පූස් කරදරේට විසඳුමක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    පූස් කරදරේට විසඳුමක්

    මචන්ලා පොඩි උදව්වක් කරපල්ලකෝ, මේකයි සීන් එක

    පාරේ හිටියා පැට්ව් හම්බෙන්ඩ ඉන්න පූසියක්,මේ සතා තෙමෙනවා,කන්ඩ නෑ මොනවා උනත් පැටව් ගහන්ඩ ඉන්න සතානේ කියලා ගෙදර මිනිස්සු කන්ඩ බොන්ඩ දෙන්ඩ ගත්තා,අන්තිමට මේ පූසී ගෙදරම පැටව් ගැහුවා... ගහලා මාස 2යන්ඩ කලින් තව සෙට් එකක් පැටව් ගැහුවා.. දැන් ඒ පැටව්ගෙනුත් පැටව් ගහලා ගෙදර පූසො විමානයක් වෙලා..9 විතර ඉන්නවා :sorry: මටනම් එපා වෙලා බන්.. :sorry: පුදුම මගුලක් කියන්නේ මොකෙක්වත් ගෙනියන්නෙවත් නෑ.. මොනවා උනත් පාරට ගිහින් දාන්ඩ හිතෙන්නෙ නෑ වහානේකට එහෙම අහු උනොත්,බල්ලො එහෙම කෑවොත් පට්ට පව් වැඩේ ඒක... එක පාරක් ගෑනු කෙනෙක් පැටියෙක් ගෙනිච්චා.. ගෙදර අය කෝල් කර කර උගෙ සැප දුක් අහන්ඩ ගිහින් ඌ කන්නෙ නෑ කිව්වම පට්ට දුරක් ගිහින් ආයිත් පූසවා අරන් ආවා.... :angry::angry:

    මට දන්න එකෙක් කියපන්කෝ සෙට් එකම දෙන්ඩ තැනක්...නැද්ද බන් ඔය එම්බාර්ක් වගේ මොකක් හරි එකක්... රත්නපුරේ තියෙනවා කියලා ආරන්චියක් ආවා පූසො එහෙම ගන්න..කොහෙ හරි කමක් නෑ ඒ මිනිස්සුන්ට කීයක් හරි දීලා හරි මේ මගුලෙන් නිදහස් වෙන්ඩ ක්‍රමයක් කියපන්කෝ

    Utz8afx.jpg
     
    Last edited:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ikman eke ad ekak dapan free cats kyla. karunawantha sathunta adaraya karana ayata nomile labademi kyla.

    loku pusita surgery eka karanna pataw danawata
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    ikman eke ad ekak dapan free cats kyla. karunawantha sathunta adaraya karana ayata nomile labademi kyla.

    loku pusita surgery eka karanna pataw danawata

    ඔහොම සත්තු ඔපරේශන් කරන්ඩ ගිහින් වඳ වෙලා නවතීද මන්දා බන්... :sorry:

    පූසන්ව ගෙනියනවද බන් එහෙම ikman එකේ ඇඩ් වලින් :rolleyes:

    Thanks බන්..මේකෙන් ගනීද :P
     
    Last edited:
    • Like
    Reactions: freddy

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආපු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනින් :yes: පුසෝ වඩාගෙන හුරතල් කරන පොටෝ ටිකක් අරන් ෆේස්බුක් දාපන් :yes: කෙල්ලෝ හෝ ගාල ලයික් කරනවා ඕවට.

    පුසෙක් වඩාගෙන ඉන්න පොටෝවක් කවර් එකට දාල ඕන කෙල්ලෙක්ට රික්වෙස්ට් එකක් යවන්න පටස් ගාල ඇක්සෙප්ට් කරනවා :P එකෙක් නෙවේ නවයක් කියන්නේ ආය නිධානයක් පහල උනා වගේ තමා :P
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    ආපු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනින් :yes: පුසෝ වඩාගෙන හුරතල් කරන පොටෝ ටිකක් අරන් ෆේස්බුක් දාපන් :yes: කෙල්ලෝ හෝ ගාල ලයික් කරනවා ඕවට.

    පුසෙක් වඩාගෙන ඉන්න පොටෝවක් කවර් එකට දාල ඕන කෙල්ලෙක්ට රික්වෙස්ට් එකක් යවන්න පටස් ගාල ඇක්සෙප්ට් කරනවා :P එකෙක් නෙවේ නවයක් කියන්නේ ආය නිධානයක් පහල උනා වගේ තමා :P

    මූ බලහන්කෝ :lol: අපේ පූසන්ට ක‍ටුස්සො පේන්ඩ බෑ :rofl:
     
    • Like
    Reactions: LazyLizard

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අපේ ගෙදරට ඔහොම පුසියෙක් ගෙනාව මම පොඩි කාලේ. වැස්සේ අස්සේ මැරෙන්න ඔන්න මෙන්න හිටියේ.

    පස්සේ ගෙනාපු පූසි ට කිරි එහෙම හදල දීල ගිනි ගොඩක් ගහල ලගින් තියාගෙන රත් වෙන්න හිටිය.
    පහුවදා උදේ මෙන්න මූට පන ඇවිල්ල හොදට.

    කෑම ගෙනල්ල දීල මාළු එහෙම කන්න දීල බල්ටි ගහන සයිස් එකට මූට පන.

    පස්සේ ටික දවසයි ඔන්න පැටව් ගැහුවා 5 දෙනෙක්.

    ආයේ මොකුත් නැහැ 5 දෙනාම ගැහැණු සත්තු.

    ආයේ මුන් ටිකක් ලොකු වෙලා මුනුත් පැටව් ගැහුවා. මහා එකා ආයෙත් ගැහුවා
    ඔහොම ඔහොම අපේ ගෙදර පූස් ගහනය 16ක් උනා. ඔක්කොම එකම කලර් එක :rofl: එක ප__ කැ__ වගේ :rofl:

    හැම තැනම පූසෝ. සුරපුරයක් වගේ
    අපේ තාත්තට එහෙම ෆුල්ල් මල පැනල හිටියේ මුලින්.

    ගෙන්න එපා කියල කිව්වා නේද කියල බැන බැන හිටපු තාත්තත් පස්සේ පුසෙක් තෝරාගෙන, මේක මගේ එකා කියල ඌට නමකුත් දාල :lol: :lol: ඌ ව හුරතල් කරන්න අරගෙන. :lol:

    නෑදෑයෝ ආවම අපේ ගෙදර පූසෝ විමානේ, පූසෝ බලන්නම එනවා සමහර එවුන් :lol:

    හැබැයි පරිස්සම් කරන අමාරු උනා පස්සේ සත්තු පුරුදු උනා කබරයෝ එහෙම predetors ල ටාගට් කරා අපේ ගෙදර පුසෝ ටික. :(
    ඉතින් 16 ට සිමා උනා.

    පස්සේ පස්සේ මම ගෙදර නැති උනහම පුසෝ එහෙ මෙහෙ ගිහින් නැති වුනා :(
    දැන් ගෙදර ඉන්න එකා මාව අදුරන්නෙත් නැහැ අලි ඔලුවෙන් ඉන්නේ :( මම ඉන්න තැන ඉන්න එකා විතරයි ෆිට් එකේ ඉන්නේ.

    පුසෝ කොහෙද කරදරයක් වෙන්නේ :frown:

    lots-of-cats-in-a-room-this-is-craycray-cats-3.jpeg
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Oya pataw tika kata kata hari dipn... wadiye hitanda epa bn call kara ahanda giyoth ubata maha kaurumay wei...

    passe balaliwa vet kenk gawata genilla operation karapn ;)... pahugiya kala nam ape patta awa bn Van akak suddiyek akka un balanma aran giyin sattu operatation kala.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    uta dial eka maru kara gaththa umbawa mathaka nathuwa athi :lol:
     
    හේහේ.. මේ වගේ ම සීන් එකක් තමා... මුන් සේරම තැඹිලි පාට බන් :lol:

    ආ ඔයා ආසනම් මුන් ටික අරන් යන්ඩකෝ...:frown: කෝලං :angry:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දවසම ඉවරයි මුලින්ම මුලිච්චි වුනේ මේ ත්‍රෙඩ් එකට!
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,701
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අප්පා අපිටත් ඔය වගේ සීන් එකක් වෙලා ඉන්නේ, ලස්සනයි කියල පර්සියන් එකෙක් ගෙනාව,
    මුගේ මනමාලකම ඉහවහ ගිහිල්ලා මේ ගෝතයා කෑලේ ඉදල පූසියෙක් ගෙදරට කැන්දන් ආවා කියපන්කෝ :angry:,
    මල කරුමේ පැටව් ගහලා දැන් උන්ගේ 2nd Generation එක ඉන්නේ,
    හැමෝම දැන් ගෙදර එකාගේ ජාතකේ මතක් කරනවා :lol::lol::lol:
     
    • Like
    Reactions: chathuranirmal

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    Oya pataw tika kata kata hari dipn... wadiye hitanda epa bn call kara ahanda giyoth ubata maha kaurumay wei...

    passe balaliwa vet kenk gawata genilla operation karapn ;)... pahugiya kala nam ape patta awa bn Van akak suddiyek akka un balanma aran giyin sattu operatation kala.....

    මෙහෙ එහෙමවත් එකෙක් එන්නෙ නෑනේ මගුල... දැන් තව එකෙක් පැටව් ගහන්ඩ ඉන්නවා... :sorry::sorry: මුන් මාර විදිහට පැටව් හදන්නෙ බන් :sorry: