මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්බලන්ගොඩ
    ආ මේ දෙකක් කියන්නේ මන්ත්‍රී ආසන :yes: ඒවා නං අටදාස් ගානක් තියෙන්නේ කොහොමත් දෙතුන් සීයක් සෙට් වෙයි. මම හිතුවේ ආසන කිවම මැතිවරණ ආසනයක් දිනලා කියල :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කැනඩා...ලොල්.. ගමේ දොලේ දන්ඩි අල්ල අල්ල මේකට ඇවිත් පොර ටෝක් දෙන එකා යන කැනඩා...

    ආසවටනේ බන් ..අපිත් ආසයිනේ ඉතින් :yes::yes::yes::sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ෆකො දෙරනෙ කිව්වෙ එහෙම
    Slf = jvp

    ඒ කියන්නේ බන් නිකන් ආසන අපි මේ කතා කරන්නේ ප්‍රාදේශීය සභාවක බලය :baffled::baffled::baffled:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ආ මේ දෙකක් කියන්නේ මන්ත්‍රී ආසන :yes: ඒවා නං අටදාස් ගානක් තියෙන්නේ කොහොමත් දෙතුන් සීයක් සෙට් වෙයි. මම හිතුවේ ආසන කිවම මැතිවරණ ආසනයක් දිනලා කියල :P

    ඔහොම ගත්තම ඇති
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කැනඩා...ලොල්.. ගමේ දොලේ දන්ඩි අල්ල අල්ල මේකට ඇවිත් පොර ටෝක් දෙන එකා යන කැනඩා...

    ගසා ඉන්නේ ඇමරිකාවේ තමයි. ඒක එළකිරියේ හැමෝම දන්න රහසක්.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඒ කියන්නේ බන් නිකන් ආසන අපි මේ කතා කරන්නේ ප්‍රාදේශීය සභාවක බලය :baffled::baffled::baffled:

    සභා දිනන්න කලින් හැමතැනටම මන්ත්‍රීලා ඕන
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    දෙරනෙ හෙලිකු‍ටු ඒව පෙන්නනවා..අම්ම ඉස්සරහ දුව ගල එලියෙ දාගෙන නටනව..:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආසවටනේ බන් ..අපිත් ආසයිනේ ඉතින් :yes::yes::yes::sorry::sorry:

    දන්ඩි අල්ලන උන් කැනඩාවට ගන්නෙ නැ... :yes: එහෙ දන්ඩ් නැ අල්ලන්ඩ... :yes::yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දැන් පොහොට්ටුව දින්න කියපන්කො
    ආණ්ඩුවට මොකද වෙන්නෙ?:confused:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    උඹේ ප්‍රතිපත්ති ගරුක පක්ශෙ තාම ඒ මිනීමරුවගෙ ගුණ සමරනව කියල දන්නවද ? :P

    කාලකන්නි කමනේ බොල අතල් එකේ දිනේස් ලා , වාසුලා , විමලයලා වගේ ජාතියේ නාමයෙන් මහින්ද සමග නැගිට්ටනම් මෙහෙම හැමදාම දුක් විදින්න ඕනි නැහැනේ

    පුකේ ඉදලා පිස්සු
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් පොහොට්ටුව දින්න කියපන්කො
    ආණ්ඩුවට මොකද වෙන්නෙ?:confused:

    උතුනී වෙනවලු යාලු :(
    ඊට පස්සෙ මහින්ද මාම අගමැති වෙනව :yes: