මේකේ ගැන නෙමෙයි බං ඌ කියන්නේ ඌ කිසිම සද්දයක් නැහැ කියන්නේ මිඩියා එකේ වත් මොකුත් කියල නැති හින්ද.ඌ මේකෙ නෑ බන්...කෝල් එකක් දීල බලහන්...
මන් මේ බලන් ඉන්නේ මිනිහා දැන් මොකෝ කියන්නෙ කියලා..![]()

මේකේ ගැන නෙමෙයි බං ඌ කියන්නේ ඌ කිසිම සද්දයක් නැහැ කියන්නේ මිඩියා එකේ වත් මොකුත් කියල නැති හින්ද.

ඒකනං වෙන්න බෑ බං, ඌට මොලෙකුයි, හාර්ට් එකකුයි නෑ. ඒ දෙකට හිලව්වට තමා අලි කොමඩ් කටකුයි, මැටිමෝල් පුත්රරත්නයෙකුක් ඉන්නෙ.Hart attack ekakwath hedennene okata