වැඩේ තියෙන්නේ රටේ චන්ද දායකයා බුද්ධිමත් මදි ජවිපෙ වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න.මෙහෙමයි මචන්. මම මේකේ ඉන්න අනිත් එවුන් වගේ එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි. මම හිතන විදිය මේකයි.
ලංකාවේ දැනට තියෙන පක්ෂ අතරින් ප්රත්පත්තිමය දේශපාලනයක් කරන්නේ ජවිපෙ විතරයි. උන් වාසියට නැමෙන්නේ නෑ. එහෙම වුණා නම් උන් මීට වඩා ගොඩක් ඉදිරියෙන් අද. උන් ගාවට ගිහින් අපේ පෞද්ගලික වැඩ මොනවත් උන්ට කියලා කරවා ගන්න බෑ. උන් වැඩ කරන්නේ පක්ෂයේ ප්රතිපත්ති අනුව.
එත් මචන් රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ තමන්ට මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ට සහ පක්ෂෙකට. ඇත්තටම දැන් UNP, ශ්රී ලංකා, පොහොට්ටු ඔක්කොම එකයි. බලය එන්නේ මොන පැත්තටද ඒ පැත්තට හැමෝම හේත්තු වෙනවා. මොකාට බලය ගියත් අන්තිමේ ඉන්නේ එකම හොරු රැල.
ඒ නිසා හැමදාම ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි උන් හැමදාම බලයේ ඉන්නවා. රට හැමදාමත් වල පල්ලේ. උන් දෙගොල්ලෝ සහයෝගෙන් හොරා කනවා. උන් මුන්ව රකිනවා. මුන් උන්ව රකිනවා. චන්දෙ කාලෙට හොරු අල්ලනවා කියලා බොරුවට රඟනවා. චන්දෙ ඉවර වුනාට පස්සේ ඔක්කොම යට ගහනවා.
බලපන්කො ඔය බැඳුම්කර හොරු හිරේ යනවද කියලා කවදා හරි. ඒක කවදාවත් වෙන්නේ නෑ.
වැඩේ තියෙන්නේ රටේ චන්ද දායකයා බුද්ධිමත් මදි ජවිපෙ වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න. හැමෝම තමන්ට විශේෂ වාසියක් නැත්නම් චන්දෙ දෙන්නේ නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා ජවිපෙට තව සෑහෙන කාලෙකට බලයක් නම් ලැබෙන එකක් නෑ. එත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ උන්ගේ නියෝජනය හැම පාලන ආයතනයක් තුලම වැඩි කරන්න. එතකොට ඔය ප්රදාන පක්ෂ දෙකේ ඉන්න එවුන්ට ලේසියෙන් හොරා කාල මාරු වෙන්න හම්බ වෙන්නේ නෑ. මහජන මුදල් අවභාවිතා කරන්න ලේසි වෙන්නේ නෑ. අඩුම ගානේ ඒ තැනට හරි රට අරගන්න පුළුවන් ජවිපෙ නියෝජනය ශක්තිමත් කිරීම තුලින්.
වැඩේ තියෙන්නේ රටේ චන්ද දායකයා බුද්ධිමත් මදි ජවිපෙ වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න.
sira kathawa

සිරාවට මුන් වගේ පක්ෂ එක්ක් වැඩ කරන්න අපිට පින නෑ..
බලපල්ලා අනුර කුමාර පඩිය පක්ෂෙට සීලා ඒ වගේ තුන් ගුණයක් දීමනාව විදියට ගන්නවා
ඒ වුනාට කියන්නෙ අපි පඩි ගන්නේ නෑ කියලා
ගියා පාර මෛත්රීෙග් පෝස්ටර් වලින් 90 ක් ගැහුවේ ජෙප්පෝ...
ඒ වුනා කියන්නේ කොහෙමද..
දිය යටින් ගින්දර
සිරාවට මුන් වගේ පක්ෂ එක්ක් වැඩ කරන්න අපිට පින නෑ..![]()

උබලට පින නෑ...හොඳ ප්රාදේශීය සභාවක් හදාගන්න. හොරුන්ට චන්දෙ දීල..උන්ව උඩ යවල..කකුල් දෙක ගාව වැඳ වැටියන්.

වැව් 10,000 මතක් වුනා![]()

sira kathawaමේ සැරේ JVP එකට බය වෙලා වගේ කට්ටිය
බලහන් අනිත් පක්ෂ වල හොරු වගේද කියල..lol![]()
අපේ ගමේ එක වැවක් හදලා රු 10 000 ක විතර ලොකු කටවුට් එකක් ගැහුවා ඒක ඉස්සරහා ..පත සයිස් එකක් ... රුපියලක වැඩ කරලා 1000 ක කයිවාරුව![]()

වැවක් රුපියලද බන් වටින්නේ... පාරවල් හදල..හොරත් කාල..ලැජ්ජ නැතුව පාර පුරා කටවුට් ගහන එක හොදයි නේ...
ආ..කටවුට් එකෙන් හොරා කන්නත් එපැයි...![]()

උඔ මොනවද බං මේ කියන්නේ...
අමතර දැනුමට යමක් . මේ ඉංජිනේරුවෝ ටික පදියතලාවේ වැවක් හාරලා ගොන්නු වගේ දෙසැම්බර් වැස්ස ට වැවේ ධාරිතාවට වැඩිය වතර පිරුණා.. කැඩෙයි කියලා පස්සේ කඩං යයි කියලා බයේ... බල්ලෝ වගේ වැස්සෙම බැකෝ එකකින් බන්ට් එක කපලා වතුර ඇරියා..ඒ පැත්තේ කුඔුරු ඔක්කොම යට වුනා... කාලයක් යනකං ඒ පැත්තේ ගොවියෝ මුන්ගේ අම්මා මුත්තා මතක් කරා![]()

උන් වැවු හදන්න පටන්ගත්තෙ හොඳ චේතනාවකින්නේ.. හොරා කන්න නෙවෙයිනෙ. අර මහින්ද මන්ත්රීතුමා හොරා කාපු උමා ඔය project එකෙන් අනාථ උන මිනිස්සු අම්ම මුත්ත නෙවෙයි..මන්ත්රීතුමාගෙ හත්මුතු පරම්පරාවම මතක් කරනව..lol...![]()

දවසත් අර රජ කෙනෙක් සුරතලේට හැදුවලු වඳුරෙක්.. දෙන්නා දවසක් කැලේ යද්දි දෙන්නා අතරමං වුනාලු.පස්සේ රජතුමා මහන්සියට ගහක් මුල නිදා ගද්දි රජතුමාගේ ඔලුවේ මැස්සෙක් වැහුවලු.වඳුරාගේ මොලේ දැනුමේ තරම අනුව කේන්ති අරන් මැස්සට ගැහුවලු රජතුමාගේ කොපුවෙන් කඩුව අරන්..
චේතනාව හොඳ වුන පලියට අරමුණ සාර්ථක වෙන්නේ නෑ බොලවු![]()
මෙහෙමයි මචන්. මම මේකේ ඉන්න අනිත් එවුන් වගේ එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි. මම හිතන විදිය මේකයි.
ලංකාවේ දැනට තියෙන පක්ෂ අතරින් ප්රත්පත්තිමය දේශපාලනයක් කරන්නේ ජවිපෙ විතරයි. උන් වාසියට නැමෙන්නේ නෑ. එහෙම වුණා නම් උන් මීට වඩා ගොඩක් ඉදිරියෙන් අද. උන් ගාවට ගිහින් අපේ පෞද්ගලික වැඩ මොනවත් උන්ට කියලා කරවා ගන්න බෑ. උන් වැඩ කරන්නේ පක්ෂයේ ප්රතිපත්ති අනුව.
එත් මචන් රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ තමන්ට මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ට සහ පක්ෂෙකට. ඇත්තටම දැන් UNP, ශ්රී ලංකා, පොහොට්ටු ඔක්කොම එකයි. බලය එන්නේ මොන පැත්තටද ඒ පැත්තට හැමෝම හේත්තු වෙනවා. මොකාට බලය ගියත් අන්තිමේ ඉන්නේ එකම හොරු රැල.
ඒ නිසා හැමදාම ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි උන් හැමදාම බලයේ ඉන්නවා. රට හැමදාමත් වල පල්ලේ. උන් දෙගොල්ලෝ සහයෝගෙන් හොරා කනවා. උන් මුන්ව රකිනවා. මුන් උන්ව රකිනවා. චන්දෙ කාලෙට හොරු අල්ලනවා කියලා බොරුවට රඟනවා. චන්දෙ ඉවර වුනාට පස්සේ ඔක්කොම යට ගහනවා.
බලපන්කො ඔය බැඳුම්කර හොරු හිරේ යනවද කියලා කවදා හරි. ඒක කවදාවත් වෙන්නේ නෑ.
වැඩේ තියෙන්නේ රටේ චන්ද දායකයා බුද්ධිමත් මදි ජවිපෙ වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න. හැමෝම තමන්ට විශේෂ වාසියක් නැත්නම් චන්දෙ දෙන්නේ නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා ජවිපෙට තව සෑහෙන කාලෙකට බලයක් නම් ලැබෙන එකක් නෑ. එත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ උන්ගේ නියෝජනය හැම පාලන ආයතනයක් තුලම වැඩි කරන්න. එතකොට ඔය ප්රදාන පක්ෂ දෙකේ ඉන්න එවුන්ට ලේසියෙන් හොරා කාල මාරු වෙන්න හම්බ වෙන්නේ නෑ. මහජන මුදල් අවභාවිතා කරන්න ලේසි වෙන්නේ නෑ. අඩුම ගානේ ඒ තැනට හරි රට අරගන්න පුළුවන් ජවිපෙ නියෝජනය ශක්තිමත් කිරීම තුලින්.
උබලා කියපල්ලකෝ ජෙප්පොන්ට ඇර වෙන එකෙක්ට ජන්දෙ දෙන්න ඕනේ මොන වගේ කරුණු නිසාද කියලා..උන්ගේ ඇද කුද විතරක් පෙන්නන්නෙ නැතුව..