ආ මේ දෙකක් කියන්නේ මන්ත්රී ආසනඅම්බලන්ගොඩ
ඒවා නං අටදාස් ගානක් තියෙන්නේ කොහොමත් දෙතුන් සීයක් සෙට් වෙයි. මම හිතුවේ ආසන කිවම මැතිවරණ ආසනයක් දිනලා කියල 
හම්මෝ තව පොඩ්ඩෙන් තේ එකත් හැලෙනව![]()

කැනඩා...ලොල්.. ගමේ දොලේ දන්ඩි අල්ල අල්ල මේකට ඇවිත් පොර ටෝක් දෙන එකා යන කැනඩා...

ෆකො දෙරනෙ කිව්වෙ එහෙම
Slf = jvp

ආ මේ දෙකක් කියන්නේ මන්ත්රී ආසනඒවා නං අටදාස් ගානක් තියෙන්නේ කොහොමත් දෙතුන් සීයක් සෙට් වෙයි. මම හිතුවේ ආසන කිවම මැතිවරණ ආසනයක් දිනලා කියල
![]()
මේ මහා රෑ තේ බොන්න එපා යකෝ. බොනවා නම් කෝපි එකක් බීපන්.![]()

කැනඩා...ලොල්.. ගමේ දොලේ දන්ඩි අල්ල අල්ල මේකට ඇවිත් පොර ටෝක් දෙන එකා යන කැනඩා...
ඒ කියන්නේ බන් නිකන් ආසන අපි මේ කතා කරන්නේ ප්රාදේශීය සභාවක බලය![]()
ආසවටනේ බන් ..අපිත් ආසයිනේ ඉතින්![]()
එහෙ දන්ඩ් නැ අල්ලන්ඩ... 

දෙරනෙ හෙලිකුටු ඒව පෙන්නනවා..අම්ම ඉස්සරහ දුව ගල එලියෙ දාගෙන නටනව..![]()

උඹේ ප්රතිපත්ති ගරුක පක්ශෙ තාම ඒ මිනීමරුවගෙ ගුණ සමරනව කියල දන්නවද ?![]()
දැන් පොහොට්ටුව දින්න කියපන්කො
ආණ්ඩුවට මොකද වෙන්නෙ?![]()

දෙරනෙ හෙලිකුටු ඒව පෙන්නනවා..අම්ම ඉස්සරහ දුව ගල එලියෙ දාගෙන නටනව..![]()