ඒකට උඹට ඒ වගේ පිරිසක් මැද කථා බහ කරලම තමයි හදාගන්න වෙන්නේ... මං පොඩි ටිප් එකක් දෙන්නම්... එදිනෙදා වැඩ කරද්දි නන්නාදුනන ගෑනු පිරිමි හම්බෙනවනේ.. එයාලත් එක්ක සුහදව තමන්ගේ මට්ටමෙන්, යම් කිසි අදහස් පරතරයක් තියාගෙන කථා කරපන්... එහෙම කාලයක් යද්දි හොද ඉන්ටර්පර්ෂනල් ශිප් එක උබට හැදෙයි...එක ගොඩක් දුරට ඔය ස්ටෙජ් ෆිඅර් එක අඩු කරගන්න හේතුවක්.. අනික මිනිස්සුන්ගෙ ඇස් දිහා බලාගෙන කථා කරපන්...ස්ටෙජ් එකක නැගලා කථාවක් කරන්න යනවනම් ඒක හොදට දෙපාරක් තුන්පාරක් ප්‍රක්ටික් කරලා පලයන්...කාලයක් යද්දි ඉබේම ඔය බය අඩුවෙලා වචන ගොත ගැහෙන ඒවා, කදුළු එන ඒවා, දාඩිය දාන ඒවා නැති වෙලා යයි..
මුලින්ම මචං උබට එදිනෙද ජිවිතයේදී හම්බෙන මිනිස්සු එක්ක කතා කරද්දී උන්ගේ ඇස් දිහා බලලා කතා කරපන්. (ඒ කියන්නේ දිගටම ඇස් දිහා බලාගෙන කතා කරන්න කියලා නෙමේ.)
Tnx kolla
මම එක දවසක් කතා කලා තරුන සමිතියේ බන් උබ කියන්නේ පොඩ්ඩක් යද්දි වචන එන්නෙ නැතුව කියවන්න බැරුව විලි ලැච්චාවක් උනා. මාරම විදියට ලැච්චා උනා. දැන් අපි පවුල් කාරයෝ නිසා මේවා හදාගන්න ඔන.
matath office meeting ekakadhi okama una broTnx kolla
මම එක දවසක් කතා කලා තරුන සමිතියේ බන් උබ කියන්නේ පොඩ්ඩක් යද්දි වචන එන්නෙ නැතුව කියවන්න බැරුව විලි ලැච්චාවක් උනා. මාරම විදියට ලැච්චා උනා. දැන් අපි පවුල් කාරයෝ නිසා මේවා හදාගන්න ඔන.
matath office meeting ekakadhi okama una bro