චන්දදායක ප්‍රතිශතය 75%-80% පනියි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    චන්දදායක ප්‍රතිශතය 75%-80% පනියි

    චන්ද උනුසුම බලපල්ලකො මහමැතිවරණයක් වගේ

    අත්තල මුත්තල හිටං පෝලිම් ඉදල චන්දෙ දානවා

    :shocked:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොහොමහරි ඇගිල්ලේ ගාගන්න ආසාවනේ.. අත්තලා මුත්තලා යන්නේ ඒ හුත්තලාට ඉතින් එහෙම හැරෙන්න කොහෙන්ද කෙල්ලෙක්ගෙ අතක් අල්ලන්න වාසනාව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එච්චර.??:shocked:
    ලන්කාවෙ මිනිස්සුන්ට හොදටම පිස්සු....:sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    කොහොමහරි ඇගිල්ලේ ගාගන්න ආසාවනේ.. අත්තලා මුත්තලා යන්නේ ඒ හුත්තලාට ඉතින් එහෙම හැරෙන්න කොහෙන්ද කෙල්ලෙක්ගෙ අතක් අල්ලන්න වාසනාව

    සිත නිවන කතා
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නැතුව තියෙවිද
    JVP එක හදිස්සියෙ වත් දිනුවා‍ෙත්
    ඒ මිනිස්සු උන්ට ගම දීලා යන්න කොහේද:P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දිස්ත්‍රික්ක කිහිපයක 65% ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කරයි.

    ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ 65 % ක් , මාතලේ දිස්ත්‍රික්කයේ 65 % ක් , හම්බන්තොට දිස්ත්‍රික්කයේ 65% ක් , නුවර එළිය දිස්ත්‍රික්කයේ 60% ක්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 63% ක් වශයෙන් මේ වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් අද දෙරණ ප්‍රකාශ කළේය.

    එසේම කළුතර දිස්ත්‍රික්කයේ 55% ක් , ගාල්ල දිස්ක්කයේ 41% ක් , මාතර දිස්ත්‍රික්කයේ 55% ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 65% ක් , රත්නපුර දිස්ත්‍රික්කයේ 60% ක් , කෑගල්ල 40% ක් , අනුරාධපුර දිස්ත්‍රික්කයේ 60% ක් මහනුවර දිස්ත්‍රික්කයේ 52% ක් , යාපනය දිස්ත්‍රික්කයේ 47% ක් , කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 60% ක් , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 65% ක් හා මුලතිව් දිස්ත්‍රික්කයේ 62% ක් වශයෙන්ද ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

    මේ අතර අද පස්වරු 2.00 වන විට මොනරාගල දිස්ත්‍රික්කය හා බදුල්ල දිස්ත්‍රික්කය 65 % ක් ඉක්මවා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කය 69% ක් , මන්නාරම දිස්ත්‍රික්කය 70% ක් හා අම්පාර දිස්ත්‍රික්කයේ 65% - 70% ක් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කරයි.
     
    මෙච්චර චන්ද වෙනද පලාත් පාලන චන්ද වලදි වැටෙන්නෙ නැහැ:oo: