අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

vidu_250

Active member
  • Jun 24, 2016
    351
    27
    28

    ස්කයිලාක් සහෝදරයා සෑහෙන උත්සාහයක් යොදලා ත්‍රිපිටයෙන් හොයලා සමහර හාමුදුරුවන්ගේ දේශනාවල තියන ප්‍රශ්නකාරී තැන් පෙන්වාදෙනවා.ඒකට අපි පැසසියයුතුයි. මන්දයත් තමුන් නිවන්මග නොයා එය කැපකරමින් අනිත් මිනිසුන් නිවනට යැවීමට උත්සාහයයි.
    මේ පිනෙන් ඔබටත් මාර්ගය වඩන්නට සිත් පහලවේවා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්‍රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.

    waharaka4.jpg

    http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf

    http://www.nirvanadhamma.com/lk/the-...armayen-bidak/

    http://www.nirvanadhamma.com/

    වහරක ගියොත් පන්සිල් පද පහත් අමතක වෙවි..
    කාමය= අමය කා දැමීම:nerd::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    eka thama nirukthiya.

    පෝරිසාදයා;22816325 said:
    වහරක ගියොත් පන්සිල් පද පහත් අමතක වෙවි..
    කාමය= අමය කා දැමීම:nerd::lol::lol:
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    කවුරුහරි ධර්මධර සාමජිකයෙක් ඉන්නව නම් මෙන්න මේක පැහදිලි කරල දෙනවද ?

    1. දුක == අනිත්‍ය්ය
    2. දුක == අනිච්ච

    හරි එක කුමක්ද ? යමක් වැරදි නම් පහදලත් දෙන්න.

    මෙතන සාකච්චා වෙන ගොඩක් දේවල් බර සාර වැඩියි.
    එක නිසා පුලුවන් තරම් සරලව පැහදිලි කරනව නම් වඩාත් හොඳයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කවුරුහරි ධර්මධර සාමජිකයෙක් ඉන්නව නම් මෙන්න මේක පැහදිලි කරල දෙනවද ?

    1. දුක == අනිත්‍ය්ය
    2. දුක == අනිච්ච

    හරි එක කුමක්ද ? යමක් වැරදි නම් පහදලත් දෙන්න.

    මෙතන සාකච්චා වෙන ගොඩක් දේවල් බර සාර වැඩියි.
    එක නිසා පුලුවන් තරම් සරලව පැහදිලි කරනව නම් වඩාත් හොඳයි.

    මෙතන ඉන්නේ ස්වාමින්වහන්සේලාට බැන බැන තමන්ගෙ හාමුදුරුවන් හෙවත් පුද්ගල සරණ යන එවුන් රෑනක් මිස දහම් කරුණු පහදල දෙන අය නෙවෙයි බ්‍රෝ..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    කවුරුහරි ධර්මධර සාමජිකයෙක් ඉන්නව නම් මෙන්න මේක පැහදිලි කරල දෙනවද ?

    1. දුක == අනිත්‍ය්ය
    2. දුක == අනිච්ච

    හරි එක කුමක්ද ? යමක් වැරදි නම් පහදලත් දෙන්න.

    මෙතන සාකච්චා වෙන ගොඩක් දේවල් බර සාර වැඩියි.
    එක නිසා පුලුවන් තරම් සරලව පැහදිලි කරනව නම් වඩාත් හොඳයි.

    https://archive.org/details/VenDankandeDhammaratanaThero/Anicca_Sagnna_Sutta.mp3#
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    කවුරුහරි ධර්මධර සාමජිකයෙක් ඉන්නව නම් මෙන්න මේක පැහදිලි කරල දෙනවද ?

    1. දුක == අනිත්‍ය්ය
    2. දුක == අනිච්ච

    හරි එක කුමක්ද ? යමක් වැරදි නම් පහදලත් දෙන්න.

    මෙතන සාකච්චා වෙන ගොඩක් දේවල් බර සාර වැඩියි.
    එක නිසා පුලුවන් තරම් සරලව පැහදිලි කරනව නම් වඩාත් හොඳයි.

    https://archive.org/details/VenDankandeDhammaratanaThero/Anicca_Sagnna_Sutta.mp3
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එකනේ කියන්නේ ධර්මය තම නැණ පමණට කියල. උඹ පිළිගන්නවද බුදු කෙනෙක් කිව්වත් තේරෙන්නේ නැති, පිලි ගන්නේ නැති එකා තේරුම් ගන්නේ නැහැ කියල.

    මම ඇහුව ඔක්කොම. ඒ හාමුදුරුවෝ එයාගේ මතය කියනවා. වහරක හාමුදුරුවෝ එයාගේ මතය කියනවා. නමුත් වහරක හාමුදුරුවන්ගේ පැටිකිරිය මුල ඉඳලම දන්න නිසා මම වහරක හාමුදුරුවෝ කියන එක පිලි ගන්නවා. හැබැයි වෙන අය වගේ එකම හාමුදුරු කෙනෙක්ගේ බණ පමණක්ය කියල මතයක් මගේ නැහැ.

    කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ නිකායේ තියෙන ලොකුම අඩු පාඩුවත් ඕකම තමයි, වෙන අයගේ බණ අහන්න එපා කියන එක. ඉස්ලාම් වගේ බුද්ධාගම අදහනවා.

    mahcan oya nirukthi waradiii poddak ara bana ahapan nikan nan dodawanne nathuwa
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70

    Hari machan uba hari..uba oka karagena yanna aye oka gana kata karanna one na
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    කවුරුහරි ධර්මධර සාමජිකයෙක් ඉන්නව නම් මෙන්න මේක පැහදිලි කරල දෙනවද ?

    1. දුක == අනිත්‍ය්ය
    2. දුක == අනිච්ච

    හරි එක කුමක්ද ? යමක් වැරදි නම් පහදලත් දෙන්න.

    මෙතන සාකච්චා වෙන ගොඩක් දේවල් බර සාර වැඩියි.
    එක නිසා පුලුවන් තරම් සරලව පැහදිලි කරනව නම් වඩාත් හොඳයි.

    දුක = අනිත්‍ය , අනිච්ච කියලා කතාවක් නෙවෙයි.
    අනිච්ච හේතුවෙන්ද අනිත්ය හේතුවෙන්ද දුක හටගන්නේ කිව්වානම් ප්‍රශ්නය නිවැරදි.

    අනිච්ච සමානයි දුකනම් , ඉතින් ත්‍රිලක්ශනයක් අවශ්‍ය නෑ. dhuka, anaththa are enough
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්‍රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.

    waharaka4.jpg

    http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf

    http://www.nirvanadhamma.com/lk/the-...armayen-bidak/

    http://www.nirvanadhamma.com/

    වහරක අභයරතනාලංකාර හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/3612

    --

    බැහැරක
    http://www.elakiri.com/forum/showthread.php?t=1810035

    Skylark
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    mahcan oya nirukthi waradiii poddak ara bana ahapan nikan nan dodawanne nathuwa

    :yes::yes:

    අබ ඇටයක් තරම්වත් මොලයක් ඇත්නම් මේ වහරක කියන චීවරදාරියා ගේ විකාර පද නිරුක්ති නිසා ඔහුත් බුද්ධ චීවරයත් විහිලුවක් බවට පත් වන ආකාරය ඔබට වැටහේවී.
    විනාඩි 4. තත්පර 35 සිට බලන්න

    ඩෙඟා නැටුවාමලු ඩෙංගී උණ හැදෙන්නේ. හහ් හහ් හා මෙහෙමත් විහිලු බණ!:lol::lol:

    ඉංග්‍රීසී, ලැටින් වචනවලට සිංහලෙන් නිරුක්ති කියන එකා පිස්සෙක් නෙවෙයිද?
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    හ හා..වහරක නම් ඉතින් ආතල් සාගරයයි...
    තාමත් හොදයි හොදයි කියල පස්සෙන් දුවන උන් ඉන්නවනෙ
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පෝරිසාදයා;22819636 said:
    ඩෙංගු= ඩෙගා+ උංගු = ඩෙගා නැටීම

    සාදු කියන්න පින්වතුනි:lol:

    Ammoo machan unata dena betha.. ee betha kamak na kiyamu ee betha kkiyala ganna logic eka... andenawa.. kagasssenwa...

    habai gola nama (abhaya hamuduruwo) nam oyita wada dakshai wedeta..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;22819634 said:
    හ හා..වහරක නම් ඉතින් ආතල් සාගරයයි...
    තාමත් හොදයි හොදයි කියල පස්සෙන් දුවන උන් ඉන්නවනෙ

    ගිහින් බලපන්, මේක තමයි යකෝ පව කියන්නේ.
    http://www.elakiri.com/forum/showpost.php?p=22819888&postcount=37

    :lol::lol::lol: