ලීටා / LITA

KETTU_SUNIL

Member
Jan 31, 2018
517
45
0
ටොයිලට් එකේ
___
අඩේ මම දැන් ටිකකට ඉස්සෙල්ලා WWE Royal Rumble 2018 බැලුවා. ලීටා එනව බන් ආයේ. මට මාරම ලව් එකක් තිබ්බ බන් ඒකාලේ. දැන් අවුරුදු 15කට ඉස්සෙල්ලා. දැන් නාකි වෙලා ඕයි. බලද්දිත් දුකයි :(:dull::no:
CYTtVGMUEAA4k0Y.jpg
___​
___​
674239a7127570a7d942e504af167d35--wwe-lita-wrestling-divas.jpg
 

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඊයා... :frown: මට නම් Wrestling වල ඉන්න උන් පෙන්නන්න බෑ. :angry:
    මෙන්න මේ වගේ කොල්ලොයි, කෙල්ලොයි හිටියොත් නම් බලනවා... :love:


    e0e81a00c37175274ed17e91dfe4d559--kung-fu-movies-bi-rain.jpg


    kristen_stewart_wallpaper_50969-480x360.jpg


    :rofl:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දැන් එපාවෙලා බන් තියෙන්නේ! තනිකර බොරු කරන්නේ. හැබැයි ඉස්සර බැලුව බන් පට්ට ආතල්.

    බොරුවටත් කරනවාද? :shocked:
    මං බලලාම නෑ, නෑදෑ ගෙවල් වල ගියාම දැකලා තියනවා කොල්ලෝ බලනවා. :D