JVP කපටියෝ

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මේ සැරේ JVP එකට බය වෙලා වගේ කට්ටිය :rofl:

    බලහන් අනිත් පක්ෂ වල හොරු වගේද කියල..lol :lol:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මෙහෙමයි මචන්. මම මේකේ ඉන්න අනිත් එවුන් වගේ එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි. මම හිතන විදිය මේකයි.

    ලංකාවේ දැනට තියෙන පක්ෂ අතරින් ප්‍රත්පත්තිමය දේශපාලනයක් කරන්නේ ජවිපෙ විතරයි. උන් වාසියට නැමෙන්නේ නෑ. එහෙම වුණා නම් උන් මීට වඩා ගොඩක් ඉදිරියෙන් අද. උන් ගාවට ගිහින් අපේ පෞද්ගලික වැඩ මොනවත් උන්ට කියලා කරවා ගන්න බෑ. උන් වැඩ කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව.

    එත් මචන් රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ තමන්ට මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ට සහ පක්ෂෙකට. ඇත්තටම දැන් UNP, ශ්‍රී ලංකා, පොහොට්ටු ඔක්කොම එකයි. බලය එන්නේ මොන පැත්තටද ඒ පැත්තට හැමෝම හේත්තු වෙනවා. මොකාට බලය ගියත් අන්තිමේ ඉන්නේ එකම හොරු රැල.

    ඒ නිසා හැමදාම ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි උන් හැමදාම බලයේ ඉන්නවා. රට හැමදාමත් වල පල්ලේ. උන් දෙගොල්ලෝ සහයෝගෙන් හොරා කනවා. උන් මුන්ව රකිනවා. මුන් උන්ව රකිනවා. චන්දෙ කාලෙට හොරු අල්ලනවා කියලා බොරුවට රඟනවා. චන්දෙ ඉවර වුනාට පස්සේ ඔක්කොම යට ගහනවා.

    බලපන්කො ඔය බැඳුම්කර හොරු හිරේ යනවද කියලා කවදා හරි. ඒක කවදාවත් වෙන්නේ නෑ.

    වැඩේ තියෙන්නේ රටේ චන්ද දායකයා බුද්ධිමත් මදි ජවිපෙ වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න. හැමෝම තමන්ට විශේෂ වාසියක් නැත්නම් චන්දෙ දෙන්නේ නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා ජවිපෙට තව සෑහෙන කාලෙකට බලයක් නම් ලැබෙන එකක් නෑ. එත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ උන්ගේ නියෝජනය හැම පාලන ආයතනයක් තුලම වැඩි කරන්න. එතකොට ඔය ප්‍රදාන පක්ෂ දෙකේ ඉන්න එවුන්ට ලේසියෙන් හොරා කාල මාරු වෙන්න හම්බ වෙන්නේ නෑ. මහජන මුදල් අවභාවිතා කරන්න ලේසි වෙන්නේ නෑ. අඩුම ගානේ ඒ තැනට හරි රට අරගන්න පුළුවන් ජවිපෙ නියෝජනය ශක්තිමත් කිරීම තුලින්.
    වැඩේ තියෙන්නේ රටේ චන්ද දායකයා බුද්ධිමත් මදි ජවිපෙ වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න.
    sira kathawa
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    සිරාවට මුන් වගේ පක්ෂ එක්ක් වැඩ කරන්න අපිට පින නෑ..:dull:
    බලපල්ලා අනුර කුමාර පඩිය පක්ෂෙට සීලා ඒ වගේ තුන් ගුණයක් දීමනාව විදියට ගන්නවා :rofl:
    ඒ වුනාට කියන්නෙ අපි පඩි ගන්නේ නෑ කියලා :P:P

    ගියා පාර මෛත්‍රීෙග් පෝස්ටර් වලින් 90 ක් ගැහුවේ ජෙප්පෝ...:rofl:
    ඒ වුනා කියන්නේ කොහෙමද..
    දිය යටින් ගින්දර :yes:

    උබලට පින නෑ...හොඳ ප්‍රාදේශීය සභාවක් හදාගන්න. හොරුන්ට චන්දෙ දීල..උන්ව උඩ යවල..කකුල් දෙක ගාව වැඳ වැටියන්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333

    :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබලට පින නෑ...හොඳ ප්‍රාදේශීය සභාවක් හදාගන්න. හොරුන්ට චන්දෙ දීල..උන්ව උඩ යවල..කකුල් දෙක ගාව වැඳ වැටියන්.

    බිම් මට්ටමින් කොහෙද බං ජාතික තලයේ වටිනාකම් තියෙන නායකයෝ...:dull:
    ජ.වි.පෙ අපේ ගමේ ඉල්ලන්නේ මහ ගොබ්බ ඩයල් වගයක්...මේ පාර ඡන්දේ මම කාටවත් දෙන්නේ නෑ :no::no:
    දානවා බල්ලට :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැව් 10,000 මතක් වුනා :rofl:

    අපේ ගමේ එක වැවක් හදලා රු 10 000 ක විතර ලොකු කටවුට් එකක් ගැහුවා ඒක ඉස්සරහා ..පත සයිස් එකක් ... රුපියලක වැඩ කරලා 1000 ක කයිවාරුව :P:P
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    අපේ ගමේ එක වැවක් හදලා රු 10 000 ක විතර ලොකු කටවුට් එකක් ගැහුවා ඒක ඉස්සරහා ..පත සයිස් එකක් ... රුපියලක වැඩ කරලා 1000 ක කයිවාරුව :P:P

    වැවක් රුපියලද බන් වටින්නේ... පාරවල් හදල..හොරත් කාල..ලැජ්ජ නැතුව පාර පුරා කටවුට් ගහන එක හොදයි නේ...:rolleyes:
    ආ..කටවුට් එකෙන් හොරා කන්නත් එපැයි...:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැවක් රුපියලද බන් වටින්නේ... පාරවල් හදල..හොරත් කාල..ලැජ්ජ නැතුව පාර පුරා කටවුට් ගහන එක හොදයි නේ...:rolleyes:
    ආ..කටවුට් එකෙන් හොරා කන්නත් එපැයි...:lol:

    උඔ මොනවද බං මේ කියන්නේ...:rofl::rofl:
    අමතර දැනුමට යමක් . මේ ඉංජිනේරුවෝ ටික පදියතලාවේ වැවක් හාරලා ගොන්නු වගේ දෙසැම්බර් වැස්ස ට වැවේ ධාරිතාවට වැඩිය වතර පිරුණා.. කැඩෙයි කියලා පස්සේ කඩං යයි කියලා බයේ... බල්ලෝ වගේ වැස්සෙම බැකෝ එකකින් බන්ට් එක කපලා වතුර ඇරියා..ඒ පැත්තේ කුඔුරු ඔක්කොම යට වුනා... කාලයක් යනකං ඒ පැත්තේ ගොවියෝ මුන්ගේ අම්මා මුත්තා මතක් කරා :yes:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    උඔ මොනවද බං මේ කියන්නේ...:rofl::rofl:
    අමතර දැනුමට යමක් . මේ ඉංජිනේරුවෝ ටික පදියතලාවේ වැවක් හාරලා ගොන්නු වගේ දෙසැම්බර් වැස්ස ට වැවේ ධාරිතාවට වැඩිය වතර පිරුණා.. කැඩෙයි කියලා පස්සේ කඩං යයි කියලා බයේ... බල්ලෝ වගේ වැස්සෙම බැකෝ එකකින් බන්ට් එක කපලා වතුර ඇරියා..ඒ පැත්තේ කුඔුරු ඔක්කොම යට වුනා... කාලයක් යනකං ඒ පැත්තේ ගොවියෝ මුන්ගේ අම්මා මුත්තා මතක් කරා :yes:

    උන් වැවු හදන්න පටන්ගත්තෙ හොඳ චේතනාවකින්නේ.. හොරා කන්න නෙවෙයිනෙ. අර මහින්ද මන්ත්‍රීතුමා හොරා කාපු උමා ඔය project එකෙන් අනාථ උන මිනිස්සු අම්ම මුත්ත නෙවෙයි..මන්ත්‍රීතුමාගෙ හත්මුතු පරම්පරාවම මතක් කරනව..lol...:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උන් වැවු හදන්න පටන්ගත්තෙ හොඳ චේතනාවකින්නේ.. හොරා කන්න නෙවෙයිනෙ. අර මහින්ද මන්ත්‍රීතුමා හොරා කාපු උමා ඔය project එකෙන් අනාථ උන මිනිස්සු අම්ම මුත්ත නෙවෙයි..මන්ත්‍රීතුමාගෙ හත්මුතු පරම්පරාවම මතක් කරනව..lol...:lol:

    දවසත් අර රජ කෙනෙක් සුරතලේට හැදුවලු වඳුරෙක්.. දෙන්නා දවසක් කැලේ යද්දි දෙන්නා අතරමං වුනාලු.පස්සේ රජතුමා මහන්සියට ගහක් මුල නිදා ගද්දි රජතුමාගේ ඔලුවේ මැස්සෙක් වැහුවලු.වඳුරාගේ මොලේ දැනුමේ තරම අනුව කේන්ති අරන් මැස්සට ගැහුවලු රජතුමාගේ කොපුවෙන් කඩුව අරන්..
    චේතනාව හොඳ වුන පලියට අරමුණ සාර්ථක වෙන්නේ නෑ බොලවු :rofl:
     
    • Like
    Reactions: kaushala1988

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උබලා කියපල්ලකෝ ජෙප්පොන්ට ඇර වෙන එකෙක්ට ජන්දෙ දෙන්න ඕනේ මොන වගේ කරුණු නිසාද කියලා..උන්ගේ ඇද කුද විතරක් පෙන්නන්නෙ නැතුව..
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,093
    1,417
    113
    දවසත් අර රජ කෙනෙක් සුරතලේට හැදුවලු වඳුරෙක්.. දෙන්නා දවසක් කැලේ යද්දි දෙන්නා අතරමං වුනාලු.පස්සේ රජතුමා මහන්සියට ගහක් මුල නිදා ගද්දි රජතුමාගේ ඔලුවේ මැස්සෙක් වැහුවලු.වඳුරාගේ මොලේ දැනුමේ තරම අනුව කේන්ති අරන් මැස්සට ගැහුවලු රජතුමාගේ කොපුවෙන් කඩුව අරන්..
    චේතනාව හොඳ වුන පලියට අරමුණ සාර්ථක වෙන්නේ නෑ බොලවු :rofl:

    moo podi ekekda ban. daham paasal poth wala thibba kathaa kiyanne. huttiye ethakota chethanaawath naraka saarthakath nathi ekektada chande denna kiyanne.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මෙහෙමයි මචන්. මම මේකේ ඉන්න අනිත් එවුන් වගේ එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි. මම හිතන විදිය මේකයි.

    ලංකාවේ දැනට තියෙන පක්ෂ අතරින් ප්‍රත්පත්තිමය දේශපාලනයක් කරන්නේ ජවිපෙ විතරයි. උන් වාසියට නැමෙන්නේ නෑ. එහෙම වුණා නම් උන් මීට වඩා ගොඩක් ඉදිරියෙන් අද. උන් ගාවට ගිහින් අපේ පෞද්ගලික වැඩ මොනවත් උන්ට කියලා කරවා ගන්න බෑ. උන් වැඩ කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව.

    එත් මචන් රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ තමන්ට මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ට සහ පක්ෂෙකට. ඇත්තටම දැන් UNP, ශ්‍රී ලංකා, පොහොට්ටු ඔක්කොම එකයි. බලය එන්නේ මොන පැත්තටද ඒ පැත්තට හැමෝම හේත්තු වෙනවා. මොකාට බලය ගියත් අන්තිමේ ඉන්නේ එකම හොරු රැල.

    ඒ නිසා හැමදාම ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි උන් හැමදාම බලයේ ඉන්නවා. රට හැමදාමත් වල පල්ලේ. උන් දෙගොල්ලෝ සහයෝගෙන් හොරා කනවා. උන් මුන්ව රකිනවා. මුන් උන්ව රකිනවා. චන්දෙ කාලෙට හොරු අල්ලනවා කියලා බොරුවට රඟනවා. චන්දෙ ඉවර වුනාට පස්සේ ඔක්කොම යට ගහනවා.

    බලපන්කො ඔය බැඳුම්කර හොරු හිරේ යනවද කියලා කවදා හරි. ඒක කවදාවත් වෙන්නේ නෑ.

    වැඩේ තියෙන්නේ රටේ චන්ද දායකයා බුද්ධිමත් මදි ජවිපෙ වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න. හැමෝම තමන්ට විශේෂ වාසියක් නැත්නම් චන්දෙ දෙන්නේ නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා ජවිපෙට තව සෑහෙන කාලෙකට බලයක් නම් ලැබෙන එකක් නෑ. එත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ උන්ගේ නියෝජනය හැම පාලන ආයතනයක් තුලම වැඩි කරන්න. එතකොට ඔය ප්‍රදාන පක්ෂ දෙකේ ඉන්න එවුන්ට ලේසියෙන් හොරා කාල මාරු වෙන්න හම්බ වෙන්නේ නෑ. මහජන මුදල් අවභාවිතා කරන්න ලේසි වෙන්නේ නෑ. අඩුම ගානේ ඒ තැනට හරි රට අරගන්න පුළුවන් ජවිපෙ නියෝජනය ශක්තිමත් කිරීම තුලින්.

    ජවිපෙ බන් අපිට නෙවෙයි, උන්ගේ පක්ෂේ වෙනුවෙන් නැතිවුණා විජේවීරගේ පවුලේ අයටවත් සලකන එවුන් ටිකක් නෙවෙයි. බොරුනං විස්තර හොයල බලපන්.

    පළවෙනි එකයි දෙවෙනි එකයි හොරුනන් තුන්වෙනි එකා හොරෙක් නොවෙයි කියලා විස්වාස කරනවද? පළවෙනි දෙවෙනි හොරු එක්ක ඉඳිද්දී ඒ තුන් වෙනි හොරා අපි තරම්වත් ඒ අනිත් හොරු ගැන නොදන්නවද? එහෙමනං ඒ විදිහට මහින්ද දිනවන්න හරි පස්සේ යුන්පි හරි එක්ක ගියේ කෑගහල හොරු අල්ලලා අපිට සේවයක් කරන්නමද? දැන් හිතපන් මේක, අනුර කුමාර ඇතුළුව අපි බහුතරයක් දන්නවා මොනවා කරත් ජවපෙට ලැබුනේ කොහොම කරත් 5-7%, උඹල හිතනවද එක අපි තරන් වත් උන් නොදන්නවා කියලා? දැන් හිතපන් ගිය පාර යුන්පි එක හොඳ නං, යුන්පි එක වැඩ පෙන්නුවනන්, ඊට පස්සේ ඊළඟ චන්දෙට ආයිත් එයාල හොඳයි කිව්වොත් ජවිපෙට මොකද වෙන්නේ? අර 5-7 % නැතිවෙනවා නෙවෙයිද? ඉතින් බන් අලුතෙන් මේ කරන දේවල්, රට හදන්න එයාල කරන දෙයක්මද, නැත්තන් මේක එයාලගේ ඒ බෝල් පාස් ගේම් එකේ අර 5-7% ආරක්ෂා කරන පුළුවන් නං වැඩිම 10% වත් දාන් තමන්ගේ වැඩ පිළිවෙල අනිත් හොරු එක්ක ඉස්සරහට ගෙනියන ඊළඟ ස්ටෙප් එක නෙවෙයිමද?

    ඇත්තටම චන්දෙ දෙන්න කවුරුවත් නැ බන්, හැමෝම හොරු, හොරුන්ගෙන් අපිට අනිත් හොරු අල්ලලා සධාරනත්වයක් ඇති කරලා අනිත් හොරු නැති කරයි කියලා අපිට අපේක්ෂා කරන්න බැ. ඉතින් මහා පරිමාණේ හොරු අල්ලන්න මහන්සි වෙන්නේ නැතුව, පහුගිය අවුරුදු කීපයේ තමන්ට
    හරි තමන්ගේ පැත්තට හරි රුපියලක හරි වාසියක් ලැබුනනං ටිකක් හරි හොඳට කාල බිල අන්දලා හිටියනං එහෙම කෙනෙක්, පක්ෂයක් තියෙනවනන් අන්න එකට දාපන්.

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් අනික් පක්ශ වල අය පූස් පැටව් :yes: මෙයාල විතරයි කපටි :yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    70 ganan 80 ganan wala ape gam wala jeppo henata hitiya. Den nan ekekwa hoyagannath na. Pohottuwai Unp ekai witharai inne.

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උබලා කියපල්ලකෝ ජෙප්පොන්ට ඇර වෙන එකෙක්ට ජන්දෙ දෙන්න ඕනේ මොන වගේ කරුණු නිසාද කියලා..උන්ගේ ඇද කුද විතරක් පෙන්නන්නෙ නැතුව..

    JVP kiyanne Lankawata lokuma winasaya karapu pakshaya LTTE eka erunama.

    Ranil ge bond scam, Mahinda ge horakam oya hema dekatama wada wedi JVP karayo ratata karapu winasaya. Ithin MR ta Ranil ta chande dunnath Jeppanta nan denna hoda na.
    :D
     
    • Like
    Reactions: pga