මාර්තු_වල_අලුත්_ආණ්ඩුවක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාර්තු_වල_අලුත්_ආණ්ඩුවක්

    ඔළු මාරුවක් මගින් මාර්තු වල අලුත් ආණ්ඩුවක් බිහිවීමට නියමිතයි , 10 පොහොට්ටුව ලැබූ අයිතිහාසික ජය සමග රනිල්ගේ දේශපාලන ගමනේ අවසානය ආරම්බ වී තිබේ

    අධික ලෙස දුෂණ වංචා නිසා ජනතාවගේ අප්‍රසාදයට පත්ව තිබු කණ්ඩායමක් වසර තුනකට පසු බහුතර කැමැත්ත වී තිබේ

    ලංකාවේ 70 වසරක නුතන දේශපාලනය තුල තනිපුද්ගලයෙක් ලෙස බලවත්ම මිනිසා ලෙස මහින්ද රාජපක්ෂ කිරුළු පලදින්නේ අවිවාදයෙනි , වසරක් පමණ පැරණි ඔහුගේ පක්ෂය අද ලංකාවේ අංක එකට පත්වී තිබේ

    කොට්ටාශ වශයෙන් ගත්කල එය 52% ක අගයකි , සිංහල බහුතර කැමැත්ත පොහොට්ටුවට ප්‍රකාශ වී ඇති අතර , සුළු ජාතීන් චන්දය දීමේ මැලිකමක් දක්වා ඇත
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    ලංකාවේ 70 වසරක නුතන දේශපාලනය තුල තනිපුද්ගලයෙක් ලෙස බලවත්ම මිනිසා ලෙස මහින්ද රාජපක්ෂ කිරුළු පලදින්නේ අවිවාදයෙනි.

    ජේ ආර් ජයවර්ධන :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිදහස් පක්ෂේ වැඩි කෑල්ල තියෙන්නේ කා ගාවද කියල බලාගන්න පුළුවන් මේ චන්දෙන් :yes: ඒ ඇරෙන්න වෙන මහලොකු වෙනසක් නං වෙන්නේ නෑ UNP එක මේ චන්දෙ දිනනවා උඩින්ම :yes:
     
    • Like
    Reactions: Mr Dilshan

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නිදහස් පක්ෂේ වැඩි කෑල්ල තියෙන්නේ කා ගාවද කියල බලාගන්න පුළුවන් මේ චන්දෙන් :yes: ඒ ඇරෙන්න වෙන මහලොකු වෙනසක් නං වෙන්නේ නෑ UNP එක මේ චන්දෙ දිනනවා උඩින්ම :yes:

    :lol::lol::lol::lol:

    dinala kiyala dala thiyeddith uba kiyanawa unp dinanawalu

    mama 11 ude danna thibba eka oya damme
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ 70 වසරක නුතන දේශපාලනය තුල තනිපුද්ගලයෙක් ලෙස බලවත්ම මිනිසා ලෙස මහින්ද රාජපක්ෂ කිරුළු පලදින්නේ අවිවාදයෙනි , වසරක් පමණ පැරණි ඔහුගේ පක්ෂය අද ලංකාවේ අංක එකට පත්වී තිබේ..

    :yes::yes: මහින්ද කියන්නෙ රටක් රජ්ජයක්...මම නම් දන්න ඉතිහාසයේ කිසිම දේශපාලකයෙක්ට බැරිඋන දේවල් මහින්ද බොහොම පහසුවෙන් කරල පෙන්නල තියෙනව...උදා යුද්දය, දෙයක් තිබ්බෙම නැනෙ...අන්තිමට කොටියව අල්ලල පොරොවෙන් ගහල ෆිනිස් කරේ....සoවර්ධනය කවුරු මොනා කියුවත් අදත් හැමෝම යන්නෙ මහින්ද හදපු පාරවල් වල....රනිල්ට විකුනගෙන කන්ඩ හරි තියෙන්නෙ මහින්ද හදපු ජාතික සම්පත්...

    අනිත් එක තමයි මහින්ද වටේ උන්න අති බහුතර ජනතාව...ඒ මිනිස්සුන්ට මහින්දට බලේ තිබ්බ නැතෑ බේදයක් නැ...මතක ඇති ජනාධිපතිවරනෙ පැරදුනාම මිනිස්සු මහින්ද බලන්ඩ ගිය විදිහ....:yes:

    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    නිදහස් පක්ෂේ වැඩි කෑල්ල තියෙන්නේ කා ගාවද කියල බලාගන්න පුළුවන් මේ චන්දෙන් :yes: ඒ ඇරෙන්න වෙන මහලොකු වෙනසක් නං වෙන්නේ නෑ UNP එක මේ චන්දෙ දිනනවා උඩින්ම :yes:

    UNP dinane naha ban , ahana ahana godak ewunta UNP epa wela thiyenne.epa
    Wenne nadda un karapu saha danata karana dewal ekka
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    UNP dinane naha ban , ahana ahana godak ewunta UNP epa wela thiyenne.epa
    Wenne nadda un karapu saha danata karana dewal ekka

    ahana ahana un kiyana eka wadak ne ban, godak welawata api ashraya karanne ape mathaya thiyena unma thama. wadiya argue karanna ona ne api 11 hawas wenakota balamu seen eka
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නිදහස් පක්ෂේ වැඩි කෑල්ල තියෙන්නේ කා ගාවද කියල බලාගන්න පුළුවන් මේ චන්දෙන් :yes: ඒ ඇරෙන්න වෙන මහලොකු වෙනසක් නං වෙන්නේ නෑ UNP එක මේ චන්දෙ දිනනවා උඩින්ම :yes:

    අනිවා..:love:
    කොට්ඨාස දෙක තුනක් නම් උඩින්ම දිනනවා :yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඒ අයට වෙනම පක්ෂ හදල අඩුම ගානේ 5% ගන්න පුලුවන්ද?

    ඒ අය වෙන පක්ෂ හදලා 5% ගන්න පුළුවන් ද බැරිද කියන්න වෙන පක්ෂ හදල නෑනේ.
    බණ්ඩාරනායකත් වෙනම පක්ෂයක් හදල 1956 දින්නා. (5% ට වඩා ගත්තා.)

    තනි පුද්ගලයකු ලෙස හිටපු බලවත්ම කෙනා ගැන මම කිව්වේ.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    ලංකාවේ 70 වසරක නුතන දේශපාලනය තුල තනිපුද්ගලයෙක් ලෙස බලවත්ම මිනිසා ලෙස මහින්ද රාජපක්ෂ කිරුළු පලදින්නේ අවිවාදයෙනි , වසරක් පමණ පැරණි ඔහුගේ පක්ෂය අද ලංකාවේ අංක එකට පත්වී තිබේ..

    :yes::yes: මහින්ද කියන්නෙ රටක් රජ්ජයක්...මම නම් දන්න ඉතිහාසයේ කිසිම දේශපාලකයෙක්ට බැරිඋන දේවල් මහින්ද බොහොම පහසුවෙන් කරල පෙන්නල තියෙනව...උදා යුද්දය, දෙයක් තිබ්බෙම නැනෙ...අන්තිමට කොටියව අල්ලල පොරොවෙන් ගහල ෆිනිස් කරේ....සoවර්ධනය කවුරු මොනා කියුවත් අදත් හැමෝම යන්නෙ මහින්ද හදපු පාරවල් වල....රනිල්ට විකුනගෙන කන්ඩ හරි තියෙන්නෙ මහින්ද හදපු ජාතික සම්පත්...

    අනිත් එක තමයි මහින්ද වටේ උන්න අති බහුතර ජනතාව...ඒ මිනිස්සුන්ට මහින්දට බලේ තිබ්බ නැතෑ බේදයක් නැ...මතක ඇති ජනාධිපතිවරනෙ පැරදුනාම මිනිස්සු මහින්ද බලන්ඩ ගිය විදිහ....:yes:

    Aniwa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP dinane naha ban , ahana ahana godak ewunta UNP epa wela thiyenne.epa
    Wenne nadda un karapu saha danata karana dewal ekka
    පොහොට්ටුව දිනන්න තිබුනා පක්ෂේ දෙකට නොකැඩි තිබුන නං :yes: UNP එකට මහබැංකු කේස් එක වගේ ඒවගෙන් නැතිවෙන චන්ද වලට සමාන ගානක් මහින්දට බුලත් කොලේ හින්ද නැතිවෙනවා ඒකයි අවුල.

    සමහරවිට ඉතින් කියන්න බෑ ලංකාවේ චන්ද ෂුවර් නෑ නෙ. බලමුකෝ නේද අනිද්දා උදේට
     
    • Like
    Reactions: ruchira55

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පොහොට්ටුව දිනන්න තිබුනා පක්ෂේ දෙකට නොකැඩි තිබුන නං :yes: UNP එකට මහබැංකු කේස් එක වගේ ඒවගෙන් නැතිවෙන චන්ද වලට සමාන ගානක් මහින්දට බුලත් කොලේ හින්ද නැතිවෙනවා ඒකයි අවුල.

    සමහරවිට ඉතින් කියන්න බෑ ලංකාවේ චන්ද ෂුවර් නෑ නෙ. බලමුකෝ නේද අනිද්දා උදේට

    බුලත පැත්තෙ ඡන්ද පදනමක් තියන අය ගොඩාක් අඩුයි. ගොඩක් ඉන්නෙ ජාතික ලයිස්තු කාරයො. අනික අත්තනගල්ලෙ නෝන, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක කට ඇරිය කියන්නෙ ඉතිං කක්කා ගොඩයි. මිනිස්සු බාගෙට මැරිල හිටියෙ මචන් මේ අවුරුදු තුනේ. අනිවා පොහොට්ටුව දිනයි