ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙ එහෙනම් මූලික පියවරක් ගන්න වෙන්නෙ නෑ...:lol:
    ගබ්සාව, ලින්ගිකත්වෙ ,සමලින්ගිකත්වෙ ගැන මිනිස්සුන්ගෙ තියන අදහස් , රටේ තියන නීති වෙනස් වෙයි කියල හිත්න්න අමාරුයි...
    කතරගම දෙයියන්ට පුක දෙන්නම ලක්ශෙකට කිට්ටුවෙන්න සෙනග දවසට යනවනෙ..
    අලුත් පරම්පරාව කියලත් වෙනසක් නෑ...
    උඹල දෙන්න නං මේකට සහය දක්වන්නේ වෙන අරමුණක් හිතේ තියාගෙන :angry: මොන විදිහෙන් හරි ඉපදෙන මිනිස්සු ගාන අඩු කරන්න උඹලගේ ප්ලෑන් එක නැතුව ගෑනුන්ට තියෙන ආදරයක් නං නෙවේ මට පේන්නේ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹල දෙන්න නං මේකට සහය දක්වන්නේ වෙන අරමුණක් හිතේ තියාගෙන :angry: මොන විදිහෙන් හරි ඉපදෙන මිනිස්සු ගාන අඩු කරන්න උඹලගේ ප්ලෑන් එක නැතුව ගෑනුන්ට තියෙන ආදරයක් නං නෙවේ මට පේන්නේ :baffled:

    මිනිස්සු ගාන අඩු කරන්න දෙයක් නෑ බං :D මේ යන විදිහට ජනගහනෙ වැඩිවෙලා දරිද්‍රතාවය වැඩි වෙලා අසහනය වැඩිවෙලා හැමෝම එකාට එකා මරාගන්න තත්වෙට ලංකාව පත් වෙනව :D :( මට දුක කැලෑ ටිකයි සත්තු ටිකයි ගැන :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි යකෝ උඹ හැම එකකටම දෙයියො ඇදගන්නෙ මූව පැත්තකට දාල දැන් මං උඹත් එක්ක වලියක් පටං ගන්නව :angry:

    දෙව කන්සෙප්ට් නැත්තන් සතියෙ කලලෙත් මනුස්ස පරානයක් විදියට දකින්නෙ වයිද්‍ය විද්‍යාත්මකව ඔප්පු කරපු නිසාද.? :lol:

    'සියලු දෙවියන් පොන්නයන් වෙ!':)
    'ආගමික නායකයන් අමු කැරියන් වේ' බිකොස් ඔනම ෆිල්ඩ් එකක උඩට යන්න කැරික තියෙන්න ඔනෙ බ්‍රො.! :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල දෙන්න නං මේකට සහය දක්වන්නේ වෙන අරමුණක් හිතේ තියාගෙන :angry: මොන විදිහෙන් හරි ඉපදෙන මිනිස්සු ගාන අඩු කරන්න උඹලගේ ප්ලෑන් එක නැතුව ගෑනුන්ට තියෙන ආදරයක් නං නෙවේ මට පේන්නේ :baffled:

    ඔච්චර වටේ යන්න ඔනෙ නෑ.. උට්ටො.. මිනිස්සු විනාස කරල දාන්න ඔන නම් බයො වෙපන් එකක් හදනව... වොකරයට කෙමිකල් එන්ජිනියරින් වලින් අචර්ය උපාදියක් තියනව... :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙව කන්සෙප්ට් නැත්තන් සතියෙ කලලෙත් මනුස්ස පරානයක් විදියට දකින්නෙ වයිද්‍ය විද්‍යාත්මකව ඔප්පු කරපු නිසාද.? :lol:

    'සියලු දෙවියන් පොන්නයන් වෙ!':)
    'ආගමික නායකයන් අමු කැරියන් වේ' බිකොස් ඔනම ෆිල්ඩ් එකක උඩට යන්න කැරික තියෙන්න ඔනෙ බ්‍රො.! :cool:

    සතියෙ කලලෙ මනුස්ස පරාණයක් විදිහට දකින්න කතරගම දෙවියන්ගෙ සම්බන්ධයක් නෑ යකෝ :angry: එහෙම දකින්නත් බෑ :no: පණ ඇති සතෙක් බව දැනගන්න ඕනෙ අපිට අනුව නං ප්‍රාණඝාතයක් වෙන්න :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔච්චර වටේ යන්න ඔනෙ නෑ.. උට්ටො.. මිනිස්සු විනාස කරල දාන්න ඔන නම් බයො වෙපන් එකක් හදනව... වොකරයට කෙමිකල් එන්ජිනියරින් වලින් අචර්ය උපාදියක් තියනව... :cool:

    මං කිව්වෙ කෙමිකල් වෙපන් එකකිං ගහල සිරියාවෙ වගේ මරන්න ඕනෙ කියල *ත්තො :angry: ඔහොම එකක් තියෙනවනං තොට කියනවයැ මෙලහටත් ගහල :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු ගාන අඩු කරන්න දෙයක් නෑ බං :D මේ යන විදිහට ජනගහනෙ වැඩිවෙලා දරිද්‍රතාවය වැඩි වෙලා අසහනය වැඩිවෙලා හැමෝම එකාට එකා මරාගන්න තත්වෙට ලංකාව පත් වෙනව :D :( මට දුක කැලෑ ටිකයි සත්තු ටිකයි ගැන :(
    හා එහෙම වෙලා ස්වාභාවිකවම කාකොටාගෙන මිනිස්සු මැරිලා යනකන් බලන් හිටු උඹල මැදිහත් වෙන්න ඕනේ නෑ ඒක ඉක්මන් කරවන්න :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔච්චර වටේ යන්න ඔනෙ නෑ.. උට්ටො.. මිනිස්සු විනාස කරල දාන්න ඔන නම් බයො වෙපන් එකක් හදනව... වොකරයට කෙමිකල් එන්ජිනියරින් වලින් අචර්ය උපාදියක් තියනව... :cool:
    එහෙනං ඌව තමා ඉස්සෙල්ලම මරන්න ඕනේ :oo: උඹව දෙවනියට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සතියෙ කලලෙ මනුස්ස පරාණයක් විදිහට දකින්න කතරගම දෙවියන්ගෙ සම්බන්ධයක් නෑ යකෝ :angry: එහෙම දකින්නත් බෑ :no: පණ ඇති සතෙක් බව දැනගන්න ඕනෙ අපිට අනුව නං ප්‍රාණඝාතයක් වෙන්න :yes:
    මම මේ නිකමට වගේ අහන්නේ බන් සැදැහැවත් බෞද්ධයෙක් වන නලින්ද සිල්වා මැතිතුමාගේ මතය මොකද්ද මේක ගැන :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හා එහෙම වෙලා ස්වාභාවිකවම කාකොටාගෙන මිනිස්සු මැරිලා යනකන් බලන් හිටු උඹල මැදිහත් වෙන්න ඕනේ නෑ ඒක ඉක්මන් කරවන්න :baffled:

    එ් තත්වෙට පත් වෙන්න කලිං මිනිස්සු කැලෑ එලි කරල සත්තු ගොඩක් වඳ කරල දානව බං :( උන් ගැන හිතපංකො :( මිනිස්සු වෙනුවෙන්ද මේ ලෝකෙ තියෙන්නෙ ? :no: මිනිස්සු ඔක්කොම මලත් මේ ලෝකෙ පවතිනව ඒත් කැලෑ නැති වුනොත් ඔක්කොම ඉවරයි :( වඩා වැදගත් ශාක වල ජීවිත :( මිනිස්සු 1000ක් මරල හරි 1 ගහක් බේරගන්න ඕනෙ :( උඹල මහ ම්ලේච්ඡ හදවත් ඇති දරුණු මිනිස්සු බං :( පොඩ්ඩක් මානුශීයව හිතපංකො :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම මේ නිකමට වගේ අහන්නේ බන් සැදැහැවත් බෞද්ධයෙක් වන නලින්ද සිල්වා මැතිතුමාගේ මතය මොකද්ද මේක ගැන :oo:

    ඒ මනුස්සයගෙ මතේ හරියට දන්නෑ :no: ඒත් මම එකඟයි බුදු දහමට අනුව කොහොමත් ගබ්සාවෙන් ප්‍රාණඝාත අකුසලයක් වෙන්නෙ නෑ නලීන්ද සිල්ව කියන වාස්තවික යතාර්ථෙ අතෑරියට පස්සෙ කොහොමත් වෙන්න විදිහක් නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සතියෙ කලලෙ මනුස්ස පරාණයක් විදිහට දකින්න කතරගම දෙවියන්ගෙ සම්බන්ධයක් නෑ යකෝ :angry: එහෙම දකින්නත් බෑ :no: පණ ඇති සතෙක් බව දැනගන්න ඕනෙ අපිට අනුව නං ප්‍රාණඝාතයක් වෙන්න :yes:

    It is,:dull: cuz of thiestic concepts.. mostly christian concepts..sadly estern cultures inherited it to make things worse..:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එ් තත්වෙට පත් වෙන්න කලිං මිනිස්සු කැලෑ එලි කරල සත්තු ගොඩක් වඳ කරල දානව බං :( උන් ගැන හිතපංකො :( මිනිස්සු වෙනුවෙන්ද මේ ලෝකෙ තියෙන්නෙ ? :no: මිනිස්සු ඔක්කොම මලත් මේ ලෝකෙ පවතිනව ඒත් කැලෑ නැති වුනොත් ඔක්කොම ඉවරයි :( වඩා වැදගත් ශාක වල ජීවිත :( මිනිස්සු 1000ක් මරල හරි 1 ගහක් බේරගන්න ඕනෙ :( උඹල මහ ම්ලේච්ඡ හදවත් ඇති දරුණු මිනිස්සු බං :( පොඩ්ඩක් මානුශීයව හිතපංකො :(
    ඕවා මොනවද බන් උල්කාපාතයක් වැටිලා ඩයිනොසරයෝ සෙට් එකක්ම වඳ උනේ :baffled: ඒ කාලේ හිටපු සත්තු කොච්චර මරෙනන් ඇද්ද, තව ඔය ලැව් ගිනි අනං මනං වලිනුත් සත්තු මැරෙන්නේ. මිනිස්සු නොහිටිය කියල වෙනසක් නෑ ඕකුන් මැරෙනවා කොහොමත්.
     
    AnuradhaRa

    Well-known member
  • විකෘති කලල කිව්වෙ අංග විකල මන්ද බුද්ධි වගේ අයද :confused:

    බුද්ධාගමට අනුව එහෙම උපදින්නෙ කර්මානුරූපව. ඒ දෙමව්පියො කළලය විනාස කළොත්, තව තැනක ඒ වගේම කළලයක් බිහි වෙයි :confused:

    මොකද උඹල කියන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • අවුරුදු 13-14 වගේ කෙනෙක්නං මාස ගාණක් ළමයව බඩේ තියාගෙන බිහි කරන්ඩ බෑනෙ. අමාරුයිනෙ
    ඒක එයාගෙ ජීවිතයටත් තර්ජනයක්.. :yes:

    ඒ වුණාට පුළුවන් හැම අවස්ථවකදීම ගබ්සාවෙන් වැළකෙන්ඩ
    රහසින් ළමයව බිහි කරල ලමයව හදාගන්න තැනකට හරි පුද්ගලයෙකුට හරි දෙන්ඩ
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    ඇහුවොත් බෞද්ධ කට්ටිය, ඒත් කියන්නෙ ගබ්සා කිරීමක් තියෙන්න ඕනෙ කියල
     
    Similar threads