මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කාමසිංහගේ නොපෙනෙන සංවර්ධනේ ප්‍රතිපල තමා මේ එන්නේ.. පොර දුකට මොනෝ රේල් එකකටවත් බෙල්ල තියලද දන්නේ නෑ :rofl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹලගේ අම්මල අප්පල ඒ කාලෙත් ඔය ගෑනිට චන්දෙ ගහල හුරේ දාන්න ඇති නේද



    උඹල මරාගන්න එපා බන්.. දැන් ඉතින් පැරදිලා ඉවරනේ.. ඔන්න ඔහේ ඉවසගෙන ඉඩහන් ;)
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    උඹල මරාගන්න එපා බන්.. දැන් ඉතින් පැරදිලා ඉවරනේ.. ඔන්න ඔහේ ඉවසගෙන ඉඩහන් ;)


    නෑ ඉතින් මම කිව්වේ දැන් ඔය සමහරු කුණු බැනුම් බැන්නට ඔය ගෑනිට චන්දෙ දීල පත්කරෙය් මේ අපි නෙමෙයිනේ....
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    27857777_1657905487625097_4046414183247368532_n.jpg
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    වික්කාමසිංහගේ නොපෙනෙන සංවර්ධනේ ප්‍රතිපල තමා මේ එන්නේ.. පොර දුකට මොනෝ රේල් එකකටවත් බෙල්ල තියලද දන්නේ නෑ :rofl:
    :rofl::rofl:
    ගූඇම්පී උන්ට පුරුදු පුප දීම නිසා, මනෝරේල් එකටත් පුපම තියයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹල මරාගන්න එපා බන්.. දැන් ඉතින් පැරදිලා ඉවරනේ.. ඔන්න ඔහේ ඉවසගෙන ඉඩහන් ;)

    :yes: ඔව් බන් විලාප තියනව මෙතනට ඇවිත් පුදුම වදයක්...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ආයේ ආයේ නොම ඉවසන්....
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්....
    ආයේ ආයේ නොම ඉවසන්....
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්....

    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ ඉතින් මම කිව්වේ දැන් ඔය සමහරු කුණු බැනුම් බැන්නට ඔය ගෑනිට චන්දෙ දීල පත්කරෙය් මේ අපි නෙමෙයිනේ....

    ඒ ගෑනිට බැන්නම් මූට තමයි රිදෙන්නෙ..ඕන්න බලාපල්ල ඒකෙත් හැටි..:lol::lol::lol::lol:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඒ ගෑනිට බැන්නම් මූට තමයි රිදෙන්නෙ..ඕන්න බලාපල්ල ඒකෙත් හැටි..:lol::lol::lol::lol:

    අනෙය් එහෙම නෑ අයියා....ඔයා කම්බිය පාර ගන්න එපා.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයේ ආයේ නොම ඉවසන්....
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්....
    ආයේ ආයේ නොම ඉවසන්....
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්....

    :lol::lol:

    :rofl::rofl:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    චන්ද ප්‍රතිපල කියද්දී සදුන් බුවා, ගොන්සෝන්, ඇමසින්, 50kg, rangan26, SLRCI වික්කාමසිංහගේ ඇද අස්සේ හැන්ගිලාලු:rofl:

    :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි දැන් unp කික්කියන්ට කැරිම වැඩේ උනේ...බයනැති අගමැතිය එක්ක ප්‍රාදේශීය සබාවවත් දිනා ගන්ඩ බැරි උනා කියපන්කො...බුක් මාර්ක් දාපු තෙර්ඩ් ටිකක් තියෙනව දෙන්නම් ජම්බෝ..:rofl::rofl:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    P0y60MS.jpg
    :lol::lol::lol:
    ගූඇම්පී පොන්සියෙක්ට රිදිල නේද යකෝ, පට්ට බං. මාරම ආතල් තමයි බං දැං ඉතිං ගූඇම්පී සදා ලිදේ තමා. ගංසබාවක් දිනන්න බැරි පොන්ටියොන්ට පුලුවන්ද බං රටක් කරන්න. මෝඩ ටොයි ප්*කු :lol::lol::lol:
     
    • Like
    Reactions: rock pora

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    ආයේ ආයේ නොම ඉවසන්....
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්....
    ආයේ ආයේ නොම ඉවසන්....
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්....

    :lol::lol:

    :lol: :lol: :lol:
    දිනු දේ රැක ගන්නට එන්න...
    රැක ගමු අපි දිනු දේ එන්න...
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    P0y60MS.jpg
    :lol::lol::lol:
    ගූඇම්පී පොන්සියෙක්ට රිදිල නේද යකෝ, පට්ට බං. මාරම ආතල් තමයි බං දැං ඉතිං ගූඇම්පී සදා ලිදේ තමා. ගංසබාවක් දිනන්න බැරි පොන්ටියොන්ට පුලුවන්ද බං රටක් කරන්න. මෝඩ ටොයි ප්*කු :lol::lol::lol:

    යකෝ මම රේප් කපනවද මගේම නම දාල?? අනේ ඔයි....

    ජනදිපතිවරනෙත් ඉල්ලන් කාල...මහා මතිවරනෙත් කාල....ගම සභාවක් දිනලා දැන් කියවන අනාතයෝ..
     
    Last edited: