ehema kaloth ena paara gen. election ekedi UNP ekata gedarama yanna wenawa.....2020 වෙනකන් කිසිම වෙනසක් වෙන්නේ නැ. ඔන්න බලපන් රනිල් කපටිය වගේ පළාත් සභා ටිකට කරන දේ. මහින්ද දිනන හැම කොට්ටාශයකටම රජයෙන් උදව් කරන්නේ නැතුව project වලට සල්ලි පාස් කරන්නේ නැතුව ගියහම වෙන දේ බලපන් . කොහෙන් ගියත් තැලෙන්නේ අහිංසක ජනතාව. රනිල ලා මහින්ද ලා ආතල් එකේ ඉදි .....මේක ආසික්ලන්තයක් බන් ... මෙහෙමත් මෝඩ ජනතාව.![]()
mokada ehema kaloth pohottuwo gen. election ekata slogan eka kara ganne eka......





