Well Said Dushyanth Weeraman

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
What's wrong with media? they're doing a business. Some are liberal, some conservative and some support the government. same everywhere in the world

මාද්‍ය කියන එව්වා කිසිකෙන්ක්ගේ අතකොලු වෙන්න ඕනේ නැ
සාදාරණ ඇත්ත දේවල් තමයි එතනින් එන්න ඕනේ
එහෙම නොවෙන්වම් ඒවාට මිනිස්සු දෙන විශ්වාසය කඩවෙනවා
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාද්‍ය කියන එව්වා කිසිකෙන්ක්ගේ අතකොලු වෙන්න ඕනේ නැ
    සාදාරණ ඇත්ත දේවල් තමයි එතනින් එන්න ඕනේ
    එහෙම නොවෙන්වම් ඒවාට මිනිස්සු දෙන විශ්වාසය කඩවෙනවා

    :rofl::rofl::rofl::rofl:

    මාධ්‍ය දුවන්න සල්ලි ඕනි සල්ලි දෙන්න වියපාරිකයො ඕනි.... ඒ නිසා අන්තිමට මාධ්‍ය හසරවන්නේ වියාපාරිකයො...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :rofl::rofl::rofl::rofl:

    මාධ්‍ය දුවන්න සල්ලි ඕනි සල්ලි දෙන්න වියපාරිකයො ඕනි.... ඒ නිසා අන්තිමට මාධ්‍ය හසරවන්නේ වියාපාරිකයො...

    එක ඇත්ත
    ඒ වගේම පැනමා පේපර්ස් ලීක් කරපු නිදහස් මාද්‍ය සන්විදනත් තියෙනව ලෝකේ
    මන් කීවේ අන්න ඒවගේ ඒවා
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මමත් කලාකාරයෙක් නිසා මේ කියන කතාව පරිස්සමින් කියන්න ඕනෙ. හැබැයි මේ අපේ ලංකාව මෙම දූෂිත අරාජිත තත්වයට පත්වන්න හේතුව අපේම මීඩියාවයි. හේතුව අපේ ලාංකිකයන්ගේ ඔලු බොහෝදුරට ඔලුබක්කන් වගේ නටවන්නේ මීඩියාවයි. ජාති ආලයක් නැති, අනුන්ගැන නොසිතන, තම බඩ ගෝස්තරය ගැන පමනක් ගැන සිතන මෙම මීඩියා අයිතිකාරයෝ ටිකයි, උන්ට පඩියට වැඩකරන උන්ටිකයි පොඩ්ඩක් හරි මේ ගැන සැලකිලිමත් වුනානම් අපට මීට වඩා දියුනු, පිරිහීමෙන් තොර පිරිසිදු, පොහොසත් රටක් හදාගන්න තිබ්බා.

    ඊයේ තිබ්බ චන්දෙන් පොහොට්ටුව දිනපු නිසා කියන කතාවක් නෙමෙයි මේක. මේ කියන දේ කවදටත් ලංකාවට කාලෝචිතයි. අද ප්‍රීතියෙන් ජයග්‍රහණ සමරන සහ පරාජිතව ඔලුවේ අත ගහගෙන දැං අපිට ආයිමත් කෙලවුනා කියලා සිතන හැමෝටමත් මේක පොදුයි. ඒක නිසා මම කියන දේ තේරුම් ගත්තොත් ඇති. මෙතන නැට්ට පාගං, අහක යන තොප්පි දාගෙන, මේක පොලිටික් කරගෙන, කුනුහරප කියාගන්නනං ලෑස්ති වෙන්න එපා!

    මොකද මෙම මීඩියාවට වගකීමක් නැතිකම අද වගේම එදත් එහෙමයි. හෙටත් එහෙමම වෙයි කියන බයටයි, දුකටයි මෙහෙම අවදානම් කතාවක් කලාකාරයෙක් වෙලත් කට ඇරලා කිව්වේ.


    :yes::yes::yes:

    oka itin amuthuwen kiyanna deyak da?
    sinduwak kiyagena inna kiyapan ban. :rofl: