta dila thiyenne
    Samaharawita Ubalage pette oluwak thiyena ekek wath nethuwa athi :P:P