සුදු වෑන් යුගයක්
මේ ආන්ඩුව salary වැඩි කරල බඩු මිල අඩු කලාට,ජනමාද්ය නිදහස දුන්නට මිනිස්සු චන්දෙ දීල නෑ වගේ.
- UNP එක පැරදුනොත් මේ ආන්ඩුවට තියෙන්නෙ හෙට ඉදන් මහින්ද දුන්න ගානට Petrol,Diesel,Gas,Kiri-Piti,සැමන්...etc දෙන්න.
- මහින්ද දුන්න ගානට රජයේ සේවකයන්ට salary,pension දෙන්න.
- සුදු වෑන් ගෙනල්ල,හමුදාව දාල උද්ගොශන මර්දනය කරන්න.
මේ ආන්ඩුව salary වැඩි කරල බඩු මිල අඩු කලාට,ජනමාද්ය නිදහස දුන්නට මිනිස්සු චන්දෙ දීල නෑ වගේ.
Last edited: