ඡන්ද ප්‍රතිඵලය .

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    පොහොට්ටුවෙ ඉන්නෙ නම් පට්ට හොරු, මිණී මරුවො තමයි ඒත් ඉතින් මිනිස්සු කැමති උන්ට නම් අපි මොකද බන් කරන්නෙ.

    :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    මොකො බන් පරක්කු.

    පොහොට්ටුව දින්නොත් මන් ආයෙ දේශපාලනය ගැන ත්ා කරන එක ඝතර කරනවා (එළකිරියෙත් , පබ්ලික් එකෙත් .)

    :rofl::rofl::rofl:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,312
    113
    Malabe
    මේ ආණ්ඩුව කටයුතු කලේ මිනිස්සු අමුම අමු මෝඩයෝ කියලා හිතාන. එහෙම ළදරු මානසිකත්වෙන් කටයුතු කලේ ඇයි කියලා තේරුම් ගන්න බෑ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,314
    113
    Panadura
    මොකො බන් පරක්කු.
    පොහොට්ටුව දින්නොත් මන් ආයෙ දේශපාලනය ගැන ත්ා කරන එක ඝතර කරනවා (එළකිරියෙත් , පබ්ලික් එකෙත් .)

    :shocked: :rofl: :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    සිරාවට සාක්ෂි තියේ නම් උන් අල්ලලා හිරේ දාපන්කෝ උට්ටෝ නිකං බෙරිහන් දෙන්නේ නැතුව..:angry:
    උඔලගේ ආණ්ඩුවනේ ..උඔලගේ පොලීසියනේ.....:rofl::rofl:
    රෙද්ද බොරුව බොරුව හැමදාම :angry:

    Umbalata bayyo kiyanne ekane. Api path karapu anduwe weredda api dakinawa, viwechanaya karanawa. Umbala shape eke unta ona deyak karaganna deela eken sathutu wenawa

    201404172136-1200x550.jpg
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,428
    8,575
    113
    පිස්සුද බන් උඹට.

    MY3ට හොඳ ජන වරමක් ලැබුණ 2015. රනිල්ටත් අගමැතිකම හම්බුනා සීට් 106ක් එක්ක. සීට් 113ම ගන්න තිබ්බ දින 100ක් මඟුලක් කරන්න ගිහින් අතරමැද නාගත්ත එකෙන් ජන ප්‍රසාදය අඩු උනා.

    ඊට පස්සෙ මොනවද කරෙ කියහන්කො. වොක්ස් වැගන් ගේනව කිව්ව, ටයර් ෆැක්ට්‍රියක් ඇරිය ඒකත් හොරෙක් කියල මාට්ටු උනාම වහල දැම්ම, ගූගල් බැලුන් ගේනව කිව්ව, පේපෑල් දෙනව කිව්ව, ස්ට්‍රයිප් ගේනව කිව්ව.

    ඊට පස්සෙ ගුවන් යානා තියෙනව, ලැම්බොගිණි තියෙනව කියල ගෙවල් සර්ච් කරා. අර පොඩි එකාගෙ ටීවී චැනල් එකට කෝටි 520ක් කොහෙන්ද ආවෙ කියල හොයාගන්නවත් පුළුවන් උනාද. හොරු අල්ලන්නව කිය කිය කාලෙ කෑව අනිත් පැත්තෙන් මහ බැංකුවට කෙළිය.

    පෝර්ට් සිටි හදන එක අවුල් කිව්ව, නෙළුම් කුළුණ අපරාදයක් කිව්ව, හයිවේ හදපු ඒවට ගිහින් තියෙන ගණන් වැඩියි කිව්ව ඒ එකක්වත් නැවැත්තුවද. මහින්ද අරන් තියෙන ණය නිසා ආර්ථිකය අවුල් කිව්ව, කොච්චර ණය තියෙනවද කියල හොයාගන්න පුළුවන් උනාද.

    කරපු එකම දේ කහ ඉරි සුදු කරපු එකයි, තව ඔය වගෙ සිල්ලර වැඩ තමයි.

    හොඳ දේවල් ටිකකුත් උනා නිදහසේ මිනිස්සුන්ට කතා කරන්න විවේචනය කරන්න අයිතිය හම්බුනා, ITN රූපවාහිණී බලන් ඉන්න බැරි කාලයක් ඉස්සර තිබ්බෙක වෙනස් උනා.

    මාත් හිතුවෙ නෑ පොහොට්ටුවට මෙච්චර හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි කියල. හැබැයි උන්ට දීපු රතු එළිය නම් එක අතකට හොඳයි.

    පොහොට්ටුවෙ ඉන්නෙ නම් පට්ට හොරු, මිණී මරුවො තමයි ඒත් ඉතින් මිනිස්සු කැමති උන්ට නම් අපි මොකද බන් කරන්නෙ.

    කියන්න ඕනි සියල්ල පැහැදිලිව කියල තියෙනවා...

    අනික තම ජන්ධිපතිවරණේ දිනන ගමන් මහින්දගේ හිටපු කම්බ හොරු ටික ලංකරගත්ත එක.
    හොර හොර කිව මිසක් කිසිම දෙයක් හොයල දඩුවම් කරේ නැනේ. කොහෙවත් තියෙන පොල් ඉඩමක් රජයට ගත්ත එක විතරයි... ඩේසි අච්චියෙක්ගේ මැණික් මල්ලක් ගැන කියනවා විතරයි.

    සිරාගේ අනිත් අවුල උනේ උතුරට ඕනිවට වඩා කරුණාව පාන්න ගියපු එක. විද්‍යා දුශනේ කරලා මරපුවම එහෙ ගියපු එක ගිය මාසේ හම්බන්තොටට ගියේ නෑ එහෙ කෙල්ලෙක්ව දුශනේ කරලා මරල දාපුවම.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ

    :)

    මේකනෙ මචන්.. ප්‍රදාන පක්ශ දෙකම කුනු ගොඩවල් දෙකක් මචන්.. ඒ ඒ අවස්තාව අනුව ගද ටිකක් අඩු කුනු ගොඩ අපිට තෝරගන්න වෙනව.. :D

    :D

    Kamaththama Neme Macho Unta Chande Dunnoth Un hithanne Unge Wada
    Anumatha Karanawa Kiyala

    Ay bun ECTA Genna Giye

    Kesel Sujee
    Ajith P Perera
    Daya Gamage
    Jhon Bass
    Ravi Hora
    Malik Pons
    Mongala

    Oyawage Set Ekak ma innawa Horagedi Okun Ganne Melo Rahak nathi Teerana :P:P

    Dan Hari Ne Guu N P :P:P:P

    Unta ugannapu padama genanam sathutui :D

    Meken penneth parana karapu weda anumath weemak ne.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව එකක් ලංකාවේ පාවෙන චන්ද දායකයෝ ගාන සෑහෙන වැඩිවෙගෙන එනවා :yes: මීයට පස්සේ කිසිම ආණ්ඩුවකට අවුරුදු දහය පහලව අල්ලන් ඉන්න හම්බෙන එකක් නෑ පහෙන් පහට මාරු වේවි වගේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ

    කියන්න ඕනි සියල්ල පැහැදිලිව කියල තියෙනවා...

    අනික තම ජන්ධිපතිවරණේ දිනන ගමන් මහින්දගේ හිටපු කම්බ හොරු ටික ලංකරගත්ත එක.
    හොර හොර කිව මිසක් කිසිම දෙයක් හොයල දඩුවම් කරේ නැනේ. කොහෙවත් තියෙන පොල් ඉඩමක් රජයට ගත්ත එක විතරයි... ඩේසි අච්චියෙක්ගේ මැණික් මල්ලක් ගැන කියනවා විතරයි.

    සිරාගේ අනිත් අවුල උනේ උතුරට ඕනිවට වඩා කරුණාව පාන්න ගියපු එක. විද්‍යා දුශනේ කරලා මරපුවම එහෙ ගියපු එක ගිය මාසේ හම්බන්තොටට ගියේ නෑ එහෙ කෙල්ලෙක්ව දුශනේ කරලා මරල දාපුවම.

    Aniwa. Peradichcha ewunta amathikam deela nidahas pakshe nayakaya wela 2020 th Janadipathi wennai uge kalpanawa thibbe

    Hebai sira yanna kalin horu tikata gemak denna beri kamakuth nae. Den kohomath ekai ne :P

    තව එකක් ලංකාවේ පාවෙන චන්ද දායකයෝ ගාන සෑහෙන වැඩිවෙගෙන එනවා :yes: මීයට පස්සේ කිසිම ආණ්ඩුවකට අවුරුදු දහය පහලව අල්ලන් ඉන්න හම්බෙන එකක් නෑ පහෙන් පහට මාරු වේවි වගේ.

    Ekanam honda deyak :yes:
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    තව එකක් ලංකාවේ පාවෙන චන්ද දායකයෝ ගාන සෑහෙන වැඩිවෙගෙන එනවා :yes: මීයට පස්සේ කිසිම ආණ්ඩුවකට අවුරුදු දහය පහලව අල්ලන් ඉන්න හම්බෙන එකක් නෑ පහෙන් පහට මාරු වේවි වගේ.

    dan inna kollo kello issara wage paksha badagena inne na ban. un ewaleta balala denne.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,681
    2,752
    113
    Mahindata chande dunna wage newei. Dan chanden path wena pohottuwe horu, minimaruwo ranganna gaththahama
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    kawuru dinanakam da balan hitiye?:P

    කවුරුවත් දිනනකම් බලන් උන්නෙ නැහැ.
    එත් නායකයෙක් නැති පක්ෂෙකට මවාගත්ත ප්‍රතිරූපයක් පසුපස ගිහින් මිනිස්සු මුලාවෙලා ඡන්දෙ දුන්නා කියන්නෙ මේ රට ගැන හිතාගන්න පුළුවන්.
    මහිනද් නෙමෙ අවුල.
    මෙකෙන් ඔප්පු වෙනවා යහපාලනය ගන් මිනිස්සුන්ගෙ විස්වාසය.
    මගෙ යළුවෙක්ගෙ පැත්තක පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලපු එකා තැඹිලි හොරෙක් ලු.
    යු ඇන් පි එකා, ජේවිපි එකා ඬ්ඳා ක්ලීන් එවුන් ලු.එත් අරු දිනුම් කවුද තැඹිලි හොරා.
    ඔන්න ඕකයි තත්වෙ රටෙ.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    තව එකක් ලංකාවේ පාවෙන චන්ද දායකයෝ ගාන සෑහෙන වැඩිවෙගෙන එනවා :yes: මීයට පස්සේ කිසිම ආණ්ඩුවකට අවුරුදු දහය පහලව අල්ලන් ඉන්න හම්බෙන එකක් නෑ පහෙන් පහට මාරු වේවි වගේ.

    ඉන්න ඕනෙනම් එද්දි දීපු පොරොන්දු ඉටු කරන්න වෙනවා.. නැත්තම් ඉවරයි.. :yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොකො බන් පරක්කු.

    පොහොට්ටුව දින්නොත් මන් ආයෙ දේශපාලනය ගැන ත්ා කරන එක ඝතර කරනවා (එළකිරියෙත් , පබ්ලික් එකෙත් .)

    පස්සේ වෙන වෙන එව්වා කියන්ඩ ඔට්ටු නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    තව එකක් ලංකාවේ පාවෙන චන්ද දායකයෝ ගාන සෑහෙන වැඩිවෙගෙන එනවා :yes: මීයට පස්සේ කිසිම ආණ්ඩුවකට අවුරුදු දහය පහලව අල්ලන් ඉන්න හම්බෙන එකක් නෑ පහෙන් පහට මාරු වේවි වගේ.

    මෙ කතාව හරි

    දැන් ඉස්සර වගෙ එක දිගට ඉන්න බැහැ එක පැත්තකට වෙලා.
    අවුල් නම් මාරු කරනවා.
    එත් අවුල වෙන්නෙ මාරු කරත් එන්නෙ එකම වගෙ සෙට් එක.