2020_ගෝඨා.!

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    g_rajapaksa-Copy.jpeg

    පොහොට්ටුවේ ජයග්‍රහනයෙන් තීරණය ස්ථිරයි - 2020 ජනපතිවරණයට ගෝඨා .!

    පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් පවතින අතර මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනිව ඉදිරි‍යෙන් පසුවන්නේ ඒකාබද්ධ විපක්ෂය සහය දැක්වූ පොදුජන පෙරමුණයි. මේ වනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල වලින් 45%කටත් වඩා ඡන්ද ලබා ගෙන වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් දිනා ගෙන ඇත්තේද ඒ පක්ෂයයි. මේ අතර එලබෙන ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවට වාර්තා වනවා.
    ඒ සදහා සුදානම් වීමට දැනට ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් තිබෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා , සිය ග්‍රින්කාර්ඩ් පුරවැසිභාවය අහෝසී කර ගැනීමට ලියකියවිලි භාර දී තිබෙන බවද වාර්තා පළ වෙනවා.

    Neth news
     
    • Haha
    Reactions: EVC and ruchira55

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මේතරම් පැරදිලත් රනිල් හාමුගේ ගල් කොල්ලො තාම ඉන්නවානේ හැන්ගිලා ටැග් දාන:baffled::baffled::baffled:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    යකෝ ලංකාවේ citizenship එකවත් නැති එකෙද්ද තොපි ජනාධිපති කරන්න යන්නේ:no::no::no:

    ඔව් නේද උබලට හරියන්නේ මහපොලොවෙන් ආපු අය තමයි :P
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මුවත් ඇවිල්ලා හැදුවොත් එකක් ...

    අනිවා මට නම් මහින්දට වඩා ගෝඨා හොදයි මිනිහට හොද vision එකක් තියනවා :yes:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    DVw_iSCX0AEU8Ao.jpg

    thonda penalane already :lol:

    හැටන් දික්ඔය නගර සභාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වී කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

    මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ලංකා කම්කරු කොංග්‍රසය හැටන් - දික්ඔය නගර සභාවේ ආසන 2 ක් සහ ප්‍රසාද මන්ත්‍රී ධුර දෙකක් හිමිකරගෙන සිටිනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ලබා ගත් ඡන්ද ප්‍රතිශතය අනුව ප්‍රසාද මන්ත්‍රී ධුර 2 ක් හිමිකර ගත්තා.

    මේ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය හැටන් - දික්ඔය නගර සභාවේ සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම සඳහා එක්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

    තව පෝලිමක් එන්න ඉන්නවා :yes::yes::yes:
     
    • Haha
    Reactions: ruchira55

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යකෝ ලංකාවේ citizenship එකවත් නැති එකෙද්ද තොපි ජනාධිපති කරන්න යන්නේ:no::no::no:

    පොළවෙන් මතුවෙච්ච එකාට වඩා හොඳවෙයි බන්
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    g_rajapaksa-Copy.jpeg

    පොහොට්ටුවේ ජයග්‍රහනයෙන් තීරණය ස්ථිරයි - 2020 ජනපතිවරණයට ගෝඨා .!

    පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් පවතින අතර මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනිව ඉදිරි‍යෙන් පසුවන්නේ ඒකාබද්ධ විපක්ෂය සහය දැක්වූ පොදුජන පෙරමුණයි. මේ වනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල වලින් 45%කටත් වඩා ඡන්ද ලබා ගෙන වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් දිනා ගෙන ඇත්තේද ඒ පක්ෂයයි. මේ අතර එලබෙන ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවට වාර්තා වනවා.
    ඒ සදහා සුදානම් වීමට දැනට ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් තිබෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා , සිය ග්‍රින්කාර්ඩ් පුරවැසිභාවය අහෝසී කර ගැනීමට ලියකියවිලි භාර දී තිබෙන බවද වාර්තා පළ වෙනවා.

    Neth news

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    • Haha
    Reactions: ruchira55

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ජනතා විමුක්ති පෙරමුණේ අභිනව නායකයා ලෙස සුනිල් පෙරේරා මීට සුළු මොහොතකට පෙර දිව්රුම් දුන් අතර ජිප්සීස් නායකයා ලෙස අනුර කුමාර නිතරගයෙන් පත්විය :rofl::rofl::lol::lol::lol: