ස්කයිලාක් සහෝදරයා සෑහෙන උත්සාහයක් යොදලා ත්රිපිටයෙන් හොයලා සමහර හාමුදුරුවන්ගේ දේශනාවල තියන ප්රශ්නකාරී තැන් පෙන්වාදෙනවා.ඒකට අපි පැසසියයුතුයි. මන්දයත් තමුන් නිවන්මග නොයා එය කැපකරමින් අනිත් මිනිසුන් නිවනට යැවීමට උත්සාහයයි.
මේ පිනෙන් ඔබටත් මාර්ගය වඩන්නට සිත් පහලවේවා.



