පොහොට්ටුවෙ ඉන්නෙ නම් පට්ට හොරු, මිණී මරුවො තමයි ඒත් ඉතින් මිනිස්සු කැමති උන්ට නම් අපි මොකද බන් කරන්නෙ.

පොහොට්ටුවෙ ඉන්නෙ නම් පට්ට හොරු, මිණී මරුවො තමයි ඒත් ඉතින් මිනිස්සු කැමති උන්ට නම් අපි මොකද බන් කරන්නෙ.

මොකො බන් පරක්කු.
පොහොට්ටුව දින්නොත් මන් ආයෙ දේශපාලනය ගැන ත්ා කරන එක ඝතර කරනවා (එළකිරියෙත් , පබ්ලික් එකෙත් .)

සිරාවට සාක්ෂි තියේ නම් උන් අල්ලලා හිරේ දාපන්කෝ උට්ටෝ නිකං බෙරිහන් දෙන්නේ නැතුව..
උඔලගේ ආණ්ඩුවනේ ..උඔලගේ පොලීසියනේ.....
රෙද්ද බොරුව බොරුව හැමදාම![]()
පිස්සුද බන් උඹට.
MY3ට හොඳ ජන වරමක් ලැබුණ 2015. රනිල්ටත් අගමැතිකම හම්බුනා සීට් 106ක් එක්ක. සීට් 113ම ගන්න තිබ්බ දින 100ක් මඟුලක් කරන්න ගිහින් අතරමැද නාගත්ත එකෙන් ජන ප්‍රසාදය අඩු උනා.
ඊට පස්සෙ මොනවද කරෙ කියහන්කො. වොක්ස් වැගන් ගේනව කිව්ව, ටයර් ෆැක්ට්‍රියක් ඇරිය ඒකත් හොරෙක් කියල මාට්ටු උනාම වහල දැම්ම, ගූගල් බැලුන් ගේනව කිව්ව, පේපෑල් දෙනව කිව්ව, ස්ට්‍රයිප් ගේනව කිව්ව.
ඊට පස්සෙ ගුවන් යානා තියෙනව, ලැම්බොගිණි තියෙනව කියල ගෙවල් සර්ච් කරා. අර පොඩි එකාගෙ ටීවී චැනල් එකට කෝටි 520ක් කොහෙන්ද ආවෙ කියල හොයාගන්නවත් පුළුවන් උනාද. හොරු අල්ලන්නව කිය කිය කාලෙ කෑව අනිත් පැත්තෙන් මහ බැංකුවට කෙළිය.
පෝර්ට් සිටි හදන එක අවුල් කිව්ව, නෙළුම් කුළුණ අපරාදයක් කිව්ව, හයිවේ හදපු ඒවට ගිහින් තියෙන ගණන් වැඩියි කිව්ව ඒ එකක්වත් නැවැත්තුවද. මහින්ද අරන් තියෙන ණය නිසා ආර්ථිකය අවුල් කිව්ව, කොච්චර ණය තියෙනවද කියල හොයාගන්න පුළුවන් උනාද.
කරපු එකම දේ කහ ඉරි සුදු කරපු එකයි, තව ඔය වගෙ සිල්ලර වැඩ තමයි.
හොඳ දේවල් ටිකකුත් උනා නිදහසේ මිනිස්සුන්ට කතා කරන්න විවේචනය කරන්න අයිතිය හම්බුනා, ITN රූපවාහිණී බලන් ඉන්න බැරි කාලයක් ඉස්සර තිබ්බෙක වෙනස් උනා.
මාත් හිතුවෙ නෑ පොහොට්ටුවට මෙච්චර හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි කියල. හැබැයි උන්ට දීපු රතු එළිය නම් එක අතකට හොඳයි.
පොහොට්ටුවෙ ඉන්නෙ නම් පට්ට හොරු, මිණී මරුවො තමයි ඒත් ඉතින් මිනිස්සු කැමති උන්ට නම් අපි මොකද බන් කරන්නෙ.

මේකනෙ මචන්.. ප්‍රදාන පක්ශ දෙකම කුනු ගොඩවල් දෙකක් මචන්.. ඒ ඒ අවස්තාව අනුව ගද ටිකක් අඩු කුනු ගොඩ අපිට තෝරගන්න වෙනව..![]()

Kamaththama Neme Macho Unta Chande Dunnoth Un hithanne Unge Wada
Anumatha Karanawa Kiyala
Ay bun ECTA Genna Giye
Kesel Sujee
Ajith P Perera
Daya Gamage
Jhon Bass
Ravi Hora
Malik Pons
Mongala
Oyawage Set Ekak ma innawa Horagedi Okun Ganne Melo Rahak nathi Teerana
Dan Hari Ne Guu N P

මීයට පස්සේ කිසිම ආණ්ඩුවකට අවුරුදු දහය පහලව අල්ලන් ඉන්න හම්බෙන එකක් නෑ පහෙන් පහට මාරු වේවි වගේ.
කියන්න ඕනි සියල්ල පැහැදිලිව කියල තියෙනවා...
අනික තම ජන්ධිපතිවරණේ දිනන ගමන් මහින්දගේ හිටපු කම්බ හොරු ටික ලංකරගත්ත එක.
හොර හොර කිව මිසක් කිසිම දෙයක් හොයල දඩුවම් කරේ නැනේ. කොහෙවත් තියෙන පොල් ඉඩමක් රජයට ගත්ත එක විතරයි... ඩේසි අච්චියෙක්ගේ මැණික් මල්ලක් ගැන කියනවා විතරයි.
සිරාගේ අනිත් අවුල උනේ උතුරට ඕනිවට වඩා කරුණාව පාන්න ගියපු එක. විද්‍යා දුශනේ කරලා මරපුවම එහෙ ගියපු එක ගිය මාසේ හම්බන්තොටට ගියේ නෑ එහෙ කෙල්ලෙක්ව දුශනේ කරලා මරල දාපුවම.

තව එකක් ලංකාවේ පාවෙන චන්ද දායකයෝ ගාන සෑහෙන වැඩිවෙගෙන එනවාමීයට පස්සේ කිසිම ආණ්ඩුවකට අවුරුදු දහය පහලව අල්ලන් ඉන්න හම්බෙන එකක් නෑ පහෙන් පහට මාරු වේවි වගේ.

තව එකක් ලංකාවේ පාවෙන චන්ද දායකයෝ ගාන සෑහෙන වැඩිවෙගෙන එනවාමීයට පස්සේ කිසිම ආණ්ඩුවකට අවුරුදු දහය පහලව අල්ලන් ඉන්න හම්බෙන එකක් නෑ පහෙන් පහට මාරු වේවි වගේ.
kawuru dinanakam da balan hitiye?![]()