සහෝදරයා

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මුලින්ම දෛවය,කරුමය,දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා මේ මිනිස්සුන්ව මුළුගන්වන මිථ්‍යාවෙන් මේ මිනිස්සුන්ව ගලවගන්න ඕනි.ආගම සහ මිථ්‍යාව හැමවිටම සේවය කරන්නේ මේ රාජ්‍යය තවදුරටත් සුරක්ෂිත කරන්න.මිනිස්සු ඒක දැනගන්න ඕනි.දර්ශනයෙන් සහ තර්කයෙන් හැර මේ මිථ්‍යාවට එරෙහිවෙන්න වෙන අවියක් නැහැ සහෝදරයා.

-“සහෝදරයා“ ටෙලිනාට්‍යයෙන්
 
:love::love:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකෝ මේකේ බුදු දහමට ගරහන්නේ පටන්ගත්ත වෙලාවේ ඉදලා ... කැමරාකරණය බලන්න ...හැම තැනම කළු චරිතෙට බුදු දහම ඇදලා තියෙනවා ...සුදු චරිත වල බෙල්ලේ කුරුසේ එල්ලලා තියෙනවා

    උඹලට මීටර් උනේ නැද්ද