මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨ ඉල්ලන්නෑ :no: ඉල්ලුවොත් මං මේ අකෞන්ට් එක උඹට දෙනව :yes:

    ආන්න අල්ලමු ඔට්ටුවක්...මම කැමතියි..මොකෝ කියන්නෙ.. :cool::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් මෙක පැරදාල සිරා අනාත උනා කියමු.. මූ ඉල්ලා අස් වෙලා ආයෙ ජනාධිපතිවරනයකට යන්න උනොත්
    මාස 18ක් ඕනෙ නෑනෙ
    කවුද බං ඉල්ලන්නෙ
    මහින්ද මාමටත් බෑ
    ගෝටට ඒ ඉක්මනට ඩුවල් සිටිසන් සීන් එකෙන් ගැලවෙන්නත් බැරි වෙයිනෙ

    කවුද ඉතිං ඉල්ලන්නෙ

    ගෝටා බැරිවුනොත් චමල්..... චමල් තමයි ගිය මැතිවරනෙට දාන්න හිතන් හිටියේ..... පරදින සැකයක් තියෙද්දිත් අගබිසවගේ ඕඩර්ස් නිසා මහින්ද (උගෙත් කැමැත්ත) ඉල්ලුවේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes: රනිලගෙ රෙද්ද ගැල උනාට පස්සෙ දුවල ගිහින් අපි තමා මුලින්ම රනිලගෙ නිරුවත දැක්කෙ කියල කෑමොර දුන්නට ජෙප්පො...රියලටිය ඒක නෙමේ රනිලගෙ රෙද්ද ගලෝල දැම්මෙ., ඇත්තටම මහ බැකුවෙ නිලධාරීන්...ඔහුන්ටයි ඒ ගරුත්වය යන්ඩ ඔනෙ..

    ow... maha bankuwen case eka adde... jeppo passe wade chora kiyala dakkama credit eka ganna panna nikan un eli karapu widiyata...

    anura ponnaya ada mona kiyaida danna...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ උට්ට හරියන්නෙ නෑ නිදාගෙන හෙටම බලනව.
    මැකෝගේ රැවුලයි පුකයි විරිත්තිල්ලයි තිබ්බට වැඩ බැරි නාකි හොටෙක්
    :angry:

    :yes::yes: උගෙ කට විතරයී වැඩ නැ....නොදකින් *න්න මැ.කෝ..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :yes::yes::yes: රනිලගෙ රෙද්ද ගැල උනාට පස්සෙ දුවල ගිහින් අපි තමා මුලින්ම රනිලගෙ නිරුවත දැක්කෙ කියල කෑමොර දුන්නට ජෙප්පො...රියලටිය ඒක නෙමේ රනිලගෙ රෙද්ද ගලෝල දැම්මෙ., ඇත්තටම මහ බැකුවෙ නිලධාරීන්...ඔහුන්ටයි ඒ ගරුත්වය යන්ඩ ඔනෙ..

    යුද්දේ දිනුවෙත් මහින්ද නෙමෙයි. සරත් ෆොන්සේකා ප්‍රමුඛ රණ විරුවෝ. ඔවුන්ටයි ඒ ගරුත්වය යන්න ඕනේ. (according to Erozan logic :P )
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28

    ගෝටා බැරිවුනොත් චමල්..... චමල් තමයි ගිය මැතිවරනෙට දාන්න හිතන් හිටියේ..... පරදින සැකයක් තියෙද්දිත් අගබිසවගේ ඕඩර්ස් නිසා මහින්ද (උගෙත් කැමැත්ත) ඉල්ලුවේ

    Gotata tharam chamal ta minissu kmathi na. Mamath athuluwa
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ගෝටා බැරිවුනොත් චමල්..... චමල් තමයි ගිය මැතිවරනෙට දාන්න හිතන් හිටියේ..... පරදින සැකයක් තියෙද්දිත් අගබිසවගේ ඕඩර්ස් නිසා මහින්ද (උගෙත් කැමැත්ත) ඉල්ලුවේ

    චමල් හිට් වෙන එකක් නෑනෙ බං
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    ශික් බන් මෙහෙමත් කුජීත මැකෝ කාරයෙක් හිටියමයි. නොදකින් හොරිකඩ NGO වාසල බල්ලා. මේ වගේ NGO නරි නිසා තමයි මිනිස්සු මොන අඩුපාඩු තිබ්බත් මහින්දව ආයි උස්සල තිබ්බේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow... maha bankuwen case eka adde... jeppo passe wade chora kiyala dakkama credit eka ganna panna nikan un eli karapu widiyata...

    anura ponnaya ada mona kiyaida danna...

    :yes::yes: මහ බැකුවෙ නිලධාරින් කේස් එක ඇද්දෙ නැත්තන් අදටත් මේ රටේ කිසිම එකෙක් දන්නෙ නැති වෙයි මහ බැකුව රනිල හොරා කෑව කියල...බැදුම්කර කොමිසමේදි උනත් ශාක්කි දුන්නෙ වද රනිලගෙ හොරකමට විරුද්දව, මහ බැකුවෙ නිලධාරින්..ඒ වගේම විගනකාධිපතිවරයා...ඔහුන්ගෙ ශාක්කි නිසා වද රනිලගෙයි ගෝලයො රොත්තගෙයි රෙද්ද ගැල උනා මිසක් ....ගෙරි ජෙප්පො කරපු කෙන්ගෙඩියක් නැ..
     
    Oct 13, 2016
    2,675
    276
    0

    නැද්ද කොහෙද බං ඒ පාර්ලිමේන්තු මැතිවරණෙකිංද කොහෙද එහෙම වුනේ :yes:

    අනේ පොඩි එකෝ. මේ අවුරුද්දේ O/L නේද? ගිහින් ගණන් ටිකක් හදපන් මෙතන රට හදන්න කතා කරන්නේ නැතුව. :angry: :angry: :angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :yes::yes: මහ බැකුවෙ නිලධාරින් කේස් එක ඇද්දෙ නැත්තන් අදටත් මේ රටේ කිසිම එකෙක් දන්නෙ නැති වෙයි මහ බැකුව රනිල හොරා කෑව කියල...බැදුම්කර කොමිසමේදි උනත් ශාක්කි දුන්නෙ වද රනිලගෙ හොරකමට විරුද්දව, මහ බැකුවෙ නිලධාරින්..ඒ වගේම විගනකාධිපතිවරයා...ඔහුන්ගෙ ශාක්කි නිසා වද රනිලගෙයි ගෝලයො රොත්තගෙයි රෙද්ද ගැල උනා මිසක් ....ගෙරි ජෙප්පො කරපු කෙන්ගෙඩියක් නැ..

    රනිල් වඳයි කියන්නේ ඇයි බන් උඹ හැම තැනම? :confused: