මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,363
    22,009
    113
    Gotland
    ආණ්ඩුව විසුරුවන්න ඕනි ...මිනිස්සු කැමති නැත්තන් :yes::yes::yes:

    ආණ්ඩුව විසුරවන්න බෑ නේ ඒ ඔප්ෂන් එක ඩිසේබල් කළා නේද
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොලේ ඉරාගෙන ඈගේ හලාගෙන...... යනවද
    ඉරුනට කොලේ හිතුවේ නැ දැන්ම දාලා යන්න.
    ඇහුවට උසාවියෙන් බැනේ පහම ඉදලා යන්න..
    අතට ඇරියනේ පොහොට්ටු පුට්ටු වෙලාම යන්න.
    හැලුනට මම තරහා නැ ඇගේ තව හිටං යන්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,960
    113
    ඇයි බන් හොරෙක්ට මෙච්චර මිනිස්සු ආදරේ....!

    යකෝ මහින්ද මෙච්චර රත්තරං ටොන් ගණන්, ඩොලර් බිලියන 18-20 හොරකං කරල, රත්තරං වලින් අධිවේගී මාර්ග හදලත් මෙච්චර වැඩ කරනවා නම් මයිත්‍රී යටතේ මිස්ට ක්ලීන් ආවම කොච්චර වැඩ කෙරෙයිද කියල නේ මිනිස්සු හිතුවේ :sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    :rofl::rofl: unp ගස් බල්ලො වැලපෙනවලු.... රනිලගෙ පාන්ඩුවට කෙල උන හින්ද..පකේ පාන්ඩුව ප්‍රාදේශීය සබාවත් පරාදයි....

    සුභ පැතුම් එහෙනම් අපෙනුත් උඹලට ...මේක තමයි මිනිසුන්ගේ කැමැත්ත එකට අපි ගරු කරන්න ඕනි :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරෙක් කිව්වේ මිනිස්සුන්ගේ හදවත හොරා ගත්ත එකාටද:rofl:
    නැත්තං මහ බැංකුව හොරා කාපු එකාටද :baffled::baffled:

    :yes::yes: unp කුක්කො අඩවනව බන් වැල පෙනව,,, උන් හිතාගෙන උන්නෙ මහ බැකුව හොරා කාපු රනිලට රටේම මිනිස්සු චන්දෙ දෙයි කියල...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,363
    22,009
    113
    Gotland
    ඉරුනට කොලේ හිතුවේ නැ දැන්ම දාලා යන්න.
    ඇහුවට උසාවියෙන් බැනේ පහම ඉදලා යන්න..
    අතට ඇරියනේ පොහොට්ටු පුට්ටු වෙලාම යන්න.
    හැලුනට මම තරහා නැ ඇගේ තව හිටං යන්න.

    චන්දි ප්‍රතිපලේ කුමක් උනත් තවත් අවරුදු 3ක් ආණ්ඩු කරන්නේ මේ ආණ්ඩුව බව රජයේ ඇමති කෙනෙක් කිව්ව වගේ මතකයි
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    images
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒ හොරා හොරකම් විතරක් නෙමේ රටටත් සෑහෙන්න දෙයක් කලා. මේ ආණ්ඩුවට අවුරුදු තුනක් ගිහිල්ලත් ඒ හොරා කරපු එක හොරකමක් හොයා ගන්න බෑරි වුනා. දෑන් ඉන්න එවුන් හොරකම් විතරමයි කලේ. රට විනාශ කලා, අන්තවාදී සුලු ජාතිකයන්ට පුක දුන්නා, යුද්දය කරපු මිනිස්සුන්ට ඈරියා. ඉතින් මිනිස්සු අවුරුදු තුනකට පස්සේ තමන්ට ආව අවස්තාවේ ඈරල දෑම්මා:D

    :yes::yes:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    80% ක් විතර පළාත් ආයතන පොහොට්ටුව දිනලා වගේ ....:yes::yes:

    එච්චර නෑ. රටේම චන්ද වලින් 45%ක් වගේ ගනී. මේ දෝරේ ගලා යන්නේ විපක්ෂය චන්දයක් දිනපු ආතල් එක මිසක් විශාල ජයග්‍රහණයක් නෙවෙයි.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,660
    1
    9,262
    113
    colombo
    ඒ හොරා හොරකම් විතරක් නෙමේ රටටත් සෑහෙන්න දෙයක් කලා. මේ ආණ්ඩුවට අවුරුදු තුනක් ගිහිල්ලත් ඒ හොරා කරපු එක හොරකමක් හොයා ගන්න බෑරි වුනා. දෑන් ඉන්න එවුන් හොරකම් විතරමයි කලේ. රට විනාශ කලා, අන්තවාදී සුලු ජාතිකයන්ට පුක දුන්නා, යුද්දය කරපු මිනිස්සුන්ට ඈරියා. ඉතින් මිනිස්සු අවුරුදු තුනකට පස්සේ තමන්ට ආව අවස්තාවේ ඈරල දෑම්මා:D



    මේක තමා වුණේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඉරුනට කොලේ හිතුවේ නැ දැන්ම දාලා යන්න.
    ඇහුවට උසාවියෙන් බැනේ පහම ඉදලා යන්න..
    අතට ඇරියනේ පොහොට්ටු පුට්ටු වෙලාම යන්න.
    හැලුනට මම තරහා නැ ඇගේ තව හිටං යන්න.


    දෑන් ඉතින් චතුරිකාටත් ගොඩ යාමක් නෑති වෙයි නේද. තව අවුරුදු දෙකක් තියෙනවනේ කෑම ඉක්මන් කරලා පුලුවන් තරම් හම්බ කරන් රට පනින්න තමා වෙන්නේ:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,960
    113
    ඒ හොරා හොරකම් විතරක් නෙමේ රටටත් සෑහෙන්න දෙයක් කලා. මේ ආණ්ඩුවට අවුරුදු තුනක් ගිහිල්ලත් ඒ හොරා කරපු එක හොරකමක් හොයා ගන්න බෑරි වුනා.:D

    මහින්ද අවු තුනක් යනකොට යුද්දෙත් කරල ඉවරයි :rofl:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    චන්දි ප්‍රතිපලේ කුමක් උනත් තවත් අවරුදු 3ක් ආණ්ඩු කරන්නේ මේ ආණ්ඩුව බව රජයේ ඇමති කෙනෙක් කිව්ව වගේ මතකයි
    ආණ්ඩුවට මෙහෙම නම් ඉන්න බැරි වෙයි බන්. ජනමතේ වෙනස්නේ. අනිවා පාරට බහියි මරා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දි ප්‍රතිපලේ කුමක් උනත් තවත් අවරුදු 3ක් ආණ්ඩු කරන්නේ මේ ආණ්ඩුව බව රජයේ ඇමති කෙනෙක් කිව්ව වගේ මතකයි

    අවුරුදු 3ක් නම් නැ මාස 18 ක් නම් තියෙනව....ඒකත් හුටන් අගමැතිව මාරු නොකරොත් තමයි..කොහොමත් දැන් පාන්ඩුවට ජන මතයක් නැ...ජනමතයක් නැතිව ආණ්ඩු කරන්ඩ බැ..