උබේ ප්රෙදික්ෂන් කියපන් අයියා..majority are muslims & traders, business community who support Mangala
උබේ ප්රෙදික්ෂන් කියපන් අයියා..majority are muslims & traders, business community who support Mangala
මම මේ පාර ඩියුටි කරේ නෑ බං....සෙද්ද මේ පාර පොතුවිල් පැත්තේ සෙන්ටර් එකක් සෙට් වුනේමේක යාළුවෙක් එවපු එකක්.... හැබැයි මේ පැත්තේ අහන අහන එව්වා පොහෙට්ටුවට.....
![]()

seems bud is scoring....උබේ ප්රෙදික්ෂන් කියපන් අයියා..

Mulin pohottu karayinta podi choon ekak ganna denawa. Heta eli weddi thamai redde rewenne

තෝ වගේ උඩඟු පකෙක්ට මමනම් හිතන්නෙ නෑ එහා ගෙදර එකාවත් දෙයි කියලා..![]()

හෙට නම් අනිවා මරාගනිල්ලක්. මෙහෙම උනොත් සිරාට ආණ්ඩු කොරන්න වෙන්නේ නැ.. අනිවා එක්කෝ ජැක ගහන්න වෙනවා පොහොට්ටුවට, නැත්තම් විසුරුවන්න වෙනවා. ටු මච් ප්‍රෙෂර්seems bud is scoring....
it's not very good as they get their head swell again....![]()
ගොඩක් ප්‍රතිපල එන්නේ මහින්දගේ බලකොටු වලින්UNP බලකොටුවකින් එකක් ආවම තම හරියට බලන්න පුළුවන්.
![]()

ගොඩක් ප්‍රතිපල එන්නේ මහින්දගේ බලකොටු වලින්UNP බලකොටුවකින් එකක් ආවම තම හරියට බලන්න පුළුවන්.
![]()
උබවත් මාමට් දුන්නේ නැද්ද?

මේ පැත්තෙත් එහෙම තමයි බන්..
සිරා වහ බොයි ද
..ඊට පස්සේ දංවැල දාලා ගැටගහනවා..
.
majority are muslims & traders, business community who support Mangala