මෙය දකින ඔබ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දකින්න ඇතුලට එන්න

    අද වෙනකොට රුපියල් 417000.00 ණය කාරයෙකු බව

    ඔබේ පවුලේ 5 දෙනෙකු සිටිනම් ඔබේ පවුල රුපියල් විසිලක්‍ෂ අසුපන්දහසක් ණය වී ඇති බව

    අවුරුදු 70ක රාජ්‍ය පාලනය ඔබට ලබා දී ඇති දායාදය .ඔවුන්ට පිටරට පුරවැසිකම ලබා ගත හැක එළකිරියේ කිහිප දෙනෙකුට රට දමා යාමට හැක ..නමුත් අසරණ මිනිසුන් කොටි ගණනකට නුදුරේදීම ශාපලත් දේශයක් ශේෂ වනු ඇත
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දෙමුද ස්කයිප් කෝල් එක ගානේ මේ පාරත් මොකද කියන්නේ....
    ම්ම්ම්...
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,577
    25,427
    113
    උබ කොච්චර ත්‍රෙඩ් දාගෙන ඇඬුවත් JVP එකට දෙන්නෙ නෑ බන් :yes: :rofl:
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    JVP එකට ඔබේ ගම දෙන්න. ඔබ දරු පවුලත් සමග බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යන්න
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දකින්න ඇතුලට එන්න

    අද වෙනකොට රුපියල් 417000.00 ණය කාරයෙකු බව

    ඔබේ පවුලේ 5 දෙනෙකු සිටිනම් ඔබේ පවුල රුපියල් විසිලක්‍ෂ අසුපන්දහසක් ණය වී ඇති බව

    අවුරුදු 70ක රාජ්‍ය පාලනය ඔබට ලබා දී ඇති දායාදය .ඔවුන්ට පිටරට පුරවැසිකම ලබා ගත හැක එළකිරියේ කිහිප දෙනෙකුට රට දමා යාමට හැක ..නමුත් අසරණ මිනිසුන් කොටි ගණනකට නුදුරේදීම ශාපලත් දේශයක් ශේෂ වනු ඇත

    ඒකනේ ජෙප්පොන්ට චන්දෙ දෙමු.ණයකාරයෝ බෙල්ලට ටයර් දාලා පුච්චලා මරමු.එතකොට ලංකාවේ ණය කාරයෝ නැහැනේ.ජෙපි ලොජික්..:rofl::rofl::rofl:

    JVP-Madirigiriya-88-89.jpg

    anti-jr-graffiti-dec-88.jpg

    JVP-89.jpg

    JVP-88891.jpg

    burned-out-bus-destroyed-by-marxist-jvpsinhalese-peoples-liberation-picture-id50460044

    burnt-skull-is-on-display-april-4-1989-in-sri-lanka-the-jvp-a-is-picture-id741096

    burned-body-of-victim-of-terrorist-rebel-organization-jvpsinhalese-picture-id50661486

    jvp_16-300x200.jpg

    9bBknjX.jpg

    19WeGj3.jpg

    spotlightpic.1.jpg

    jvp3.jpg

    67695_461346558000_573888000_5513904_385450_n.jpg

    hqdefault.jpg

    JVP88-89.jpg

    JVP_LNW.jpg

    eliyakanda-wade-kadawura.jpg
     
    • Like
    Reactions: sunerudx

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විජේව මැරුවේ UNP එවුන් CIA එකත් එක්ක එකතුවෙලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ ගොන් සදුන් බුවා ...UNP එකෙන් මරපුවා දාගෙන මොකද්ද විහිළු සපයන්නේ :baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl: ගොන් බුරුවා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ ගොන් සදුන් බුවා ...UNP එකෙන් මරපුවා දාගෙන මොකද්ද විහිළු සපයන්නේ :baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl: ගොන් බුරුවා

    :rofl::rofl::rofl:එහෙමවත් කියමු.උබලා උපාසකයෝ.:rofl::rofl:.ජෙප්පෝ කවද්ද උන් මිනීමරුවෝ කියලා පිලි ගත්තේ.හැම එකක්ම ආණ්ඩුව කරා කියලා බේරුනා මිසක්.:rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl::rofl::rofl:එහෙමවත් කියමු.උබලා උපාසකයෝ.:rofl::rofl:.ජෙප්පෝ කවද්ද උන් මිනීමරුවෝ කියලා පිලි ගත්තේ.හැම එකක්ම ආණ්ඩුව කරා කියලා බේරුනා මිසක්.:rofl::rofl::rofl:

    මේ සැරේ UNP පොන්ස්ලට ගු යනවා පොන්නයෝනේ බන් UNP එකේ ඉන්නේ එකයි වැඩිය උඹලට මොකුත් කියන්නේ නැත්තේ කරුමෙට පොන්නය උන එවුන්ට බනින්න හොද නැහැනේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ සැරේ UNP පොන්ස්ලට ගු යනවා පොන්නයෝනේ බන් UNP එකේ ඉන්නේ එකයි වැඩිය උඹලට මොකුත් කියන්නේ නැත්තේ කරුමෙට පොන්නය උන එවුන්ට බනින්න හොද නැහැනේ

    පල ගොබ්බයෝ යන්න.තොපේ JVP බල්ලො අද හිගා කනවා UNP නැත්නම්:rofl:.යටි රැවුල් පොන්නයෝ.ලංකාව බාගෙට බාගයක් කෑවේ තොපි.මිනීමරු වේස ජෙප්පෝ.:angry::angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පල ගොබ්බයෝ යන්න.තොපේ JVP බල්ලො අද හිගා කනවා UNP නැත්නම්:rofl:.යටි රැවුල් පොන්නයෝ.ලංකාව බාගෙට බාගයක් කෑවේ තොපි.මිනීමරු වේස ජෙප්පෝ.:angry::angry::angry::angry:

    පොන්නයෝන්ට මොකුත් කියන්න හොද නැහැ ලබා උපන් කරුමක්කරයෝනේ උඹලා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    JVP එකට ඔබේ ගම දෙන්න. ඔබ දරු පවුලත් සමග බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යන්න

    ඔස්ට්‍රේලියා මොකටද කෙලින්ම ස්වර්ගෙට යන්න බැරියැයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෝසි ආච්චි;22824242 said:
    උබ කොච්චර ත්‍රෙඩ් දාගෙන ඇඬුවත් JVP එකට දෙන්නෙ නෑ බන් :yes: :rofl:

    JVP එකට ඔබේ ගම දෙන්න. ඔබ දරු පවුලත් සමග බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යන්න

    :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකනේ ජෙප්පොන්ට චන්දෙ දෙමු.ණයකාරයෝ බෙල්ලට ටයර් දාලා පුච්චලා මරමු.එතකොට ලංකාවේ ණය කාරයෝ නැහැනේ.ජෙපි ලොජික්..:rofl::rofl::rofl:

    ආ සිරිකොතේ අසූචි බුදින ඌරා.ඒ කාලේ උඹලගේ යූ ඇන් පී එක එහෙම සිල් අරන් ඉන්න ඇති නේහ්
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    දකින්න ඇතුලට එන්න

    අද වෙනකොට රුපියල් 417000.00 ණය කාරයෙකු බව

    ඔබේ පවුලේ 5 දෙනෙකු සිටිනම් ඔබේ පවුල රුපියල් විසිලක්‍ෂ අසුපන්දහසක් ණය වී ඇති බව

    අවුරුදු 70ක රාජ්‍ය පාලනය ඔබට ලබා දී ඇති දායාදය .ඔවුන්ට පිටරට පුරවැසිකම ලබා ගත හැක එළකිරියේ කිහිප දෙනෙකුට රට දමා යාමට හැක ..නමුත් අසරණ මිනිසුන් කොටි ගණනකට නුදුරේදීම ශාපලත් දේශයක් ශේෂ වනු ඇත

    මචන් ඔඩිටර් ජනරල් ගේ දේශපාලන මතයක් ඔහු නියෝජනය කරන දේශපාලනය වෙනුවෙන් කළ ප්‍රකාශයක් විදියටයි මටනම් ඔය කථාව පේන්නෙ..... මොකද පොනිල් කියන්නෙත් ණය අරන් තියෙනව ඒව කොච්චරද දන්නෑ කියල ඒකෙන් ඉලක්ක කරන්නෙ මරාව මිස ‍වෙනකක් නෙමෙයි.... නමුත් සෙන්ට්‍රල් බෑනක් ඩේට වරදි නම් ඔඩිටර් ජනරල් ස්ටැටිස්ටිකල් ඩිපාර්ට්මන්ට් වැරදි නම් ඔඩිටර් ජනරල්ගේ සෝස් එක මොකක්ද කියන එකයි බරපතලම ප්‍රශ්නය ...........