චන්දදායක ප්රතිශතය 75%-80% පනියි
චන්ද උනුසුම බලපල්ලකො මහමැතිවරණයක් වගේ
අත්තල මුත්තල හිටං පෝලිම් ඉදල චන්දෙ දානවා

චන්ද උනුසුම බලපල්ලකො මහමැතිවරණයක් වගේ
අත්තල මුත්තල හිටං පෝලිම් ඉදල චන්දෙ දානවා


කොහොමහරි ඇගිල්ලේ ගාගන්න ආසාවනේ.. අත්තලා මුත්තලා යන්නේ ඒ හුත්තලාට ඉතින් එහෙම හැරෙන්න කොහෙන්ද කෙල්ලෙක්ගෙ අතක් අල්ලන්න වාසනාව
නැතුව තියෙවිද
JVP එක හදිස්සියෙ වත් දිනුවාෙත්
ඒ මිනිස්සු උන්ට ගම දීලා යන්න කොහේද![]()




නැතුව තියෙවිද
JVP එක හදිස්සියෙ වත් දිනුවාෙත්
ඒ මිනිස්සු උන්ට ගම දීලා යන්න කොහේද![]()
නැතුව තියෙවිද
JVP එක හදිස්සියෙ වත් දිනුවාෙත්
ඒ මිනිස්සු උන්ට ගම දීලා යන්න කොහේද![]()

එක පොහොට්ටුවකට වට වෙලා ගැහුවද?Incestape mulu gedrama pohottuwata gahuve.
එක පොහොට්ටුවකට වට වෙලා ගැහුවද?Incest

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දිස්ත්රික්ක කිහිපයක 65% ක් පමණ ඡන්දය ප්රකාශ කර ඇති බව දිස්ත්රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්රකාශ කරයි.
ඒ අනුව ගම්පහ දිස්ත්රික්කයේ 65 % ක් , මාතලේ දිස්ත්රික්කයේ 65 % ක් , හම්බන්තොට දිස්ත්රික්කයේ 65% ක් , නුවර එළිය දිස්ත්රික්කයේ 60% ක්, පොලොන්නරුව දිස්ත්රික්කයේ 63% ක් වශයෙන් මේ වන විට ඡන්දය ප්රකාශ කර ඇති බව දිස්ත්රික් තේරීම්භාර නිලධාරීවරුන් අද දෙරණ ප්රකාශ කළේය.
එසේම කළුතර දිස්ත්රික්කයේ 55% ක් , ගාල්ල දිස්ක්කයේ 41% ක් , මාතර දිස්ත්රික්කයේ 55% ක් කුරුණෑගල දිස්ත්රික්කයේ 65% ක් , රත්නපුර දිස්ත්රික්කයේ 60% ක් , කෑගල්ල 40% ක් , අනුරාධපුර දිස්ත්රික්කයේ 60% ක් මහනුවර දිස්ත්රික්කයේ 52% ක් , යාපනය දිස්ත්රික්කයේ 47% ක් , කිලිනොච්චි දිස්ත්රික්කයේ 60% ක් , ත්රිකුණාමලය දිස්ත්රික්කයේ 65% ක් හා මුලතිව් දිස්ත්රික්කයේ 62% ක් වශයෙන්ද ඡන්දය ප්රකාශ කර තිබුණි.
මේ අතර අද පස්වරු 2.00 වන විට මොනරාගල දිස්ත්රික්කය හා බදුල්ල දිස්ත්රික්කය 65 % ක් ඉක්මවා ඡන්දය ප්රකාශ කර ඇති අතර පුත්තලම දිස්ත්රික්කය 69% ක් , මන්නාරම දිස්ත්රික්කය 70% ක් හා අම්පාර දිස්ත්රික්කයේ 65% - 70% ක් අතර ප්රමාණයක් ඡන්දය ප්රකාශ කර ඇති බව දිස්ත්රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්රකාශ කරයි.

මෙච්චර චන්ද වෙනද පලාත් පාලන චන්ද වලදි වැටෙන්නෙ නැහැ![]()
peek eke oya gana thamai. neththam 50% wage danne
2012 mahindage kaleth oya gana watuna