දැරියක් පිරිමි ළදරුවෙකු කෙලෙසයි.

fidget

Member
Jan 3, 2018
608
65
0
දැරියක් පිරිමි ළදරුවෙකු කෙලෙසයි.

14 හැවිරිදි දැරියක් අවුරුදු 03ක පිරිමි දරුවෙකුට ලිංගික අතවර කරලා

අවුරුදු 03යි මාස 07ක පිරිමි දරුවෙකුට නිතර ලිංගික අතවර සිදුකළ බව කියන ගැහැණු ළමයෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 14ක ගැහැණු ළමයෙක් බව පොලීසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව, වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවාගේ මව විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව අදාල දැරිය එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට පත් ව ඇති දරුවාගේ ශරීරය සැකකාර ගැහැණු දරුවා විසින් පරිහරණය කරමින් තමන්ගේ රහස් අවයව ද දරුවා ලවා ස්පර්ෂ කර ගැනීමක් සිදුකර ඇති බව පැමිණිලිකාරිණිය පොලීසිය හමුවේ පවසා ඇතැයි වාර්තා වේ.

අත්අඩංගුවට ගැනුණු එම ප්‍රදේශයේම පදිංචි සැකකාර දැරිය අද (07) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

අතවරයට පත් දරුවා මේ වනවිට රෝහල් ගත කර තිබේ

hirunews
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    dennama paw ara 14 years wena lamayawa hari molyak thina oluwa idimuna nathi hinda metal doc kenek gen council kara nam hari .
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ලිංගික අතවර වලට ගැහැණු පිරිමි භේදයක් නෑ. ගෑණු පිරිමින්ට ලිංගික අතවර කරන්නේ නැත්තේ බය නිසයි (පිරිමි ශක්තිමත්). මේ නිසා ගොඩක් ගෑනු කරන්නේ පොඩි උන්ට අතවර කරනවා.

    ඇමරිකාව වගේ රටවල මේ වගේ සීන් හරියට වෙනවා.

    http://www.wnd.com/2014/08/39783/

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි උන් බන්.. නොදන්න කමට වෙන්න ඇති.. 14 කියන්නෙ වයසක්ද බන්.. තාම ගෙට වෙලත් නැතුව ඇති..
    උන්ට කුතුහලේට පොඩ්ඩක් බලන්න ඇති.. අම්මට මාට්ටු වෙලා අම්මා ලස්සනට කතාව ඉතුරු ටික ගොතන්න ඇති.. පව් ඉතින්..
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    Dennama paw!

    dennama paw ara 14 years wena lamayawa hari molyak thina oluwa idimuna nathi hinda metal doc kenek gen council kara nam hari .

    අවුරුදු 14 කොල්ලෙක්, අවුරුදු 3 ක කෙල්ලෙක්ගේ අරකේ ඌගේ බිජ්ජ ඇතිල්ලුවාමත් උබ ඕකමද කියන්නේ? :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පව් බන් දෙන්නම.. ඒක නෙවෙයි තෙරෙන්නෙ නැතිනිසා අහන්නෙ "දරුවාගේ ශරීරය සැකකාර ගැහැණු දරුවා විසින් පරිහරණය කරමින්" කියන්නෙ මොකද්ද....?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පොඩි උන් බන්.. නොදන්න කමට වෙන්න ඇති.. 14 කියන්නෙ වයසක්ද බන්.. තාම ගෙට වෙලත් නැතුව ඇති..
    උන්ට කුතුහලේට පොඩ්ඩක් බලන්න ඇති.. අම්මට මාට්ටු වෙලා අම්මා ලස්සනට කතාව ඉතුරු ටික ගොතන්න ඇති.. පව් ඉතින්..

    42.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
    ඕවට ඔහොම දඟලන්න ගියාම ඒ ළමයි සමාජෙට මුහුණ දෙන්නෙ කොහොමෙයි. කවදහරි උන් ලොකු වුනාම මහ එවුන්ට වෛර කරාවි. මමනම් කියන්නෙ උසාවි යන්න දෙයක් නෙවෙයි ඕක. අනික චූවට කෝඳුරුවො වහන වයසෙ මොන අපයෝජනද...?
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    පව් බන් දෙන්නම.. ඒක නෙවෙයි තෙරෙන්නෙ නැතිනිසා අහන්නෙ "දරුවාගේ ශරීරය සැකකාර ගැහැණු දරුවා විසින් පරිහරණය කරමින්" කියන්නෙ මොකද්ද....?

    හැමෝම පව් තමයි බන්. ස්ත්‍රී දූෂණය කරන උන් එහෙම කරන්නෙත් උන්ට sex කරන්න කෙල්ලෙක් නැති නිසානේ. ඉතින් උනුත් පව් එහෙම බලන් යනකොට. පව් කියලා වරදට දඩුවම් නොදී බෑ. නීතීය හැමෝටම පොදු වෙන්න ඕනේ. පව් පින් බලලා බුරුලක් දෙන්න නරකයි. මේ වයසේ ළමයි පරිවාසේ දාන එකයි කරන්නේ. හිරේ දාන්නේ නෑ.

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රහස් අවයව :lol: :lol:

    මෙහෙම ඉතින් අනවශ්‍ය අවධානයක් දෙද්දී ඒ පොඩි එවුන් එක්ස්පෙරිමන්ට් නොකර ඉදිද.. :rofl:

    :lol::lol::lol:
    පොඩි උන් ආසයි හැංගිමුත්තන් සෙල්ලන් කරන්න..
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    පොඩි උන් බන්.. නොදන්න කමට වෙන්න ඇති.. 14 කියන්නෙ වයසක්ද බන්.. තාම ගෙට වෙලත් නැතුව ඇති..
    උන්ට කුතුහලේට පොඩ්ඩක් බලන්න ඇති.. අම්මට මාට්ටු වෙලා අම්මා ලස්සනට කතාව ඉතුරු ටික ගොතන්න ඇති.. පව් ඉතින්..

    ඇත්ත වෙන්න පුළුවන්. එවුනට නිකමට ඔය Gender 2 මාරු කරලා කල්පනා කරලා බලන්න, ඔයා ඔය කතාවමද එතකොටත් කියන්නේ කියලා.

    " අවුරුදු 14 ක පිරිමි ළමයෙක් අවුරුදු 3 ක ගැහැණු දරුවෙකුට අතවර කරයි." මෙහෙම තිබ්බොත් තාමත් කියන්නේ උඩ කියපු දේමද?

    වැරද්ද වැරුද්දමයි. ඔයිට වඩා ලොකු බරපතල caseත් එලියට එන් නැත්තේ මිනිස්සු ඔහොම හිතන හින්ද තමා.
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    රහස් අවයව :lol: :lol:

    මෙහෙම ඉතින් අනවශ්‍ය අවධානයක් දෙද්දී ඒ පොඩි එවුන් එක්ස්පෙරිමන්ට් නොකර ඉදිද.. :rofl:

    Awrudu 3 podi unge mona rahas awayawada ban , gedara innema biju kote eliye dagena wenna athi.
     
    • Like
    Reactions: The_Killer