මෙතන මොකක්ද දන්නවද වෙන්නේ. මෙතන පොහොට්ටුව උස්සලා හිතළු දානවා. ඇත්ත රිසල්ට් එක අවම මිනිස්සු කෝපාවිෂ්ට වෙනවා ජිල්මාට් කළා, කලින් මෙහෙම තිබ්බා දැන් මෙහෙමයි, හොර චන්ද දාලා.. ඉන්ටනෙට් එකේ ගියානේ ප්රතිපල. මැකෝ හොරා. උට ආතතිය වගේ සින්.
your excellency.....පොළොන්නරුවට ඊලග බස් එක තියෙන්නේ කීයටද? සරල සිට එකක් බුක් කරන්න වෙයි වගේ.
dan ithin yana thanakata wadak kara gaththoth mokee maye deyyo!!!
mehema giyoth nam shinhasanaye guu yanawa neh



මමනම් ඇත්ත දැම්මේ.. අනිත් ඒවත් ඇත්තනම් සිරිසේනට වහ කන්න තමයි වෙන්නේ ලැජ්ජාවට 

