අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    "එහෙම කියන්නෙ එය ඔබ මනංකපිතව සිතේ හදාගත් දෙයක් මිස සත්‍ය වශයෙන් බාහිර ලෝකයේ තිබු දෙයක් නොවන නිසා. "
    methana ne kiyana eka hari...eth eken kiyanne ne hema deyak ma ne kiyala, anika mama kiwwe oyama dila thibuna uththare,,

    මීට වඩා අවංක විදියට කිවොත් ඔබේ වචන වලින්ම...
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    මේ අනිච්ඡ (කැමති ච යන්නක් දා ගන්න) යන වචනය ආශ්වාදයේ කැමැත්ත ඉටුකර ගැනීමට නොහැකි බව ලෙස ගැලපීම තුලින් අපිට කෙලෙස් බොහෝමයක් මැඩපවත්වන්න පුලුවන්.

    නමුත් අනිත්‍ය යන්න හැම දෙයටම ගලපන්නත් බැහැ. එහෙම කලත් විරුද්ද /වැරදි අර්ථත් එනවා.

    mulika prashnayata oya uththara dunne ne , mokada ekata uththara denna be , oya ichchawa itukirima nokirima kiyana mathayen...

    obata puluwan nam oya deshanawa karana guru hamuduru kenekugen ahala balanna mama ahapu prashne. ( wada kirimat aneweyi, dena ganna ahanna ) ethakota balamu mokakda kiyanne kiyala

    e prashneta uththara deddi obatama kiyanna una mehema
    "

    "එහෙම කියන්නෙ එය ඔබ මනංකපිතව සිතේ හදාගත් දෙයක් මිස සත්‍ය වශයෙන් බාහිර ලෝකයේ තිබු දෙයක් නොවන නිසා. "
    ekama thamayi pilithura..thaa kochchara kiwwath anthimata othana thaamyi nawathinna wenne.

    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    "එහෙම කියන්නෙ එය ඔබ මනංකපිතව සිතේ හදාගත් දෙයක් මිස සත්‍ය වශයෙන් බාහිර ලෝකයේ තිබු දෙයක් නොවන නිසා. "
    methana ne kiyana eka hari...
    eth eken kiyanne ne hema deyak ma ne kiyala,
    anika mama kiwwe oyama dila thibuna uththare,,

    එතකොට මොනවද තියෙන දේවල්.
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    ayeth prashne ahannada? license eka genimen mage kemeththa itu wune ne kiyanne, kohomada..

    thawa kalaya ka damanne nethuwa onanam guru hamuduruwangen ahala enna....(mama kiyanneth mage mathaya neweyi mama igena ganna hamuduruwarun kiyadena deya, buddha wachanaya..)
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ayeth prashne ahannada? license eka genimen mage kemeththa itu wune ne kiyanne, kohomada..

    එය ඔබ මනෝ.මුලිකව හදාගත්.කැමැත්තක් මිස, සත්‍ය වශයෙන් ලයිසන් එකේ තිබු දෙයක් නොවේ. ලයිසන් එකේ තියෙන්නෙ software එකේ වැලිඩිටිය එක්ස්ටෙන්ඩ් කිරිමේ හැකියාව පමනි.
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    එය ඔබ මනෝ.මුලිකව හදාගත්.කැමැත්තක් මිස, සත්‍ය වශයෙන් ලයිසන් එකේ තිබු දෙයක් නොවේ. ලයිසන් එකේ තියෙන්නෙ software එකේ වැලිඩිටිය එක්ස්ටෙන්ඩ් කිරිමේ හැකියාව පමනි.

    manomulikawa hadagath kemeththa hari, ituwune nedda..???
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    manomulikawa hadagath kemeththa hari, ituwune nedda..???

    ඉටුවන්නෙ කොහොමද එය මනසේ හදාගත් එකක් මිස අර බාහිර වස්තුවේ තිබු දෙයක් නොවන නිසා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    thawa kalaya ka damanne nethuwa onanam guru hamuduruwangen ahala enna....(mama kiyanneth mage mathaya neweyi mama igena ganna hamuduruwarun kiyadena deya, buddha wachanaya..)

    ඔයා හාමුදුරු සරණ යන්න එපා. තමන්ට වැටහෙන අවබෝද වෙන දේ දරන්න. මේ ලෝකෙ දරන දෙය තමයි ධර්මයක් වෙන්නෙ.

    දැන් තේරෙනවද ඔයාගෙ ගුරු හාමුදුරුවො වැරදි බව.
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    ඔයා හාමුදුරු සරණ යන්න එපා. තමන්ට වැටහෙන අවබෝද වෙන දේ දරන්න. මේ ලෝකෙ දරන දෙය තමයි ධර්මයක් වෙන්නෙ.

    දැන් තේරෙනවද ඔයාගෙ ගුරු හාමුදුරුවො වැරදි බව.

    onna othana thamayi godak ay awaradda ganne,( thaniwa awaboda karanne budu pasebudu warun pamanayi) thamanta weta hena de awaboda karaganna puluwan nam, budurajanan wahanse namak awshay wenne ne, thamanta wetahena bahubootha okkoma hari kiyala ganna epa.. buddha deshanawa pamanak piliganna, oya thanamta okkoma wetahuna kiyana hamuduru waru thamayi oya boru matha danne, oba uththarayak nodi, yanna yannawa.. kamak ne, ekata uththara denna obata wath oya mathayata wath be...(obata hithena hitena de hari kiyala ganna epa, )
     
    Last edited:

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    ඉටුවන්නෙ කොහොමද එය මනසේ හදාගත් එකක් මිස අර බාහිර වස්තුවේ තිබු දෙයක් නොවන නිසා.

    itu wenne nethnam mama aye lisne eka ganne ne neda..mage kemeththa itu wuna nisa i langa awurudde aye license ekak gannawa..

    (bahira wasthu wala kemeththak ho akameththak athibawa/nethibawa neweyi methan aprashne)
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    itu wenne nethnam mama aye lisne eka ganne ne neda..mage kemeththa itu wuna nisa i langa awurudde aye license ekak gannawa..

    (bahira wasthu wala kemeththak ho akameththak athibawa/nethibawa neweyi methan aprashne)

    ලයිසන් එකේ කාර්ය ඉටුවෙනවා. නමුත් එමගින් ඔබ බලාපොරොත්තු වු ආශ්වාදය ඉටුකරන්න බැහැ. එය මනෝ මුලික නිසා. බාහිර රූපයේ නොතිබුන නිසා.

    ලයිසන් ගැනීමෙන්ම ඔබ අදහස් කරන තර්කය බිද වැටෙනවා. බාහිර ලෝකය කියා දෙයක් ඇති බව.

    මුල ඉදලා නැවත බලන්න. මම දන්නවා ඔබේ ප්‍රශ්ණය ආශ්වාදයේ කැමැත්ත ඉටු නොවන ස්වභාවයට තව උදාහරන කිහිපෙකින් තේරුම් කිරීම අවශයයි. නමුත් සාකච්චාව පුරාවට ඔබ අවංක නොවු බැවින් සහ පුද්ගල සරන ගොස් ඇති බැවින් ඔබ ඔබගේම මතයෙ හිදීවි. තෙරුවන් සරනයි මිතුර.
     
    prashnayata uththra nodi wenath dewal wala petalenna yanne, parshneta uththara denna beri nisa, obatath kiyanna thiyenne oya kannadi 2 galawala nobalana thaka anithy abalanna beriweyi...reliwalata ahuwunata kamak ne, kawada ho dharma maragaya enna sasare pinak mathu wewa kiyala pathannam...

    mathaka thiyaganna.. kemeththa itu wim aho nowima pasekin thebewa..deyak nithya karagena inna thak kal mulawe indiwi...
     
    newatha prashna karanna yanne ne...
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඉටුවන්නෙ කොහොමද එය මනසේ හදාගත් එකක් මිස අර බාහිර වස්තුවේ තිබු දෙයක් නොවන නිසා.

    Ethakota prabakarange asa anichcha wimak gana udaharanayak genath thibune. Eka manase hadagaththa ekakda nedda?

    Pilikawa kiyana eka bahira tiyena ekak da mano mulika ekakda?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Ethakota prabakarange asa anichcha wimak gana udaharanayak genath thibune. Eka manase hadagaththa ekakda nedda?

    Pilikawa kiyana eka bahira tiyena ekak da mano mulika ekakda?

    ඔබගේ ඉච්ඡාව ප්‍රභාකරන් විනාශ වීම. කොටියගෙ ඉච්ඡාව ප්‍රභා ජීවත් වීම. දෙකම මනෝ මුලික ආශ්වාදයන්.

    පිලිකාව තියෙන කෙනාගෙ ඉච්ඡාව එය විනාශ වීම. පිලිකාව තියෙන කෙනාගෙ හතුරගෙ ඉච්ඡාව එය පැවතීම. ඒ දෙකත් මනෝ මුලික ආශ්වාද
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    prashnayata uththra nodi wenath dewal wala petalenna yanne, parshneta uththara denna beri nisa, obatath kiyanna thiyenne oya kannadi 2 galawala nobalana thaka anithy abalanna beriweyi...reliwalata ahuwunata kamak ne, kawada ho dharma maragaya enna sasare pinak mathu wewa kiyala pathannam...

    mathaka thiyaganna.. kemeththa itu wim aho nowima pasekin thebewa..deyak nithya karagena inna thak kal mulawe indiwi...

    ඔබ දකින්නෙ ප්‍රශ්නයේ අග හෙවත් ඵලය මිස හේතුව නෙවෙයි. මම අත දික්කරලා හද පෙනුවට ඔබ බලන්නෙ අත දිහා.

    ඔබට පේන්නෙ ඔබගෙ ගුරුහාමුදුරුවො දාපු පාට කන්නාඩියෙන්. ඇත්ත පේන්න නම් කන්නාඩිය ගලවලා බලන්න
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    uththara nethua den monawa kiwwath wedak ne ne neda..

    "ලයිසන් එකේ කාර්ය ඉටුවෙනවා." mama bala porothtu uneth ekanam, mage ichchawa ituwela...

    mata wena boru uththara denna epa ayeth, mama me udaharanaya dunne oya adahawa weradi bawa pennanna. aye wada karanna awashya ne. mechchara wela uththare nodun kenagen thawa uththra illanna bene.

    thawa wada karala wedak ne,
    den wadaya iwarayi,,
     
    Last edited:

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    ඔබ දකින්නෙ ප්‍රශ්නයේ අග හෙවත් ඵලය මිස හේතුව නෙවෙයි. මම අත දික්කරලා හද පෙනුවට ඔබ බලන්නෙ අත දිහා.

    ඔබට පේන්නෙ ඔබගෙ ගුරුහාමුදුරුවො දාපු පාට කන්නාඩියෙන්. ඇත්ත පේන්න නම් කන්නාඩිය ගලවලා බලන්න

    nikan boruwata loku dewal kiyala wedak ne den, mama ahapu prashneth mama dannawa uththareth mama dannawa...

    den ethi,