SLPP Press Conference

Identity

Well-known member
  • Aug 15, 2016
    23,144
    18,728
    113
    අදාල නෑනේ
    අගමැතිට ඉල්ලා අස්වෙන්න කියලද දන්නෑ කියන්නෙ. අගමැති අස් වෙච්ච ගමන්, ආණ්ඩුව නෑනේ.

    me welawe thathwe anuwa Mahindata agamathi kama deela maru weida danneth nae. Moka awath den rata hira wenawa, loan wala grace period iwara wenawa etc.

    Avurudu dekak ethi cha wenna :rofl:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    un hithan inne puluwan kiyalane.

    constitution eka anuwa wisurawanna bae

    Awashayamanam puluwan. wade lesi nathi eka wenama kathaawak(UNP eke sahayath one wadeta). constitution eka gana hariyata danne nathnam eka gana comment nokara hitiyanam hondai neda?
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    UNP eke sahaya mokatada ban. den pohottuwata 70% ka jana waramak hambuna kiyalane uda paninne

    Constitution eka anuwa wisuruwanna ba kiyala uba kiyapu eka waradi, ekai mama kiwwe.

    රටේ ජනමතය තිබෙන තැන පැහැදිලි වෙච්ච එක වෙනයි, ඒක යොදාගෙන ආණ්ඩුවට බලපෑම් කරන්න විතරයි පුළුවන්. සදාචාරාත්මකව ආණ්ඩුවට බලයේ ඉන්න බැහැ, වෙන රටකනම් මෙලහට ජනාදිපති අගමැති ඉල්ලා අස් වෙලා නමුත් මේ සිරිලංකාවේ කවුරුවත්ම එහෙම කරන්නේ නැහැ. ඒ level එකේ දේශපාලනයක් කාගේන්වත්ම කාගේන්වත්ම බලාපොරොත්තු විය නොහැක.

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,728
    113
    අදාල නෑනේ
    Constitution eka anuwa wisuruwanna ba kiyala uba kiyapu eka waradi, ekai mama kiwwe.

    රටේ ජනමතය තිබෙන තැන පැහැදිලි වෙච්ච එක වෙනයි, ඒක යොදාගෙන ආණ්ඩුවට බලපෑම් කරන්න විතරයි පුළුවන්. සදාචාරාත්මකව ආණ්ඩුවට බලයේ ඉන්න බැහැ, වෙන රටකනම් මෙලහට ජනාදිපති අගමැති ඉල්ලා අස් වෙලා නමුත් මේ සිරිලංකාවේ කවුරුවත්ම එහෙම කරන්නේ නැහැ. ඒ level එකේ දේශපාලනයක් කාගේන්වත්ම කාගේන්වත්ම බලාපොරොත්තු විය නොහැක.

    wisuruwana widiya kiyahanko ehenam balanna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    me welawe thathwe anuwa Mahindata agamathi kama deela maru weida danneth nae. Moka awath den rata hira wenawa, loan wala grace period iwara wenawa etc.

    Avurudu dekak ethi cha wenna :rofl:

    Full suit gahagena hitiyata, bella gahala giyath ranilgen echchara qualityak balaporoththu wenna ba. Awasan mohotha dakwa balaye idan horakamata thamai hitha

    Awashayamanam puluwan. wade lesi nathi eka wenama kathaawak(UNP eke sahayath one wadeta). constitution eka gana hariyata danne nathnam eka gana comment nokara hitiyanam hondai neda?

    Machan uu kiwwe wisurawanna ba kiyala. E kiwwe, president ta wisurawanna ba awrudu 4.5 yanakam. Habai manthri warunge 2/3 kamatthen wisurawaganna puluwan. Eeka nam loweth wenne na.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    wisuruwana widiya kiyahanko ehenam balanna

    කලින් ව්‍යවස්ථාවේ 70 වෙනි වගන්තිය බලන්න එකේ තියෙන්නේ නව පාර්ලිමේන්තුව වසරක් පිරුණු පසු විසිරුවන්න ජනපතිට බලය තිබෙනවා කියල. 19 වන ව්‍යවස්ත සංශෝදනයෙන් කරේ මේ වගන්තියට අනු වගන්තියක් එක් කරා ජනදිපතිට නව පාර්ලිමේන්තුව පත්වී අවුරුදු 4යි මාස 6ක් යනතුරු විසුරුවන්න බලය නැහැ කියල නමුත් පාර්ලිමේන්තුව විසින් 2/3 බහුතරයකින් සම්මත කරගන්නා යෝජනාවකින් ජනදිපතිට ඉල්ලීමක් කරොත් පාර්ලිමේන්තුව විසිරුවන්න කියල ජනාදිපතිට බලය තිබෙනවා කලින් කියපු කාල සිමාව නොසලකා හැරලා පාර්ලිමේන්තුව විසිරුවන්න.

    Ekai mama kiwwe wade lesi naha saha UNP eke sahaya one kiyala
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Full suit gahagena hitiyata, bella gahala giyath ranilgen echchara qualityak balaporoththu wenna ba. Awasan mohotha dakwa balaye idan horakamata thamai hitha

    Machan uu kiwwe wisurawanna ba kiyala. E kiwwe, president ta wisurawanna ba awrudu 4.5 yanakam. Habai manthri warunge 2/3 kamatthen wisurawaganna puluwan. Eeka nam loweth wenne na.

    2/3 yojanawak sammatha karath constitution eka anuwa balaya thiyenne janadipathita thamayi wisiruwanna, eyata one nam wisiruwanne nathuwa inna puluwan. Constitution eka anuwa wisiruwanna ba kiyapu ekata uththarayak mama dunne. eke lankawa wage rataka practical nowiima wenama kathaawak. namuth ee sandahaa wyawasthaawen ida hasara labba diila tibenawa.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,728
    113
    අදාල නෑනේ
    Full suit gahagena hitiyata, bella gahala giyath ranilgen echchara qualityak balaporoththu wenna ba. Awasan mohotha dakwa balaye idan horakamata thamai hitha

    True story :nerd:

    Machan uu kiwwe wisurawanna ba kiyala. E kiwwe, president ta wisurawanna ba awrudu 4.5 yanakam. Habai manthri warunge 2/3 kamatthen wisurawaganna puluwan. Eeka nam loweth wenne na.

    කලින් ව්‍යවස්ථාවේ 70 වෙනි වගන්තිය බලන්න එකේ තියෙන්නේ නව පාර්ලිමේන්තුව වසරක් පිරුණු පසු විසිරුවන්න ජනපතිට බලය තිබෙනවා කියල. 19 වන ව්‍යවස්ත සංශෝදනයෙන් කරේ මේ වගන්තියට අනු වගන්තියක් එක් කරා ජනදිපතිට නව පාර්ලිමේන්තුව පත්වී අවුරුදු 4යි මාස 6ක් යනතුරු විසුරුවන්න බලය නැහැ කියල නමුත් පාර්ලිමේන්තුව විසින් 2/3 බහුතරයකින් සම්මත කරගන්නා යෝජනාවකින් ජනදිපතිට ඉල්ලීමක් කරොත් පාර්ලිමේන්තුව විසිරුවන්න කියල ජනාදිපතිට බලය තිබෙනවා කලින් කියපු කාල සිමාව නොසලකා හැරලා පාර්ලිමේන්තුව විසිරුවන්න.

    Ekai mama kiwwe wade lesi naha saha UNP eke sahaya one kiyala

    ow eka hari eth UNP karayo aniwa udella dai
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    True story :nerd:

    ow eka hari eth UNP karayo aniwa udella dai

    ow eka hari, namuth ithihaasaye prathama wathaawata mehema deyak une. Anduwata dawantha rathu eliyak dalwilaa thiyenne. Api balamu mokada wenne kiyala, MY3 kiwwalune loku wenasak karanawa kiyala, balamu itin owa wachanawalatama siima weida danne naha.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,560
    2,359
    113
    නිධානයක් උඩ
    කලින් ව්‍යවස්ථාවේ 70 වෙනි වගන්තිය බලන්න එකේ තියෙන්නේ නව පාර්ලිමේන්තුව වසරක් පිරුණු පසු විසිරුවන්න ජනපතිට බලය තිබෙනවා කියල. 19 වන ව්‍යවස්ත සංශෝදනයෙන් කරේ මේ වගන්තියට අනු වගන්තියක් එක් කරා ජනදිපතිට නව පාර්ලිමේන්තුව පත්වී අවුරුදු 4යි මාස 6ක් යනතුරු විසුරුවන්න බලය නැහැ කියල නමුත් පාර්ලිමේන්තුව විසින් 2/3 බහුතරයකින් සම්මත කරගන්නා යෝජනාවකින් ජනදිපතිට ඉල්ලීමක් කරොත් පාර්ලිමේන්තුව විසිරුවන්න කියල ජනාදිපතිට බලය තිබෙනවා කලින් කියපු කාල සිමාව නොසලකා හැරලා පාර්ලිමේන්තුව විසිරුවන්න.

    Ekai mama kiwwe wade lesi naha saha UNP eke sahaya one kiyala

    පාර්ලිමෙන්තුවේ යම් පනතක් පරාද උනොත් ආණ්ඩුව ඉබේ විසිරෙනවා. ඒ කියන්නේ සරල බහුතරය. 113 ගන්න බැරිනම් ආණ්ඩුව විසුරහැරෙනවා. ඔටෝම. දැන් UNP එකට තියෙන්නේ 107ක් ද කොහෙද. එකියන්නේ සරල බහුතරය නැහැ. සන්ධානේ සෙට් එක අයින් වුනොත් හා TNA,JVP සපෝර්ට් කලේ නැත්තන් පාර්ලිමේන්තුව විසුරවා හැරෙනවා. 2/3 කතාව කියන්නේ බලය තියන 113 ට වඩා මන්ත්‍රීලා ඉන්න ආණ්ඩුවක් විසුර වීමේ ජනාධිපති සතු බලය ගැන.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    un hithan inne puluwan kiyalane.

    constitution eka anuwa wisurawanna bae

    30.gif

    හඃ... හඃ... හඃ...
    ඒ වුනාට ජනමතය ඒක නෙවෙයි නේ ආයිබෝං...
    එහෙම බලෙන් ඉන්න ඉන්න මිනිස්සු තව තව කලකිරෙන එක නවත්තන්න බැහැ
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,527
    113
    පාර්ලිමෙන්තුවේ යම් පනතක් පරාද උනොත් ආණ්ඩුව ඉබේ විසිරෙනවා. ඒ කියන්නේ සරල බහුතරය. 113 ගන්න බැරිනම් ආණ්ඩුව විසුරහැරෙනවා. ඔටෝම. දැන් UNP එකට තියෙන්නේ 107ක් ද කොහෙද. එකියන්නේ සරල බහුතරය නැහැ. සන්ධානේ සෙට් එක අයින් වුනොත් හා TNA,JVP සපෝර්ට් කලේ නැත්තන් පාර්ලිමේන්තුව විසුරවා හැරෙනවා. 2/3 කතාව කියන්නේ බලය තියන 113 ට වඩා මන්ත්‍රීලා ඉන්න ආණ්ඩුවක් විසුර වීමේ ජනාධිපති සතු බලය ගැන.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියල එකක් තියනවා. ඒක උඩින් පල්ලෙන් නැතුව ටිකක් අවධානයෙන් කියවල බලන්න.
     
    Last edited: