මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන මොකක්ද දන්නවද වෙන්නේ. මෙතන පොහොට්ටුව උස්සලා හිතළු දානවා. ඇත්ත රිසල්ට් එක අවම මිනිස්සු කෝපාවිෂ්ට වෙනවා ජිල්මාට් කළා, කලින් මෙහෙම තිබ්බා දැන් මෙහෙමයි, හොර චන්ද දාලා.. ඉන්ටනෙට් එකේ ගියානේ ප්‍රතිපල. මැකෝ හොරා. උට ආතතිය වගේ සින්.

    පොළොන්නරුවට ඊලග බස් එක තියෙන්නේ කීයටද? සරල සිට එකක් බුක් කරන්න වෙයි වගේ.
    your excellency.....

    dan ithin yana thanakata wadak kara gaththoth mokee maye deyyo!!!
    mehema giyoth nam shinhasanaye guu yanawa neh:oo:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මුන්ගේ බොරුද කොහෙද බන්. අර 4 ක් ආපු එකේ එහෙනම් උගෙ ගෙදර අයවත් දාලා නෑනේ. යකෝ මම ඉල්ලුවත් අඩුම තරමේ 100 පන්නලා එනවා අපේ ඒරියා එකේ

    This time votes are being counted at the polling stations. these probably are results of individual ballet boxes.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,655
    1
    9,249
    113
    colombo
    කැළණිය ප්‍රා, ඊරියවැටිය

    පොපෙ :- 339
    Unp :- 229
    සිරිසේන :- 76
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මෙතන මොකක්ද දන්නවද වෙන්නේ. මෙතන පොහොට්ටුව උස්සලා හිතළු දානවා. ඇත්ත රිසල්ට් එක අවම මිනිස්සු කෝපාවිෂ්ට වෙනවා ජිල්මාට් කළා, කලින් මෙහෙම තිබ්බා දැන් මෙහෙමයි, හොර චන්ද දාලා.. ඉන්ටනෙට් එකේ ගියානේ ප්‍රතිපල. මැකෝ හොරා. උට ආතතිය වගේ සින්.

    :P මමනම් ඇත්ත දැම්මේ.. අනිත් ඒවත් ඇත්තනම් සිරිසේනට වහ කන්න තමයි වෙන්නේ ලැජ්ජාවට
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් අවුට් ්වෙන්නේ පොහොට්ටවු දිවපුව විතරයි වගේ..අනිත් එව්වා එළියට එන්නේ නෑ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අවුට් ්වෙන්නේ පොහොට්ටවු දිවපුව විතරයි වගේ..අනිත් එව්වා එළියට එන්නේ නෑ :no:

    දිනපු නැති ඒව කොහෙන් එලියට එන්ඩද....රටේ මිනිස්සු වද රනිලටයි නිවට සිරාටයි රැවටුන කාලෙ ගියා බන්...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මුන්ගේ බොරුද කොහෙද බන්. අර 4 ක් ආපු එකේ එහෙනම් උගෙ ගෙදර අයවත් දාලා නෑනේ. යකෝ මම ඉල්ලුවත් අඩුම තරමේ 100 පන්නලා එනවා අපේ ඒරියා එකේ
    තෝ වගේ උඩඟු පකෙක්ට මමනම් හිතන්නෙ නෑ එහා ගෙදර එකාවත් දෙයි කියලා..:lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    your excellency.....

    dan ithin yana thanakata wadak kara gaththoth mokee maye deyyo!!!
    mehema giyoth nam shinhasanaye guu yanawa neh:oo:
    maithripala-sirisena-in-trouble.jpg

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහරගම මහ මහනගර සභාවේ ඉහලයාගොඩ

    බයිසිකලය – 999
    UNP – 336
    PA – 171
    JVP – 101
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දිනපු නැති ඒව කොහෙන් එලියට එන්ඩද....රටේ මිනිස්සු වද රනිලටයි නිවට සිරාටයි රැවටුන කාලෙ ගියා බන්...

    මේකේ ඉන්න ටොයියොන්ගේ හිත හැදෙන්න කිව්වේ බං... කොහද උඔ ඕකත් කෑවනේ :angry::angry: