දැරියක් පිරිමි ළදරුවෙකු කෙලෙසයි.
14 හැවිරිදි දැරියක් අවුරුදු 03ක පිරිමි දරුවෙකුට ලිංගික අතවර කරලා
අවුරුදු 03යි මාස 07ක පිරිමි දරුවෙකුට නිතර ලිංගික අතවර සිදුකළ බව කියන ගැහැණු ළමයෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 14ක ගැහැණු ළමයෙක් බව පොලීසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව, වෛරන්කට්ටුව ප්රදේශයේ පදිංචි පිරිමි දරුවාගේ මව විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව අදාල දැරිය එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අතවරයට පත් ව ඇති දරුවාගේ ශරීරය සැකකාර ගැහැණු දරුවා විසින් පරිහරණය කරමින් තමන්ගේ රහස් අවයව ද දරුවා ලවා ස්පර්ෂ කර ගැනීමක් සිදුකර ඇති බව පැමිණිලිකාරිණිය පොලීසිය හමුවේ පවසා ඇතැයි වාර්තා වේ.
අත්අඩංගුවට ගැනුණු එම ප්රදේශයේම පදිංචි සැකකාර දැරිය අද (07) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
අතවරයට පත් දරුවා මේ වනවිට රෝහල් ගත කර තිබේ
hirunews