ගෝඨ ඉල්ලන්නෑඉල්ලුවොත් මං මේ අකෞන්ට් එක උඹට දෙනව
![]()
ආන්න අල්ලමු ඔට්ටුවක්...මම කැමතියි..මොකෝ කියන්නෙ..

ගෝඨ ඉල්ලන්නෑඉල්ලුවොත් මං මේ අකෞන්ට් එක උඹට දෙනව
![]()

දැන් මෙක පැරදාල සිරා අනාත උනා කියමු.. මූ ඉල්ලා අස් වෙලා ආයෙ ජනාධිපතිවරනයකට යන්න උනොත්
මාස 18ක් ඕනෙ නෑනෙ
කවුද බං ඉල්ලන්නෙ
මහින්ද මාමටත් බෑ
ගෝටට ඒ ඉක්මනට ඩුවල් සිටිසන් සීන් එකෙන් ගැලවෙන්නත් බැරි වෙයිනෙ
කවුද ඉතිං ඉල්ලන්නෙ
රනිලගෙ රෙද්ද ගැල උනාට පස්සෙ දුවල ගිහින් අපි තමා මුලින්ම රනිලගෙ නිරුවත දැක්කෙ කියල කෑමොර දුන්නට ජෙප්පො...රියලටිය ඒක නෙමේ රනිලගෙ රෙද්ද ගලෝල දැම්මෙ., ඇත්තටම මහ බැකුවෙ නිලධාරීන්...ඔහුන්ටයි ඒ ගරුත්වය යන්ඩ ඔනෙ..
Pambaya nam loweth as wenne na.. u innwa kagena kohoma hari.. . Mokada u dannawane uta aye ohona pin chance wadinne na kiyala ..
මේ උට්ට හරියන්නෙ නෑ නිදාගෙන හෙටම බලනව.
මැකෝගේ රැවුලයි පුකයි විරිත්තිල්ලයි තිබ්බට වැඩ බැරි නාකි හොටෙක්![]()

උගෙ කට විතරයී වැඩ නැ....නොදකින් *න්න මැ.කෝ..රනිලගෙ රෙද්ද ගැල උනාට පස්සෙ දුවල ගිහින් අපි තමා මුලින්ම රනිලගෙ නිරුවත දැක්කෙ කියල කෑමොර දුන්නට ජෙප්පො...රියලටිය ඒක නෙමේ රනිලගෙ රෙද්ද ගලෝල දැම්මෙ., ඇත්තටම මහ බැකුවෙ නිලධාරීන්...ඔහුන්ටයි ඒ ගරුත්වය යන්ඩ ඔනෙ..
)ආන්න අල්ලමු ඔට්ටුවක්...මම කැමතියි..මොකෝ කියන්නෙ..![]()
උඹ දැන් අකෞන්ට් එක ඇමසින්ට දුන්නද 
ගෝටා බැරිවුනොත් චමල්..... චමල් තමයි ගිය මැතිවරනෙට දාන්න හිතන් හිටියේ..... පරදින සැකයක් තියෙද්දිත් අගබිසවගේ ඕඩර්ස් නිසා මහින්ද (උගෙත් කැමැත්ත) ඉල්ලුවේ
ගෝටා බැරිවුනොත් චමල්..... චමල් තමයි ගිය මැතිවරනෙට දාන්න හිතන් හිටියේ..... පරදින සැකයක් තියෙද්දිත් අගබිසවගේ ඕඩර්ස් නිසා මහින්ද (උගෙත් කැමැත්ත) ඉල්ලුවේ
මෙහෙම සීන් එකකින් නේද චන්ද්රිකා ඉද්දී රනියා අගමැති වුනේ??![]()

Gotata tharam chamal ta minissu kmathi na. Mamath athuluwa

හා අල්ලමුඋඹ දැන් අකෞන්ට් එක ඇමසින්ට දුන්නද
![]()

ow... maha bankuwen case eka adde... jeppo passe wade chora kiyala dakkama credit eka ganna panna nikan un eli karapu widiyata...
anura ponnaya ada mona kiyaida danna...

මහ බැකුවෙ නිලධාරින් කේස් එක ඇද්දෙ නැත්තන් අදටත් මේ රටේ කිසිම එකෙක් දන්නෙ නැති වෙයි මහ බැකුව රනිල හොරා කෑව කියල...බැදුම්කර කොමිසමේදි උනත් ශාක්කි දුන්නෙ වද රනිලගෙ හොරකමට විරුද්දව, මහ බැකුවෙ නිලධාරින්..ඒ වගේම විගනකාධිපතිවරයා...ඔහුන්ගෙ ශාක්කි නිසා වද රනිලගෙයි ගෝලයො රොත්තගෙයි රෙද්ද ගැල උනා මිසක් ....ගෙරි ජෙප්පො කරපු කෙන්ගෙඩියක් නැ..
නැද්ද කොහෙද බං ඒ පාර්ලිමේන්තු මැතිවරණෙකිංද කොහෙද එහෙම වුනේ![]()