12-230v Inverter For Fridge

Fridge එකකට 12V DC to 230AC inverter එකක් ගහලා පාවිච්චි කරන්න පුලුවන්ද එක දිගට? එහෙම කරන අය දන්නා දේවල් ටිකක් කියන්න අනික් යටත් කරන්ට් එක අඩු කරගන්න. :yes::yes:
 
කණියා

Well-known member
  • Feb 1, 2010
    800
    285
    63
    Sri lanka
    Inverter නොවන නෝමල් ෆ්‍රිජ් එකක් නම් මිල අධික Pure sine wave Inverter එකක් පාවිච්චි කරන්න වෙනවා. හැබැයි ෆ්‍රිජ් එක Inverter Type එකක් නම් ලාබ modified sine wave inverter එකක් පාවිච්චි කරන්න පුලුවං. හැබැයි ඉතිං ෆ්‍රිජ් එකේ වොට් ගාන අනුව බැටරි පාවිච්චි කරන්න වෙයි.:yes::yes:
     
    කණියා;22826078 said:

    :rolleyes: 12v adapter එකක් battery වෙනුවට ගහන්නයි බැලුවේ. ගිනි තියයි වගේ :D:rofl:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    800
    285
    63
    Sri lanka
    :rolleyes: 12v adapter එකක් battery වෙනුවට ගහන්නයි බැලුවේ. ගිනි තියයි වගේ :D:rofl:

    එහෙම කරාට වැඩක් වෙන්නෙ නෑ මචං.. Inverter fridge වල කරන්නේ Frequency වෙනස් කරලා compressor එක කැරකෙන වේගෙ වෙනස් කරන එක. නෝමල් fridge එකකට පිටින් Inverter එකක් ගැහුවොත් ශක්ති හානිය තවත් වැඩි වෙනවා. බිල තිබ්බටත් වඩා වැඩි වෙයි.:confused::confused:
     
    • Like
    Reactions: Gehan_Digits
    කණියා;22826267 said:
    එහෙම කරාට වැඩක් වෙන්නෙ නෑ මචං.. Inverter fridge වල කරන්නේ Frequency වෙනස් කරලා compressor එක කැරකෙන වේගෙ වෙනස් කරන එක. නෝමල් fridge එකකට පිටින් Inverter එකක් ගැහුවොත් ශක්ති හානිය තවත් වැඩි වෙනවා. බිල තිබ්බටත් වඩා වැඩි වෙයි.:confused::confused:

    Thanks මචන්. ඒ ගැන වැඩි දැනුමක් තිබුනේ නෑ :yes: