මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    දිවුලපිටිය ආසනය
    දොරොව්ව ම/විදුහල
    මුලු චන්ද :2117
    භාවිතා වූ: 1615
    1. පොහොට්ටුව 824
    2.එ.ජා.ප. 655
    3.ශ්රී.ල.නි.ප 58
    4.ජ.වි.පෙ.48
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම මේ පාර ඩියුටි කරේ නෑ බං....සෙද්ද මේ පාර පොතුවිල් පැත්තේ සෙන්ටර් එකක් සෙට් වුනේ :angry: මේක යාළුවෙක් එවපු එකක්.... හැබැයි මේ පැත්තේ අහන අහන එව්වා පොහෙට්ටුවට.....:yes::yes:

    මේ පැත්තෙත් එහෙම තමයි බන්..
    සිරා වහ බොයි ද :eek:

    :rofl:

     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Matara kada veediya UNP wune godak kal idan... ;)
    Ethana inne minorities and business people.... Also rich aya tikak innawa...
    UNP ekata thamai hamathissema wage denne.. but Matara anith pathi godak SLFP / SLPP issara idan :rolleyes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    දිවුලපිටිය ආසනය
    දොරොව්ව ම/විදුහල

    1. පොහොට්ටුව 824
    2.එ.ජා.ප. 655
    3.ශ්රී.ල.නි.ප 58
    4.ජ.වි.පෙ.48
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් ප්‍රතිපල එන්නේ මහින්දගේ බලකොටු වලින් :yes: UNP බලකොටුවකින් එකක් ආවම තම හරියට බලන්න පුළුවන්. :yes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    seems bud is scoring....
    it's not very good as they get their head swell again....:sorry:
    හෙට නම් අනිවා මරාගනිල්ලක්. මෙහෙම උනොත් සිරාට ආණ්ඩු කොරන්න වෙන්නේ නැ.. අනිවා එක්කෝ ජැක ගහන්න වෙනවා පොහොට්ටුවට, නැත්තම් විසුරුවන්න වෙනවා. ටු මච් ප්‍රෙෂර්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් ප්‍රතිපල එන්නේ මහින්දගේ බලකොටු වලින් :yes: UNP බලකොටුවකින් එකක් ආවම තම හරියට බලන්න පුළුවන්. :yes:

    කොහෙද දැන් unp බලකොටුව කියපන් බලන්ඩ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබවත් මාමට් දුන්නේ නැද්ද?

    නදකින් මුන් quote කරනව ක්ෂණික.. edit කරන්න දෙන්නෙ නෑ..
    මගෙ බල්ල වත් දෙන්නෙ නෑ.. :rofl:
    ගෙදර කට්ටිය පොරගේ රස්වීමකටත් ගියා හරි නෑ නෙ කියල..
    කන්න බොන්න එහෙම දීල එවල තිබ්බ..
    ඒත් ගෙදර සෙට් එකත් දුන්නෙ නෑ ඌට..
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ පැත්තෙත් එහෙම තමයි බන්..
    සිරා වහ බොයි ද :eek:

    :rofl:


    නැට්ට පුකේ ගහං ස්වාමියා ලඟට ගිහින් වැඳ වැටෙන්න වේවි.:cool:..ඊට පස්සේ දංවැල දාලා ගැටගහනවා..:angry:.
    ස්වාමියා කිව්වේ මහජනතාව :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    මොණරාගල දිස්ත්රික්කයේ මොණරාගල ප්රදේශීය සභාවේ තබ්බෝගම ප්රතිපලය මිට සුළු මොහොතකට පෙර එහිදී නිකුත් කෙරින.

    SLPP – 653
    UNP – 264
    PA – 82
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    චන්දෙන් පස්සේ මහින්දට සහ සිරිසේනට බුදු සරණයි.මරාගනී.:rofl: