මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    ලන්කාව වගේ රටක් ප්‍රජාතන්ත්‍රවාදයෙන්ම බෑ. ඒක දෑන් හුග දෙනෙක් කියන කතාවක්. ඒ කියන්නේ මහින්ද ස්ටයිල් එකට කට්ටිය කෑමති කියලා... ගෝටා ආවොත් හොදයි කියලා නොකියා කියන කතාවක්. ඒ වුනාට ෆොන්සේකා වගේ පොරක් ආවොත් කියලා බය හිතෙන්නේ නෑත්ද

    ෆොන්සේකා, ගෝටා කියන්නේ එකම වයින් - බෝතල් දෙකක වගේ සීන් එකක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ලන්කාව වගේ රටක් ප්‍රජාතන්ත්‍රවාදයෙන්ම බෑ. ඒක දෑන් හුග දෙනෙක් කියන කතාවක්. ඒ කියන්නේ මහින්ද ස්ටයිල් එකට කට්ටිය කෑමති කියලා... ගෝටා ආවොත් හොදයි කියලා නොකියා කියන කතාවක්. ඒ වුනාට ෆොන්සේකා වගේ පොරක් ආවොත් කියලා බය හිතෙන්නේ නෑත්ද

    ලංකාව නෙ‍මේ දියුණු වෙච්ච හැම රටම ඒකාධිපති ක්රම පාවිච්චි කරල තමා දියුණු උනේ...

    ගෝට‍ා පොන්සේකා ව‍ගේ නෙමේ කියල භාවිතාවෙන්ම පෙන්නලා තියෙනවා බන්... ඒ නිසා ඒ ගැන එච්චර වද වෙන්න දෙයක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවදි කරනු මැන සැම හදවත් වල උදා ඉරක්
    විවර කර්නු මැන අපිට අහිම්කල නිදහස් නිවහල් අපේ රටක්..

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම අවශ්යතාවක් නැ...ඔය උබල හිතින් මවාගෙන ඉන්න දේවල් ලoකාවෙ යතාර්තය නෙමේ..

    ජන්ධිපතිවරනෙන් පස්සේ දෙමෙල්ලුන්ටයි මුස්ලිම් එවුන්ටයි බැන බැන ඉදපන් එහෙනම්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    eth ehema karanna bari wei. mokada local results dannawa counting centers wala un
    දැන් නම් රෙවිලා ඇත්තේ. නුවර එහෙම යුඇන්පී උන්ට වඩා බුලත් කොලේ, අත් කාරයෝ එහෙම මික් නැ. ඔෆීෂියල් ආපු ගමන් මුන් මෙහෙ අනිවා කෙලගනියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජන්ධිපතිවරනෙන් පස්සේ දෙමෙල්ලුන්ටයි මුස්ලිම් එවුන්ටයි බැන බැන ඉදපන් එහෙනම්

    කාටවත් බයින් නැ...පරාජය බාර අරන් කලින්ම ගෙදර ගියෙ නායකයෙක් මහින්ද කියන්නෙ... උබ ඔය කියන විකාර කරල රට පාවා දෙනවට වඩා නම් බන් ගෙදර ඉන්න එක සැපයි...විධායක ජනාධිපති ක්‍රමය ලකාවට අත්යවශ්යයි...:yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අවදි කරනු මැන සැම හදවත් වල උදා ඉරක්
    විවර කර්නු මැන අපිට අහිම්කල නිදහස් නිවහල් අපේ රටක්..

    මේ උත්ටත් මුන්ට දවෙනි නැ.. මිනිස්සුන්ට විකල්ප නැ. ඒ නිසා ඉන්න යකාට් වඩා මු හොදා කියල ගෙනාවා.
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    �2Æ9�2É9�2Æ5�2É4�2Æ5�2Æ9�2É4�2Æ1�2Ê2�2Ç8 �2Ç2�2Ë2�2È8�2Ë2�2Å9�2É4�2Å9�2Ê4�2È4 �2Æ7�2Ê2�2Æ9�2É9 �2Â7�2Æ5
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කාටවත් බයින් නැ...පරාජය බාර අරන් කලින්ම ගෙදර ගියෙ නායකයෙක් මහින්ද කියන්නෙ... උබ ඔය කියන විකාර කරල රට පාවා දෙනවට වඩා නම් බන් ගෙදර ඉන්න එක සැපයි...විධායක ජනාධිපති ක්‍රමය ලකාවට අත්යවශ්යයි...:yes:

    එහෙනම් ජනේලෙන් එබිලා කිවුවේ මොනවද ?:rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ උත්ටත් මුන්ට දවෙනි නැ.. මිනිස්සුන්ට විකල්ප නැ. ඒ නිසා ඉන්න යකාට් වඩා මු හොදා කියල ගෙනාවා.

    උබලට කුහකකම නිසා ඔහොම කියනව මිසක් යතාර්තය ඕකනම් නෙමේ...මහින්ද රට හැදුව ඒක තමයි ඇත්ත...මොකක් හරි වරදක් කරල තිබ්බනම් හොයා ගන්ඩ අවුරුදු 3ක් හොදටම ඇති උබලගෙ පාන්ඩුවට....දැන් පරන තැටිය දාන්ඩ එපා...ඔව වැලීඩ් නැ කියල මේ චන්දෙන් දැනටම ඔප්පු වෙලා ඉවරයි....