Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    LqgE8.gif
    Santhosai. :yes:
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මේ ත්‍රෙඩ් එක දාන්නේ forex දිනපතා ලබ පාඩු වාර්තා කරන්න

    අදහස: forex කිරීම හොදද නැතිද කියලා එලකිරියනුවන්ට අදහසක් ගන්න

    මේ ෆොර්මැට් එක බහවිත කරන්න

    1. අද දින ලභය:
    2.cumulative ලාබය /පාඩුව
    3. ප්‍රධාන මුදල් යුගලය

    ඉහත දත්තයන් කැමති අය ප්‍රතිශතයක් ලෙස හෝ $ සන්ක්යයත්මකව දක්වන්න
    ලබය නිල පාටද පාඩුව රතු පාටින්ද දක්වන්න

    එහෙනම් එළකිරි forex වාසීන්ට ජයවේවා!

    Meka amathakama velane....?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙයියන්ගේ නාමෙට ඔය උත්තේ ට්‍රේඩ් කරන එක නවත්තනවද????? :angry::angry: EU කියන්නේ උත්තක්...අඩුගානේ GU කරපන්.
    profilepic322784_6.gif

    GU කවදාවත් කරලා නැහැනේ ...පටන් ගන්න ඕනි :yes::yes::yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අද ටිකක් වැඩ වැඩි දවසක් සිංහලයෝ.. කිරියට උනත් එන්න වුනේ දැන් තමා.. අද උදේ ඉදන් නෑයෝ ගෙදර එනවා බන ගෙයක් තිබ්බ නිසා.. ඉඩහන් උත්තර දෙන්න.. :cool::cool:

    කෙනෙක් අහලා තිබ්බා එලියන් v3 කියන්නේ මොකක් ද කියලා.. එක බන් මේ ඉන්ඩියක් නෙහ්.. V2 කියන එකත් එක්ක පටල ගන්න එපා එක.. V2 කියන්නේ ලගදියම ආපු සිස්ටම් එක .. එක මටත් තාම අලුත්.. කෙනෙක්ට කියලා දෙන්න තරන් දැනුම මධි.. කොටින්ම එලියන් ලෙසන් ඉවර කරලත් නැ බන් තාම V2 වල... ඉතින් කොහොමද තව කෙනෙක් ට කියලා දෙන්නේ.. :P:rofl:

    උබට පින්සිද්දවෙන්න අමතර 80 පිප්ස් හෙව්වා 40+40 ඊයෙයි අදයි........ උබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන....:cool::cool:

    මෝර් ලර්න් මෝර් :yes: earn

    මගේ ජිවිතේ මම කියවන අජූවම පාඩම් මාලාව....... හෙන කාලෙකට ඉස්සෙල්ලත් මූම මේක කියලා...... මුල් පිටුව බලල බුක්මාකුත් කරලා අතෑරලා දැම්ම........ දැන් ඉතින් කසාය වගේ බොනවා......
    සපෝට් එකක් හැටියට ඒලියන් සිස්ටම් එකට ඕනකරන ඉන්ඩිකේටර්ස් අනංමනං සෙට්වෙන විදියට මම මේකේ ලින්ක් කරන්නම්, ත්‍රෙඩ් එකනං මෙලෝ රහක් නෑ..... මේ සම්භන්ද සියලුම ගෞරව :cool:ඕල්රයිට්:cool: සහෝදරයට..........

    :angry::angry:
    ADX එකෙන් කොහොමද අපි කොහොමද trade ගන්නේ ?
    මම කිව්වේ V3 එකෙන්

    V3 දැනට අමතක කරන්න.. adx dash board එක හැදුවේ වෙන අරමුණින් බන්.. ඒ වෙනුවට adx ලයින් ටික දා ගන්න..

    Net loss as of now? :P
    සක ලක බේබි :baffled:

    දෙයියන්ගේ නාමෙට ඔය උත්තේ ට්‍රේඩ් කරන එක නවත්තනවද????? :angry::angry: EU කියන්නේ උත්තක්...අඩුගානේ GU කරපන්.
    profilepic322784_6.gif

    Eu මම ස්ටොප් කරේ 2012 වගේ එදා ඉදන් කරන්නේ නැ... මාකට් එකේ තියෙන හයිලි manipulate කර්න්සි පයාර් එක තමා ඕක.... වැරදීමකින් හරි එන්න තියෙන පිප්ස් 10 වත් එන්න තියෙන ඉඩ අහුරන ජාතියේ එකක් බන් .. :baffled:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    කවුරු හරි කෙනෙක් එලියන් කියවගෙන යනවා නම් V2 එකේ ඉදන් පටන් ගනින්.. නැත්තම් අපේ අම්මට කිබුහුම් ගිහින් ම ඉවරයක් නැති වෙයි.. :baffled::baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Yo. What's up.
    Mokadda EU wala awla?

    කවුරු හරි කෙනෙක් එලියන් කියවගෙන යනවා නම් V2 එකේ ඉදන් පටන් ගනින්.. නැත්තම් අපේ අම්මට කිබුහුම් ගිහින් ම ඉවරයක් නැති වෙයි.. :baffled::baffled:

    :rofl::rofl:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Yo. What's up.
    Mokadda EU wala awla?

    :rofl::rofl:

    :P Eu wats that represent dude ?

    Eur and usd .. euro and usd kiyanne loke thiyena major currency deka.. ona ratakata balapana currency dekak.. usd ihala pahala yaama onama rataka kraya shakthiya wenas wenna balapanawa ..

    eka nisa eu pair eka thama mt4 eke tiyena highly manipulated pair eka.. pips 5 giyoth pips 6k apahu anik peththata yanawa .. aai pips 4 kalin peththtama yanwa .. bla bla.. namuth anik pair wala ehema dakinna tiyenawada kiyala balapan hema welema.. :nerd::rolleyes: meka mahcn maths walin lassnata pennana thread ekak tiyeanwa ff eke.. similarity trading kiyala.. uba eka dawasakata spread free broker kenek ge chart ekak diha bala idapan 1mint candles.. eeta passe nordfx wage market maker kenek ge candles balapan.. ubama answer eka hoya gani..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ අප්පා pips 40 ක් කොටා ගත්තා සිංහලු :love::love::love::love:

    ඕල්රයිට් දෙයියන්ගේ පරම ස්ටට්‍ර්ජි එක ෆලෝ කළා යකෝ එක මරුනේ
     
    Ela ela. Balanda one.
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අඩේ අප්පා pips 40 ක් කොටා ගත්තා සිංහලු :love::love::love::love:

    ඕල්රයිට් දෙයියන්ගේ පරම ස්ටට්‍ර්ජි එක ෆලෝ කළා යකෝ එක මරුනේ

    ඕල්රයිට් දෙයියන්ගේ පරම ස්ටට්‍ර්ජි එක??????:confused::confused:
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    කවුරු හරි කෙනෙක් එලියන් කියවගෙන යනවා නම් V2 එකේ ඉදන් පටන් ගනින්.. නැත්තම් අපේ අම්මට කිබුහුම් ගිහින් ම ඉවරයක් නැති වෙයි.. :baffled::baffled:

    patan ganna thena link ekak denna puluwanda??
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    අඩේ අප්පා pips 40 ක් කොටා ගත්තා සිංහලු :love::love::love::love:

    ඕල්රයිට් දෙයියන්ගේ පරම ස්ටට්‍ර්ජි එක ෆලෝ කළා යකෝ එක මරුනේ

    ane gasoo apita poddak kiya denna ko :confused: :confused::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕල්රයිට් දෙයියන්ගේ පරම ස්ටට්‍ර්ජි එක??????:confused::confused:

    අර බෝලිංග බැන්ඩ්ස් එක්ක තියෙන ස්ටට්‍ර්ජි එක බ්‍රෝ ...කොහෙද එක තිබ්බේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ane gasoo apita poddak kiya denna ko :confused: :confused::yes:

    ත්‍රෙඩ් එකේ තිබ්බා බන් ..මට දැන් හොයාගන්න බැහැ ..පොඩ්ඩක් බුක්මාර්ක් කරපු එකෙක් ඉන්නවනම් දාපන්කෝ