සහනාදාර

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
සුදු වෑන් යුගයක්

  • UNP එක පැරදුනොත් මේ ආන්ඩුවට තියෙන්නෙ හෙට ඉදන් මහින්ද දුන්න ගානට Petrol,Diesel,Gas,Kiri-Piti,සැමන්...etc දෙන්න.
  • මහින්ද දුන්න ගානට රජයේ සේවකයන්ට salary,pension දෙන්න.
  • සුදු වෑන් ගෙනල්ල,හමුදාව දාල උද්ගොශන මර්දනය කරන්න.

මේ ආන්ඩුව salary වැඩි කරල බඩු මිල අඩු කලාට,ජනමාද්ය නිදහස දුන්නට මිනිස්සු චන්දෙ දීල නෑ වගේ.
 
Last edited:

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,633
    7,970
    113
    Kotahena
    රිදිලා කුරු කුරු ගානවා

    VAOzL1B.jpg
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,977
    3,780
    113
    paradina bawa danila wage.

    haal pol ehema keeyada ban dan? highway ehema keeyak haduwada horakam nawaththala? maha bankuwe thibba salli ko ban?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    paradina bawa danila wage.

    haal pol ehema keeyada ban dan? highway ehema keeyak haduwada horakam nawaththala? maha bankuwe thibba salli ko ban?

    හාල් පොල් ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ බන් මොකෝ මහින්ද රුපියල් 40 ට 50 ට දුන්න වගේ නෙ උබෙ කතාව :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    • UNP එක පැරදුනොත් මේ ආන්ඩුවට තියෙන්නෙ හෙට ඉදන් මහින්ද දුන්න ගානට Petrol,Diesel,Gas,Kiri-Piti,සැමන්...etc දෙන්න.
    • මහින්ද දුන්න ගානට රජයේ සේවකයන්ට salary,pension දෙන්න.
    • සුදු වෑන් ගෙනල්ල,හමුදාව දාල උද්ගොශන මර්දනය කරන්න.

    මේ ආන්ඩුව salary වැඩි කරල බඩු මිල අඩු කලාට,ජනමාද්ය නිදහස දුන්නට මිනිස්සු චන්දෙ දීල නෑ වගේ.

    :yes::yes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,621
    1,890

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    • UNP එක පැරදුනොත් මේ ආන්ඩුවට තියෙන්නෙ හෙට ඉදන් මහින්ද දුන්න ගානට Petrol,Diesel,Gas,Kiri-Piti,සැමන්...etc දෙන්න.
    • මහින්ද දුන්න ගානට රජයේ සේවකයන්ට salary,pension දෙන්න.
    • සුදු වෑන් ගෙනල්ල,හමුදාව දාල උද්ගොශන මර්දනය කරන්න.

    මේ ආන්ඩුව salary වැඩි කරල බඩු මිල අඩු කලාට,ජනමාද්ය නිදහස දුන්නට මිනිස්සු චන්දෙ දීල නෑ වගේ.

    අනේ බන් උඹල තාමත් ෆේස්බුක් ලදරුවො. උන් තමයි ඔය අතිශෝක්තියට අහුවෙලා මෛත්‍රී දිනවල 2014 ඉඳන් රටේ ආර්තිකය වගේම ස්වාධීනත්වයත් වලපල්ලට දැම්මෙ. සුදු වෑන් කතාව අතිශ්‍යෝක්තියක්. මොකද සුදුවෑන් වලින් ඒ කාලෙ දාගෙන ගියේ කොටි සැකකරුවන්ව. යුද්ධ කාලෙ කොටින්ට වහෙන් ඔරෝ සපෝට් එක දුන්න සිරසෙන් තමයි මේ සුදු වෑන් කිය කිය නිතරම ප්‍රවෘත්ති මවල මේ අතිශ්‍යෝක්තිය හැදුවෙ ඒ ක්‍රියාවලිය අඩපන කරන්න. සාමාන්‍ය ජනතාව විදියට අපිටනම් ඒ සුදුවෑන් අත්දැකීම් නෑ. උදාහරණයක් විදියට, සිරසෙන් එකපාරක් වාර්තා කලා ඉලන්කෝවන් කියල පුද්ගලයෙක් සුදුවෑන් එකකින් පැහැරගෙන ගියා කියල. ඔව් ඌව පැහැරගෙන ගිහින් තමයි. ඒත් ඌ පට්ට කොටියෙක්.උගේ ප්‍රභාකරන් එක්ක ඉන්න ඡායාරූප පස්සෙ රාජ්‍ය මාද්‍ය වලින් වාර්තා කලා. ලසන්ත උනත් ඌ වාර්තා කල හැම දෙයක්ම කලේ යුද්ධෙ අඩපණ කරන්න. එක්කො උන් facifist ජෙප්පො නැත්තම් ඉන්ඩිරෙක්ට්ලි කොටින්ට සපෝට්. එක්නැලිගොඩට මොකද උනේ කියල දන්නවනෙ. යුද්ධ කාලෙ යුද්ධෙ අඩපණ කරන්න ඒ ඒ පාර්ශව වලින් භාවිතා කල සටන්පාටම ජෙනරලයිස් කරල මහින්ද රජය පෙරලන්න මැතිවරණ වේදිකාවල භාවිත උනා. මම නම් කැමති තඩූජීන් ඝාතනයට යුක්තිය ඉටුවෙනවන විතරයි. යුද්ධයක් යන වෙලාවට ඒක අඩපන කරන ජාති ද්‍රෝහීන් ට මොනව උනත් මටනම් අදාල නෑ. මේ පාර චන්දෙ භාවිත කල ජනතාවත් හිතන්නැත්තෙ එහෙම. සුදුවෑන් කතාව හැදුවෙ සිරස. මාධ්‍ය මර්දනයක් තිබ්බලු ප්‍රජාත්‍රන්තවාදයක් තිබ්බෙ නෑල්. ඒ ඔක්කොම් මැතිවරණ වේදිකාවට ගැලපෙන්න ජෙනරලයිස් කල කතා විතරයි. ප්‍රජාත්‍රන්තවාදයක් තිබ්බෙ නැත්තම් චන්ද නොතිය ඉන්න ඕනෙ. මහින්ද චන්දෙ තිබ්බ නිතරම මිනිස්සු චන්දෙ දුන්න. එතන ප්‍රජත්‍රන්තවාදය හොන්දටම තිබ්බ. මහින්ද ආණ්ඩුකාලේ ,මූනුපොතේ කොච්චර මහින්දට මඩ ගැහුවද. මහින්ද ඒවට මුකුත් කලේ නෑ.ඒත් මට මතකයි මේ ආණ්ඩුවෙන් සමහර උන්ට හිරේ යන්න උනා සිරස වගේ ප්‍රොපගන්ඩා නිව්ස් බලන උනුත් අයි ටී එන් බලන උන් වගේම තමයි. වෙනසක් නෑ. උඹත් එක්කො එයින් එකෙක් නැත්තම් යූ ඇන් පී යෙන් පඩි ගන්න එකෙක් ඔයවගේ රැලි නිර්මාණය කරන්න.
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,621
    1,890
    113
    මම නිකන් කියන්නේ බලන්නකෝ මේ පාර චන්දෙ පොහොට්ටුව දින්නට මේක පහුගිය ජනාදිපති වරණයේ තිබුන චන්ද ලැබීමම තමයි නේ ....

    පොහොට්ටුව ට දෙනසෙට් එක පොහොට්ටුවට දීලා තියෙනවා .....
    unp සෙට් එක unp එකට දුන්න...
    Jvp සෙට් එක jvp එකට දුන්න...
    my3 ගේ සෙට් එක my3 දුන්න...

    ජනාදිපති වරණයේදී උනේ
    මහින්ද තනියම...
    unp+jvp+my3 ඉතින් යහපලානේ දිනන

    මේසැරේ උනේ unp jvp my3 කැඩුන එකේ වාසිය පොහොට්ටුව ගත්ත
    කුරුත් හිතුවේ my3 & පොහොට්ටුව නිසා ශ්‍රීලනිප කැඩෙයි කියල එත් උනේ එකේ අනික් පැත්ත....

    හා නැද්ද ????