මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
:P මමනම් ඇත්ත දැම්මේ.. අනිත් ඒවත් ඇත්තනම් සිරිසේනට වහ කන්න තමයි වෙන්නේ ලැජ්ජාවට
දුක දැනෙන තරම්... මා ඔබට පිදු පෙම... :sorry::sorry::sorry::sorry::sorry:
 

Identity

Well-known member
  • Aug 15, 2016
    23,152
    18,733
    113
    අදාල නෑනේ
    මෙතන මොකක්ද දන්නවද වෙන්නේ. මෙතන පොහොට්ටුව උස්සලා හිතළු දානවා. ඇත්ත රිසල්ට් එක අවම මිනිස්සු කෝපාවිෂ්ට වෙනවා ජිල්මාට් කළා, කලින් මෙහෙම තිබ්බා දැන් මෙහෙමයි, හොර චන්ද දාලා.. ඉන්ටනෙට් එකේ ගියානේ ප්‍රතිපල. මැකෝ හොරා. උට ආතතිය වගේ සින්.

    Mulin pohottu karayinta podi choon ekak ganna denawa. Heta eli weddi thamai redde rewenne
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    පිටබැද්දර ප්රාදේශීය සභාව
    කොස්නිල්ගොඩ ඡන්ද කොට්ටශය
    පොහොට්ටුව 1294
    Unp 581
    Jvp 308
    Upf 138
    අවලංගු ඡන්ද 28
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ ඉන්න ටොයියොන්ගේ හිත හැදෙන්න කිව්වේ බං... කොහද උඔ ඕකත් කෑවනේ :angry::angry:

    ටොයියන්ට වහ කන්ඩ වෙන්නෙ රිසාල්ස් ආවම, බලපන්කො මහරගමට මහින්ද දාපු බයිසිකලෙත් උඩින්ම දිනල ...අනිත් පැති ගැන කවර කතාද..
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මොකෝ පරක්කු කියල බැලුවෙ
    9.gif

    මම මේ පාර ඩියුටි කරේ නෑ බං....සෙද්ද මේ පාර පොතුවිල් පැත්තේ සෙන්ටර් එකක් සෙට් වුනේ :angry: මේක යාළුවෙක් එවපු එකක්.... හැබැයි මේ පැත්තේ අහන අහන එව්වා පොහෙට්ටුවට.....:yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ටොයියන්ට වහ කන්ඩ වෙන්නෙ රිසාල්ස් ආවම, බලපන්කො මහරගමට මහින්ද දාපු බයිසිකලෙත් උඩින්ම දිනල ...අනිත් පැති ගැන කවර කතාද..

    ;);)
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    මිනුවන්ගොඩ පෙතියාගොඩ කොඨාසය
    පො.ජ.පෙ 1300
    එ.ජා.ප 675
    එ.ජ.නි.ස 300
    ජ.වි.පෙ 17